අනුර දිසානායකට බිත්තර ගැහුවේ ඇවන්ගාඩ් කණ්ඩායමක්

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැමිණි රැස්වීමකට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ඇවන්ගාඩ් සමාගමේ පිරිසක් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

    ඇවන්ගාඩ් සමාගමේ යැයි කියන පුද්ගලයන්ගේ පින්තූර ද පෙන්වමින් ඔහු කියා සිටියේ ප‍්‍රහාරයට පැමිණියේ එම පිරිස බවයි.

    එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේ.

    කලගෙඩිහේන පෞද්ගලික හෝටල් පරිශ්‍රයකදී ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පවත්වනු ලැබුවා. සමුළුව පැවැත්වීමට විනාඩි කිහිපයකට කලින් ශාලා භූමියට ඇතුළුවන ගේට්ටුව අසළදී මැර කණ්ඩායමක් විසින් ඉතාම නිර්ලජ්ජිත ප්‍රහාරයක් දියත් කළා. ඒ වනවිට අනුර දිසානායක සහෝදරයා ඇතුළු සියලු ආරාධිතයන් ශාලාවට ඇතුල්වී අවසන් වී තිබුණා. මෙම මැර පිරිස ගේට්ටුව අසළ කලබලකාරී තත්වයක් ඇතිකර ශාලාව දෙසට බිත්තරවලින් දමා ගසා තිබෙනවා. මෙම පිරිස මෙහෙයවූ අයගේ උත්සාහය වී තිබෙන්නේ මෙය සාමාන්‍ය ජනතාවගෙන් එල්ල වූ ප්‍රහාරයක් ලෙස පෙන්වා දීමයි. පසුගිය දිනවල පිටකොටුවේදීත් මෙවැනිම සිදුවීමක් අපි දැක්කා. තෙල් ටැංකි විකිණීමට එරෙහි ගිවිසුමට එරෙහිව අප විසින් පවත්වන ලද විරෝධතා පා ගමනේදී සංවිධානාත්මක කිහිප දෙනෙක් පැමිණ මේ ආකාරයේ සිදුවීමක් ඇතිකර තිබුණා. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසගෙන් දෙදෙනෙක් එතැන සිටි අය විසින් අල්ලා අප වෙත බාර දී තිබුණා. ඉන්පසු ඔවුන් දෙදෙනා පොලීසියට බාරදී තිබුණා. ඔවුන් කිරීමට උත්සාහ කළ දේ ඡායාරූප සහ වීඩියෝ ගත වී තිබෙනවා. මේ සිද්ධියේදී අල්ලා ගන්නා ලද දෙදෙනා ඔවුන් ත්‍රීරෝද රථ, වෑන් රථවලින් එහි පැමිණි බව ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙක් මහගෙදර විජය ආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න. මෙතන බරපතල ගැටලුව වන්නේ ඔහු තමන්ගේ නම වෙනස් කළ අයෙක් වීමයි. ඔහු 2010 නොවැම්බර් 30වැනිදා තමන්ගේ නම වෙනස් කර තිබෙනවා. ඔහුගේ කලින් නම ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර. ඔහු නම වෙනස් කර ඇත්තේ මෙවැනි ආකාරයේ අපරාධවලට සම්බන්ධ වී සිටීම නිසා යැයි අපට සැක කළ හැකියි. අනෙක් පුද්ගලයා ආනන්ද බණ්ඩාර. ඔහු මන්චි ආයතනයේ සේවය කරන ගමන් පෞද්ගලික ආරක්‍ෂක ආයතනයක සේවය කරනවා. මොවුන් දෙදෙනාම පෞද්ගලික ආරක්‍ෂක සේවයකට සම්බන්ධ වන බව ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. ඔවුන් ඇවන්ගාඩ් ආරක්‍ෂක සේවයේ නිලඇඳුම් ඇඳගෙන සිටීමෙන් මේ බව තහවුරු වෙනවා. මෙම ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ඇවන්ගාඩ් ආයතනයෙන් බව මෙම ඡායාරූපය සනාත කරනවා. එසේම ඔවුන් සිදුකරන ප්‍රකාශවලදී මේ බව පිළිගෙන තිබෙනවා. තමන් හමුදාවේ විශ්‍රාමිකයින් බවත් ඔවුන් පිළිගන්නවා.

    මෙම ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ ඇවන්ගාඩ් වුවමනාව මතයි. පිටකොටුවේ බිත්තර ගැසීමේ සිදුවීම පිටුපසත් සිටින්නේ ඔවුනුයි. මෙම කණ්ඩායමේ අසිත, අබේරත්න, අනිල් නිශ්සංක, සංජීව පෙරේරා, ගෝමස්, රණවීර, ප්‍රීති කුමාර, රාජකරුණා, නිරෝෂන්, රූපසිංහ, අධිකාරි, කාරියවසම්, ජයසිංහ යන අය පිටකොටුව ප්‍රහාරයට පැමිණ තිබෙනවා. කලගෙඩිහේන ප්‍රහාරයට අසිත, අබේරත්න, අනිල් නිශාන්ත, බණ්ඩාර, වසන්ත, මුණසිංහ, සම්පත්, එම්.ආර්., රූපසිංහ, ගෝමස්, අධිකාරී, ප්‍රීති කුමාර, නිරෝෂන්, චමින්ද යන අය පැමිණ තිබෙනවා. මෙම කණ්ඩායම් දෙකම මෙහෙයවා ඇත්තේ ඇවන්ගාඩ් ආයතනය විසින් බව ඉතාම පැහැදිලියි. ඇවන්ගාඩ් අධිපති නිශ්සංක සේනාධිපතියි. ඔහු ගෝටාබය ජනාධිපතිවරයාගේ සමීපතම මිත්‍රයෙක්. ඔහු නිතර ජනාධිපතිවරයා මුණගැසෙනවා. මෙම ප්‍රහාරයන් දෙකම දේශපාලන වුවමනා මත මෙහෙයවූ බව පැහැදිලි වෙනවා. ඇවන්ගාඩ් ආයතනයේ සේවය කරන අය කුලී ගෙවමින් මෙයට යෙදවූ බව හසුව දෙදෙනා විසින් කරන ලද ප්‍රකාශවලින්ම හෙළිවෙනවා. මෙම කොන්ත්‍රාත්තුවට රුපියල් 5000ක් ගෙවූ බව ඔවුන් කියනවා. ඔවුන් මෙතනට හේතුවක් නැතුව ආවේ නැහැ.

    ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට අපි අවධාරණය කරන්නේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව අප සමග ගැටෙන්නට එන ලෙසයි. මේ රට ගොඩනැගීම පිළිබඳව ඕනෑම ප්‍රතිපත්තිමය සංවාදයකට අපි සූදානම්. එසේ නැතුව මෙවැනි ආකාරයේ පහත් නින්දිත ක්‍රියාමාර්ගවලින් අප සමග හැප්පෙන්නට නොඑන ලෙස අවධාරණය කරනවා. මේ රටේ ජනතාව මෙවැනි ක්‍රියා කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ගෝඨාභය මහත්තයෝ තමන්ගේ යාළුවාගේ නීතිවිරෝධී කණ්ඩායම් යොදවලා ජාතික ජන බලවේගයේ අපේ ගමන නවත්වන්න බැහැ. ඊට වඩා දේවල්වලින් අපිව නවත්වන්න හදපු අය හිටියා. ඒ කිසිවකින් අපි සැලුණේ නැහැ. ජාතික ජන බලවේගය මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන ව්‍යාපාරයක්. එය මෙවැනි නින්දිත ප්‍රහාරවලින් නවත්වන්න බැහැ. මෙවැනි සිදුවීම්වලින් වෙන්නේ ආණ්ඩුව ජනතාව අතර තව තවත් අප්‍රසාදයට ලක්වීම පමණයි.

    මෙය සැලසුම්සහගත සිදුවීමක්. ක්‍රියාත්මක කර තිබෙන්නේ එකම තැනකින්. ඒ පිළිබඳව සාක්ෂි අපි පොලීසියට ලබා දී තිබෙනවා. නිට්ටඹුව පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කොට තිබෙනවා. ඔවුන් අල්ලා ගැනීමට යාමේදී මහර අපේ සෙනරත් නම් සහෝදරයෙකුටත් තුවාල සිදුවී තිබෙනවා. මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළ යුතු වෙනවා. අපි මේ රටේ දේශපාලන පක්ෂයක් විදිහට ජනතාවගේ ආශිර්වාදය මැදින් මේ ගමන යමින් සිටිනවා. මෙවැනි නින්දිත සිදුවීම්වලින් අපි, අපේ සාමාජිකයන්, අපේ ආධාරකරුවන් තව තවත් ධෛර්යමත් වෙනවා. ගෝඨාභය මහත්මයාට දේශපාලනය බින්දුවක් හරි තේරෙනවානම් මෙවැනි පහත් නීච ක්‍රියාවලින් සිදුවන දෙය තේරුම් ගත යුතුයි. මෙවැනි නින්දිත ක්‍රියා නතර කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. ජාතික ජන බලවේගය ලෙස අපි ඉදිරියට යද්දී අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාට හෝ අපගේ ඕනෑම සහෝදරයෙකුගේ ජීවිතයට යම් අනතුරක් ඇති කළොත් ඊට වගකිව යුත්තේ මොවුන් බව මෙම සිදුවීම්වලින් ඉතාම පැහැදිලියි. මේ අවදානමත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.

    මෙම සිදුවීමට සම්බන්ධ සියලු වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි බල කර සිටිනවා. නිස්සංක සේනාධිපති යටතේ සිටින මෙවැනි අය නීච වැඩවල නිරතවනවානම් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. එසේ නැතුව මේ පොඩි මිනිසුන්ගේ සාක්ෂි වෙනස් කර ගැලවෙන්නට හදන්න එපා. මෙය කාගේ වුවමනාවට සිදුවු දෙයක්ද යන්න මුළු ලෝකයම දන්නවා. එක් පුද්ගලයෙක් ප්‍රසන්න රණතුංගගෙන් ඕනෑ දෙයක් කර ගත හැකි යැයි තමන්ට කී බව කියනවා. මේ සිද්ධිය පිටුපස දේශපාලනය ඉතාම පැහැදිලියි. දැන් වගකීම ඇත්තේ ජනාධිපතිවරයා අතයි. මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් ඉල්ලනවා. ආණ්ඩුව එසේ නොකරන්නේනම් මේ ආණ්ඩුව පලවා හැර එසේ කිරීමේ වගකීම ජනතාව බාරගනීවි.”

    454-8.jpg
    445555.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    වෙලාවට සහරාන් මලේ නැත්තං මුන් උ එක්කත් බිත්තර ගහගනි :lol::lol::lol:
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඇයි යකෝ ප්‍රබාකරන්..


    ෆොන්සේකා නොහිටින්න ප්‍රබාකරන් ට මුන් බිත්තර ගහයි
    ප්‍රබාකරන් ජංගි සරත්ට ජංගි එවයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ජෙප්පෝ කියන දේවල් වලට ගෝතයාට මල පනිනව
    ඌ බිත්තර නිස්සංකයට එන්නය කියල මොනවහරි කරපං කිව්වා
    බිත්තර නිස්සංකය උගේ ගෝලයෝ ලව්වා බිත්තර ගැස්සෙව්වා
    මම කලින් දාල ඇති ලංකාවේ මෙතෙක් සිද්ද උන සමහර සිද්දි ගොඩක් පිටිපස්සේ ඉන්නේ මේ ඇවන්ට් ගාර්ඩ් සොන්නයා තමයි
    මූ ගොතයාගේ ගෝලයා
    මුන් දෙකම එක්ක ඉන්නේ හමුදාවේ ඉදපු ඔක්කොම කැරි වැඩ කරපු සෙට් එක
    හිතල බලපන් උන් එකතු උනාම දෙන්න පුළුවන් ගේම්
    දවසක මුන්ගේ කැරි වැඩ ඔක්කොම හෙළි වෙයි
    එදාට
    දඹුලු ගල වගේ එකක මුන්ව ගහල තලලා මැරුවත් මදි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මView attachment 159007
    මුන් දෙන්න එකෙක් වගේද පොන්ස් උබට පේන්නෙ???🤭🤭

    ජෙප්පෝ කියන දේවල් වලට ගෝතයාට මල පනිනව
    ඌ බිත්තර නිස්සංකයට එන්නය කියල මොනවහරි කරපං කිව්වා
    බිත්තර නිස්සංකය උගේ ගෝලයෝ ලව්වා බිත්තර ගැස්සෙව්වා
    මම කලින් දාල ඇති ලංකාවේ මෙතෙක් සිද්ද උන සමහර සිද්දි ගොඩක් පිටිපස්සේ ඉන්නේ මේ ඇවන්ට් ගාර්ඩ් සොන්නයා තමයි
    මූ ගොතයාගේ ගෝලයා
    මුන් දෙකම එක්ක ඉන්නේ හමුදාවේ ඉදපු ඔක්කොම කැරි වැඩ කරපු සෙට් එක
    හිතල බලපන් උන් එකතු උනාම දෙන්න පුළුවන් ගේම්
    දවසක මුන්ගේ කැරි වැඩ ඔක්කොම හෙළි වෙයි
    එදාට
    දඹුලු ගල වගේ එකක මුන්ව ගහල තලලා මැරුවත් මදි
    ගූ පොන්නය අදුනෙන් බලල ගේ මුල්ලෙ ඉදන් කියන්නෙ, ඔහොමම තමයි වෙලා තියෙන්නෙ 🤣🤣🤣🤣
    ------ Post added on Jan 31, 2022 at 11:38 PM

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඇයි යකෝ ප්‍රබාකරන්..


    ෆොන්සේකා නොහිටින්න ප්‍රබාකරන් ට මුන් බිත්තර ගහයි
    ප්‍රබාකරන් ජංගි සරත්ට ජංගි එවයි
    සහරාන් පුකේ අරිනකන් නොදන්න වෙල්විදානෙ ගැනද ඔය දොඩවන්නෙ..🤭🤭🤭
    ------ Post added on Jan 31, 2022 at 11:39 PM
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    Biththara gahanna gihin thiyenne Avant garde eke gahapu photos sakkuwe dagena. aluth parapurata gahapu eke second episode eka :lol: :lol: :lol: :lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Biththara gahanna gihin thiyenne Avant garde eke gahapu photos sakkuwe dagena. aluth parapurata gahapu eke second episode eka :lol: :lol: :lol: :lol:

    දැන් ඔයාට කව්ද කිව්වේ සාක්කුවේ දාන් ගියා කියල ? ඔයාගේ බොටම් අයියා නිස්සංක ද :rofl::rofl::rofl:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    දැන් ඔයාට කව්ද කිව්වේ සාක්කුවේ දාන් ගියා කියල ? ඔයාගේ බොටම් අයියා නිස්සංක ද :rofl::rofl::rofl:


    I wish I had a sugar daddy like Nishshanka. I mean even Anura saho has Haamu mahattaya as his sugar daddy, so what's wrong with me having one huh?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    I wish I had a sugar daddy like Nishshanka. I mean even Anura saho has Haamu mahattaya as his sugar daddy, so what's wrong with me having one huh?

    අහපු දේට උත්තර දීපන්කො පොන්නය වගේ වටේ දුවන්නේ නැතුව හාමුගේ හුත්තක් නෙවේ. සාක්කුවේ දාන් ගියා කියල කව්ද කිව්වේ සුගර් daddy නිස්සන්කද :lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    අහපු දේට උත්තර දීපන්කො පොන්නය වගේ වටේ දුවන්නේ නැතුව හාමුගේ හුත්තක් නෙවේ. සාක්කුවේ දාන් ගියා කියල කව්ද කිව්වේ සුගර් daddy නිස්සන්කද :lol:

    sakkuwe hari kohe hari dan giya kiyahanko. Nishshanka ekka debate ekakata enna kiwwahama hangena eka, mada gahanna biththara gahuwalu. okata gahapu biththarath aparade :lol: :lol: :lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    sakkuwe hari kohe hari dan giya kiyahanko. Nishshanka ekka debate ekakata enna kiwwahama hangena eka, mada gahanna biththara gahuwalu. okata gahapu biththarath aparade :lol: :lol: :lol:

    එකනේ පොන්නයා පුකේ හිල ඈත් කරගෙන එනවා කාගේ කාගේ හරි පචයක් උස්සන්. කියන්නේ එකක් source එක ඇහුවම වටේ දුවනවා බෙට්ට පුකේ හන්ගන්.


    පාර්ලිමේන්තුවේ 2/3 ක ආණ්ඩුවක් ඉස්සරහ තියන් උන්ගේ හොරා කාපුවා කියන එකාට.. නිස්සංක වගේ පොන්ටියෝ එක්ක මාධ්‍ය ඉස්සරහට ගිහින් මොනා කතා කරන්නද පොන්ස්.. ලොල් :D:D:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    sakkuwe hari kohe hari dan giya kiyahanko. Nishshanka ekka debate ekakata enna kiwwahama hangena eka, mada gahanna biththara gahuwalu. okata gahapu biththarath aparade :lol: :lol: :lol:

    ත්‍රස්තවාදීන් එක්ක විවාදෙට යන්නේ කව්ද බං නිස්සන්කයා කියන්නේ ත්‍රස්තවාදියෙක් මාෆියා කාරයෙක්