අනුර දිසානායක මහතා, ඩයනාගේ හොර මන්ත්‍රී දුරය අහෝසි කිරීමට සහය වූ අයුරු.

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    sajiya kohoma wetath, අනුර කුමාර දිසානායක balayata awoth හොරු අල්ලන්නේ මෙහෙමයි.
    හොරු අල්ලපු dawasata me thread එක bupm කරන්න.


    අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන් හොරු අල්ලනවා කියල ඔප්පු වෙනවා මෙන්න මේකෙන්.

    ඌ හොරු ඇල්ලුවේ නැත්තන්ම් හොදයී. මොකද එතකොට ගොඨා ට වඩා කලින් උට ගෙදර යන්න පුලුවන්
     
    • Haha
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,099
    113
    ඌ හොරු ඇල්ලුවේ නැත්තන්ම් හොදයී. මොකද එතකොට ගොඨා ට වඩා කලින් උට ගෙදර යන්න පුලුවන්
    අනුර අද දවල් කෑම කාල තියෙන්නෙත් රනිල් මහත්තයත් එක්ක.

    මුගේ අනුගාමිකයෝ මෙකෙ අපිව මරාගෙන මැරෙන්න හදනවා.
    පුළුවන් නම් අපේ මස් කාවි මුන්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,915
    113
    Colombo
    අනුර අද දවල් කෑම කාල තියෙන්නෙත් රනිල් මහත්තයත් එක්ක.

    මුගේ අනුගාමිකයෝ මෙකෙ අපිව මරාගෙන මැරෙන්න හදනවා.
    පුළුවන් නම් අපේ මස් කාවි මුන්.

    අනුර රනිල් එක්ක දෙහි බීල නැද්ද බ්‍රෝ ?
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ ගුපියෝයි බයියෝයි නං පව් කියලත් හිතෙනවා වෙලාවකට 😂 :ROFLMAO: අලුත් එකෞන්ට් දෙකතුනක්ම බැහැල වැඩ :ROFLMAO: බත් කටක් කන්න කීයක් හරි හොයාගන්නනේ මේ හැමදේම කරන්නේ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    ගූරාජය කියනවනං ඇත්තම වෙන්න ඇති 🤭 🤭
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඉරාජ් නිසා ඇත්ත කියල විශ්වාස කරනවා....😍😍😍අනුර ලපයා බංග වේවා....බේබිට/බැසිල්ට ජය වේවා😍😍😍