අනුර දිසානායක ජවිපෙ නායකත්වයෙන් ඉවතට…

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම නායකත්වයෙන් ඉවත් වීමට නියමිතව ඇති බව නෙත් ගුවන් විදුලි වාර්තා කළේය.

    ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වයට බිමල් රත්නායක මහතා පත්වනු ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් ජාතික ජන බලවේගයේ නායකත්වය දරනු ඇතැයි ද එම වාර්තාව කියා සිටියේය.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් ව එම තනතුරු සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පත් කෙරුණේ ඇති බවත් ඒ ඉදිරි වසර දෙකකින් පමණ පසුව බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටියේය.

    අනුර කුමාර දිසානායක මහතාද නායකත්වයෙන් ඉවත් වනු ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බවද එම වාර්තාව තවදුරටත් පැවසීය
    .
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ශ්රීලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට රනිල් වික්‍රමසිංහ පත්කිරීමට නෙළුම් මාව⁣තේ දී රැස්වුණ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කොට ඇත. Source @2osama , @erozan
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    ශ්රීලංකා පොදුජන අලිජන පෙරමුණේ නායකත්වයට රනිල් වික්‍රමසිංහ පත්කිරීමට නෙළුම් මාව⁣තේ දී රැස්වුණ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කොට ඇත. Source @2osama , @erozan
    Corrected
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලපෙයි පුංචි අම්මයි තමා ඌට ගහන්න බයියන්ට තිබ්බ එකම ආයුදේ. ඔය දෙක නැති එකෙක් ආවොත් මරු :lol:
     
    • Haha
    Reactions: ruchira55

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ලපෙයි පුංචි අම්මයි තමා ඌට ගහන්න බයියන්ට තිබ්බ එකම ආයුදේ. ඔය දෙක නැති එකෙක් ආවොත් මරු :lol:
    උගේ politics වලට ගහන්න බැරි හින්දා ලපේට ගහනවා අනාථ එරෝසනයල . මට නම් man එක්ක ඇරියස් නෑ. නිකන් ආතල් එකට ලපෙයි පුංචියි තලන්නේ. කිසි එකෙකුට පදිරි නැති සුපිරි චරිතේ (y)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගේ politics වලට ගහන්න බැරි හින්දා ලපේට ගහනවා අනාථ එරෝසනයල . මට නම් man එක්ක ඇරියස් නෑ. නිකන් ආතල් එකට ලපෙයි පුංචියි තලන්නේ. කිසි එකෙකුට පදිරි නැති සුපිරි චරිතේ (y)
    3% ගන්න උන්ට මොන පොලිටික්ස්ද පොන්නයො🤣🤣🤣🤣ලපයලට පුලුවන් මිනි මරන්ඩ ගෙවල් ගිනි තියන්ඩ මිනිස්සු වැව් වලට තල්ලු කරන්ඩ වගේ පජාත වැඩ විතරයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    3% ගන්න උන්ට මොන පොලිටික්ස්ද පොන්නයො🤣🤣🤣🤣ලපයලට පුලුවන් මිනි මරන්ඩ ගෙවල් ගිනි තියන්ඩ මිනිස්සු වැව් වලට තල්ලු කරන්ඩ වගේ පජාත වැඩ විතරයි
    අමතක උනා. සොලී. උයාත් බේලේ වැවේ නාලා ආපු බුවෙක් නේ. සබන් ගෑවේ නැතැයි? 🤭 🤭
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    ශ්රීලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට රනිල් වික්‍රමසිංහ පත්කිරීමට නෙළුම් මාව⁣තේ දී රැස්වුණ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කොට ඇත. Source @2osama , @erozan
    Corrected
    FB_IMG_1671193396704.jpg

    3% ගන්න උන්ට මොන පොලිටික්ස්ද පොන්නයො🤣🤣🤣🤣ලපයලට පුලුවන් මිනි මරන්ඩ ගෙවල් ගිනි තියන්ඩ මිනිස්සු වැව් වලට තල්ලු කරන්ඩ වගේ පජාත වැඩ විතරය
    FB_IMG_1671193358854.jpg

    ආ පොන්නයො දැන්ද මයිනා පුකේ ඇරල ඉවර උනේ 🤣🤣🤣🤣
    ------ Post added on Dec 16, 2022 at 5:56 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හන්දියේ කඩේ එල්සිනා අක්කා ඇවිල්ලා ඔලුව දාල යනවා දැක්කද කව්රු හරි :lol: :lol:
    අක්කා කියන්නත් බෑ බන් අවයව දෙකෙන් එකක්වත් හරියට පිහිටලා නෑ නේ 🤭🤭
    3% ගන්න උන්ට මොන පොලිටික්ස්ද පොන්නයො🤣🤣🤣🤣ලපයලට පුලුවන් මිනි මරන්ඩ ගෙවල් ගිනි තියන්ඩ මිනිස්සු වැව් වලට තල්ලු කරන්ඩ වගේ පජාත වැඩ විතරයි
    රට ට මෙහෙම වෙලා තියෙන්නෙ උන්ට 3% වඩා එන්නේ නැති නිසා තමයි
     
    • Haha
    Reactions: HAneo

    Similar threads