නහිල් ජයසූරියට මල පැනලා 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,268
    8,409
    113
    nahil_wijesuriya.png

    කොළඹ බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට ප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම දානපතියකු වන නහිල් විජේසූරිය සම්පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදීමට එකඟ වූ බවට පසුගිය දිනවල ජනමාධ්‍ය ඔස්සේ ලොකු ප්‍රචාරයක් දියත් වුණා.

    දිනපතා පුවත්පතක පවා පළ වූ මෙම පුවතෙන් කියවුණේ මුහුදු ජලය යොදාගෙන බේරේ වැව පිරිසිදු කිරීමේ කෙටි කාලීන තාක්ෂණික ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම නහිල් විජේසූරිය විසින් දරනු ඇති බවයි.

    හැබැයි දැන් මේ කතාව සම්පූර්ණයෙන්ම කණපිට හැරිලා තියෙනවා. තමන් සල්ලි දෙනවා කිව්වේ නැති බව පවසමින් නහිල් විජේසූරිය විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

    තමන් බේරේ වැව යථාතත්ත්වයට පත් කිරීමේ අවංක උත්සාහයන් අගය කරන නමුත්, අදාළ සාකච්ඡාවේදී තමන් ලබාදීමට පොරොන්දු වූයේ මූල්‍යමය ආධාර නොව තමන් සතු ‘තාක්ෂණික දැනුම සහ විශේෂඥ උපදෙස්’ පමණක් බව ඔහු අවධාරණය කරනවා.

    මීට පෙර මංගල සමරවීර නාගරික සංවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදීත් තමන් කිසිදු මුදලක් අය නොකර මෙවැනි තාක්ෂණික සහායක් ලබා දුන් බව ඔහු මතක් කර දෙනවා.

    කොළඹ ඩොක්යාර්ඩ් හි ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස මෙන්ම අන්තර්ජාතික නැව් සමාගම් රැසක දශක ගණනාවක ඉංජිනේරු පළපුරුද්දක් ඇති නහිල් විජේසූරිය පවසන්නේ, බේරේ වැව ගොඩගන්න නම් සල්ලි විතරක් මදිවෙන බවත්, ඒ සඳහා විද්‍යාත්මක සහ නිවැරදි ඉංජිනේරු සැලසුම් අවශ්‍ය බවත්ය

    “රජය ඉල්ලනවා නම් රට වෙනුවෙන් මගේ දැනුම දෙන්න මම තාමත් ලෑස්තියි. හැබැයි මම කියපු දේ නිවැරදිව වාර්තා වෙන්න ඕනේ. මම ඉදිරිපත් කළේ තාක්ෂණික සහාය විතරයි, සල්ලි නෙවෙයි!” යනුවෙන් නහිල් විජේසූරිය සැර ප්‍රකාශයක් කරමින් ජනමාධ්‍යයේ වාර්තාකරණය නිවැරදි කර තිබෙනවා.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384

    හුකනව දාල 🤣🤣
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචං @nul කෝ බලන්න මූණ පොඩ්ඩක් පෙන්නපන්කෝ තැරි දාර ඩෝබියෝ
    වෙන ඒවට නම් ජනේලෙන් පුක දෙනවා උස්ස උස්ස
    මේවට මීක් නෑ පගයා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,051
    1
    61,188
    113
    Mother Earth
    නහීල් විජේසූරිය මහත්මා සහ වත්මන් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා අතර උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. නහීල් මහතා පෙර කී ලෙස බේරේ පිරිසිඳු කිරීම සඳහා තමා මුදල් ලබා නොදෙන ලෙසත් එය ඔහුට අයත් කාර්යක් නොවන බවත් ලංකාදීප පුවත් පතට පවසා තිබෙනවා. මේ අතර සුනිල් හඳුන්නෙත්ති ප්‍රති පිළිතුරු ලබා දෙමින් අප පුවත් පතට පවසා ඇත්තෙ මාලිමා රජයට නහීල්ගේ මුදල් අවශ්‍ය නොවන බවත් දැනට ඉතා අඩු මුදලකින් බේර වැව පිරිසිඳු කිරීමට හැකි බවත් පවසා සිටියා. තව දුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ බේර වැව පිරිසිඳු කිරීම සඳහා ටැංකි සුද්දන් මසුන් යොදා ගන්නා බවත් ඒ සඳහා රුපියල් 10000ක් වැනි ඉතා සුළු මුදලකින් කළ හැකි බවත් පවසා සිටියා.

    -ලංකාදීප ඉරිදා අතිරේකය

    @nul මේ බලපන් උබලගේ මෝඩ හරක්. බේර සුද්ද කරන්න ටැංකි සුද්දො දානවලු. 🤷‍♂️ :lol: :lol:
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    948
    1
    1,989
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ආන්ඩුවට පුක දෙන @AnuradhaRa පොන්නයා යනවලු ටැන්කි සුද්දො එක්ක බේරෙ වැව සුද්ද කරන්න. 🤷‍♂️ 🤷‍♂️

    දවස අවසානෙ හාෆ් කොත්තුවක් දෙන්නම් කියල ලපය පොරොන්දු උනාලු 🤷‍♂️ 🤷‍♂️
     
    • Haha
    Reactions: Nidarshana_k

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    මචං @nul කෝ බලන්න මූණ පොඩ්ඩක් පෙන්නපන්කෝ තැරි දාර ඩෝබියෝ
    වෙන ඒවට නම් ජනේලෙන් පුක දෙනවා උස්ස උස්ස
    මේවට මීක් නෑ පගයා
    මම මොකටද පකෝ කොහේවත් නැති බල්ලො ගහපු නිවුස් වලට පුක දෙන්නෙ. ඔහොම එකක් කරනව කියල ආණ්ඩුව දාපු නිල් නිවේදනයේ දාපං. කොහේවත් නැති පේජ් පොන්නයෝ කියපුවාට මම මොකටද උත්තර දෙන්නෙ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මේකත් වික්ටෝරියා වේල්ල ඉදිකරන්ඩ ණය ආදාරේ ගන්ඩ ගිහින් රැජිනගෙ නම වේල්ලට දාලා නිකන් ගත්තා වගෙ කරගන්ඩ ගිහින් තියෙන්නේ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,138
    12,445
    113
    🌎
    බේර වැව පිරිසිඳු කිරීම සඳහා ටැංකි සුද්දන් මසුන් යොදා ගන්නා බවත් ඒ සඳහා රුපියල් 10000ක් වැනි ඉතා සුළු මුදලකින් කළ හැකි බවත් පවසා සිටියා.
    ටැංකි සුද්දන්, අලගොඩුවන් ලෙස වරදවා වටහාගත් පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේ පැමිණ සියලු මසුන්, පාසල් ලමුන් පලඳින වර්ගයේ බෑග් මල්ලක දාමාගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා. CCTV කැමරා නිරීක්ශනයේදී සැකකරුවා කිලෝමීටර් ගනනාවක් පයින්ම පැමින තිබෙන අතර මසුන් සොරකම් කර නැවත යන අතර තුර කීල්ස් සුපිරි වෙළඳසැලකට ගොස් කිසිවක් මිලදී නොගෙන නැවතත් පිටවී තිබෙනවා.

    -ලංකාදීප ඉරිදා අතිරේකය
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,012
    3,008
    113
    43
    Wakanda
    නහීල් විජේසූරිය මහත්මා සහ වත්මන් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා අතර උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. නහීල් මහතා පෙර කී ලෙස බේරේ පිරිසිඳු කිරීම සඳහා තමා මුදල් ලබා නොදෙන ලෙසත් එය ඔහුට අයත් කාර්යක් නොවන බවත් ලංකාදීප පුවත් පතට පවසා තිබෙනවා. මේ අතර සුනිල් හඳුන්නෙත්ති ප්‍රති පිළිතුරු ලබා දෙමින් අප පුවත් පතට පවසා ඇත්තෙ මාලිමා රජයට නහීල්ගේ මුදල් අවශ්‍ය නොවන බවත් දැනට ඉතා අඩු මුදලකින් බේර වැව පිරිසිඳු කිරීමට හැකි බවත් පවසා සිටියා. තව දුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ බේර වැව පිරිසිඳු කිරීම සඳහා බයියන් යොදා ගන්නා බවත් ඔවුන්ට බත්පැකට් හා අරක්කු සඳහා රුපියල් 10000ක් වැනි ඉතා සුළු මුදලකින් කළ හැකි බවත් පවසා සිටියා.

    mqdefault.jpg

    -ලංකාදීප ඉරිදා අතිරේකය

    @Candid-B බොරු දාන්ඩ එපා පොන්නයො මේ තියෙන්නෙ ඇත්ත නිව්ස් එක.
     
    • Haha
    Reactions: Candid-B

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    නහීල් විජේසූරිය මහත්මා සහ වත්මන් කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා අතර උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. නහීල් මහතා පෙර කී ලෙස බේරේ පිරිසිඳු කිරීම සඳහා තමා මුදල් ලබා නොදෙන ලෙසත් එය ඔහුට අයත් කාර්යක් නොවන බවත් ලංකාදීප පුවත් පතට පවසා තිබෙනවා. මේ අතර සුනිල් හඳුන්නෙත්ති ප්‍රති පිළිතුරු ලබා දෙමින් අප පුවත් පතට පවසා ඇත්තෙ මාලිමා රජයට නහීල්ගේ මුදල් අවශ්‍ය නොවන බවත් දැනට ඉතා අඩු මුදලකින් බේර වැව පිරිසිඳු කිරීමට හැකි බවත් පවසා සිටියා. තව දුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ බේර වැව පිරිසිඳු කිරීම සඳහා ටැංකි සුද්දන් මසුන් යොදා ගන්නා බවත් ඒ සඳහා රුපියල් 10000ක් වැනි ඉතා සුළු මුදලකින් කළ හැකි බවත් පවසා සිටියා.

    -ලංකාදීප ඉරිදා අතිරේකය

    @nul මේ බලපන් උබලගේ මෝඩ හරක්. බේර සුද්ද කරන්න ටැංකි සුද්දො දානවලු. 🤷‍♂️ :lol: :lol:
    අයියෝ, මේ ටැංකි සුද්දෝ දාල ගොඩගන්න පුළුවන් කේස් එකක් නෙ තිබිල තියෙන්නෙ,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,051
    1
    61,188
    113
    Mother Earth
    ටැංකි සුද්දන්, අලගොඩුවන් ලෙස වරදවා වටහාගත් පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේ පැමිණ සියලු මසුන්, පාසල් ලමුන් පලඳින වර්ගයේ බෑග් මල්ලක දාමාගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා. CCTV කැමරා නිරීක්ශනයේදී සැකකරුවා කිලෝමීටර් ගනනාවක් පයින්ම පැමින තිබෙන අතර මසුන් සොරකම් කර නැවත යන අතර තුර කීල්ස් සුපිරි වෙළඳසැලකට ගොස් කිසිවක් මිලදී නොගෙන නැවතත් පිටවී තිබෙනවා.

    -ලංකාදීප ඉරිදා අතිරේකය
    :lol: :lol: අම්මොහ් 🤷‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,286
    14,085
    113
    35
    Spain
    මට ෂුවර් දැන් ජෙප්පෝ ඔය මනුස්සයේගෙන් පැන පැන පළි ගනීවි කියල.
     
    • Haha
    Reactions: SomiBoyz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,129
    34,711
    113
    බේරේ වැව අපවිත්‍ර වෙලා තියෙන්නේ කොහොමද? දන්නේ නැති නිසා අහන්නේ?
    වටේ තියෙන් ගොඩනැගිල වල අපජලය වැවට හරවලද?