රනිල්ගෙ ඩලස්ගෙ අනුරගෙ කතා ඇහුවා...ඒ වෙලාවෙ නම් හිතුනේ හොඳ වෙලාවට ඩලස් දින්නෙ නැත්තෙ කියලා ...නැත්තං උගේ ව්කාර අහන් ඉන්නවා තව අවුරුදු දෙකක් විතර ...රනිල්ගෙ කතාව කෙටියි පරිණතයි...අනුරගෙ කතාව විශිෂ්ටයි....අනුර කියනවා මේ විශේෂ අවස්ථාවෙ සුමන්දිරන් වගේ උතුරේ දමිල නායකයෙක් රටේ ජනාධිපති කරලා ආදර්ශමත් පාර්ලිමේන්තුවක් හදන්න තිබ්බා...කියලා ...සාමාන්‍යයෙන් දෙමලාගෙ ප්‍රශ්නයේදි ජවිපෙ දරන්නෙ සිංහල ජාතිවාදයට නැඹුරු ආස්ථානයක් කියන එක තමයි උතුරට ජවිපෙ ගැන තියන අදහස...මේ ආකල්පය අනුරගෙ මේ ප්‍රකාශය හරහා බිඳ වැටෙනවා...ඒ වගේම ඔහු රාවුෆ් හකීම්ව ගෞරවයෙන් සිහිපත් කරමින් හකීම්ගෙ අදහසක් උපුටනවා...හකීම් කිව්වලු ජනපති අගමැති තනතුරු කාන්තාවන්ට දෙමු කියලා...හකීම් කියන්නෙ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් .... සාමාන්‍යයෙන් අපේ සමාජයෙ අදහසක් තියනවා....මුස්ලිම් අය කාන්තාවන්ට ඉහළ පිලිගැනීමක් දෙන්නෙ නැහැ කියලා ...නමුත් පාර්ලිමේන්තුවේ කාන්තාවන්ව ඉහළම තැනින් තියන්න මතක් වෙලා තියෙන්නෙ...මුස්ලිම් මන්ත්‍ර්‍රිවරයෙක්‍ට...
කොහොම වුනත් ඉස්සර ජවිපෙ තිබුනු යුදවාදි..ජාතිවාදී ගතිය අනුර තව දුරටත් නඩත්තු නොකරන අතර පෙන්වන සහයෝගීතාවට මං ඉතා කැමතියි ...
කොහොම වුනත් ඉස්සර ජවිපෙ තිබුනු යුදවාදි..ජාතිවාදී ගතිය අනුර තව දුරටත් නඩත්තු නොකරන අතර පෙන්වන සහයෝගීතාවට මං ඉතා කැමතියි ...