අනුර දිසානායක Best as Always

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල්ගෙ ඩලස්ගෙ අනුරගෙ කතා ඇහුවා...ඒ වෙලාවෙ නම් හිතුනේ හොඳ වෙලාවට ඩලස් දින්නෙ නැත්තෙ කියලා ...නැත්තං උගේ ව්කාර අහන් ඉන්නවා තව අවුරුදු දෙකක් විතර ...රනිල්ගෙ කතාව කෙටියි පරිණතයි...අනුරගෙ කතාව විශිෂ්ටයි....අනුර කියනවා මේ විශේෂ අවස්ථාවෙ සුමන්දිරන් වගේ උතුරේ දමිල නායකයෙක් රටේ ජනාධිපති කරලා ආදර්ශමත් පාර්ලිමේන්තුවක් හදන්න තිබ්බා...කියලා ...සාමාන්‍යයෙන් දෙමලාගෙ ප්‍රශ්නයේදි ජවිපෙ දරන්නෙ සිංහල ජාතිවාදයට නැඹුරු ආස්ථානයක් කියන එක තමයි උතුරට ජවිපෙ ගැන තියන අදහස...මේ ආකල්පය අනුරගෙ මේ ප්‍රකාශය හරහා බිඳ වැටෙනවා...ඒ වගේම ඔහු රාවුෆ් හකීම්ව ගෞරවයෙන් සිහිපත් කරමින් හකීම්ගෙ අදහසක් උපුටනවා...හකීම් කිව්වලු ජනපති අගමැති තනතුරු කාන්තාවන්ට දෙමු කියලා...හකීම් කියන්නෙ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් .... සාමාන්‍යයෙන් අපේ සමාජයෙ අදහසක් තියනවා....මුස්ලිම් අය කාන්තාවන්ට ඉහළ පිලිගැනීමක් දෙන්නෙ නැහැ කියලා ...නමුත් පාර්ලිමේන්තුවේ කාන්තාවන්ව ඉහළම තැනින් තියන්න මතක් වෙලා තියෙන්නෙ...මුස්ලිම් මන්ත්‍ර්‍රිවරයෙක්‍ට...
    කොහොම වුනත් ඉස්සර ජවිපෙ තිබුනු යුදවාදි..ජාතිවාදී ගතිය අනුර තව දුරටත් නඩත්තු නොකරන අතර පෙන්වන සහයෝගීතාවට මං ඉතා කැමතියි ...
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    Porage kathawe summary eka, political agendas nathi samanya dennekta me welawe me thanathuru deka denna thibba kiyana eka. E dila cabinet eke sahayogayen me maasa 6 decisions ganna eka. Ehema karanna discuss kalata kawruth kamathi wela na. Hamogema support eka ganna thibba e wage wadak kalanam.

    Karanna puluwan unanam hoda wadak ithin. Mokada dan Ranil karanne Rajapakse agenda eka continue karana eka, rata gana hithala wada karana eka second priority.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    චන්දයක් තිබ්බනම් මේ පාර උඩින්ම දිනනවා jvp අනික් පක්ෂවලට ඇපත් නැතිවෙන්නම දිනනවා චන්දයක් තිබ්බනම්
    ඔව් චන්දයක තිබ්බනම් ජෙප්පොන්ට ආසන 10-12ක් ලැබෙනවා, වෙන ලොකු ගානක් ලැබෙන්න ඉතින් හඳෙන් මිනිස්සු ගේන්න ඕන
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    294459058_438693974817378_8020326396444054433_n.jpg
     
    gama22

    Well-known member
  • Porage kathawe summary eka, political agendas nathi samanya dennekta me welawe me thanathuru deka denna thibba kiyana eka. E dila cabinet eke sahayogayen me maasa 6 decisions ganna eka. Ehema karanna discuss kalata kawruth kamathi wela na. Hamogema support eka ganna thibba e wage wadak kalanam.

    Karanna puluwan unanam hoda wadak ithin. Mokada dan Ranil karanne Rajapakse agenda eka continue karana eka, rata gana hithala wada karana eka second priority.
    රනිලාට කොංච්චර දුරක් යන්න පුලුවන් වෙයිද කියලා බලමු. කොහොමත් රට ගෙනියන්නෙ සුපුරුදු රාපස්සලා .
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,029
    3,707
    113
    ඔව් චන්දයක තිබ්බනම් ජෙප්පොන්ට ආසන 10-12ක් ලැබෙනවා, වෙන ලොකු ගානක් ලැබෙන්න ඉතින් හඳෙන් මිනිස්සු ගේන්න ඕන
    දැන් ඉතින් ගොඩක් උන් jvp එකට තමා දෙන්නේ හුත්තිගෙ පුතෝ...පොහොට්ටුවට එහෙම චන්ද ගන්න ඔනෙනම් හඳෙන් මිනිස්සු ගෙනාවත් වැඩක් නෑ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රනිල්ගෙ ඩලස්ගෙ අනුරගෙ කතා ඇහුවා...ඒ වෙලාවෙ නම් හිතුනේ හොඳ වෙලාවට ඩලස් දින්නෙ නැත්තෙ කියලා ...නැත්තං උගේ ව්කාර අහන් ඉන්නවා තව අවුරුදු දෙකක් විතර ...රනිල්ගෙ කතාව කෙටියි පරිණතයි...අනුරගෙ කතාව විශිෂ්ටයි....අනුර කියනවා මේ විශේෂ අවස්ථාවෙ සුමන්දිරන් වගේ උතුරේ දමිල නායකයෙක් රටේ ජනාධිපති කරලා ආදර්ශමත් පාර්ලිමේන්තුවක් හදන්න තිබ්බා...කියලා ...සාමාන්‍යයෙන් දෙමලාගෙ ප්‍රශ්නයේදි ජවිපෙ දරන්නෙ සිංහල ජාතිවාදයට නැඹුරු ආස්ථානයක් කියන එක තමයි උතුරට ජවිපෙ ගැන තියන අදහස...මේ ආකල්පය අනුරගෙ මේ ප්‍රකාශය හරහා බිඳ වැටෙනවා...ඒ වගේම ඔහු රාවුෆ් හකීම්ව ගෞරවයෙන් සිහිපත් කරමින් හකීම්ගෙ අදහසක් උපුටනවා...හකීම් කිව්වලු ජනපති අගමැති තනතුරු කාන්තාවන්ට දෙමු කියලා...හකීම් කියන්නෙ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් .... සාමාන්‍යයෙන් අපේ සමාජයෙ අදහසක් තියනවා....මුස්ලිම් අය කාන්තාවන්ට ඉහළ පිලිගැනීමක් දෙන්නෙ නැහැ කියලා ...නමුත් පාර්ලිමේන්තුවේ කාන්තාවන්ව ඉහළම තැනින් තියන්න මතක් වෙලා තියෙන්නෙ...මුස්ලිම් මන්ත්‍ර්‍රිවරයෙක්‍ට...
    කොහොම වුනත් ඉස්සර ජවිපෙ තිබුනු යුදවාදි..ජාතිවාදී ගතිය අනුර තව දුරටත් නඩත්තු නොකරන අතර පෙන්වන සහයෝගීතාවට මං ඉතා කැමතියි ...
    JVP ජාතීවාදී කියන එක හදපු කතාවක්. 83 සිද්දියට jvp සම්බන්ධ කරලා පටන් ගත්තේ. ඒකත් බොරුවක්.
    2006-2009 කාලෙත් ඔය චෝදනාව තිබ්බ. හබයි උන් ජාතීවදීව කියපු කිසිම දෙයක් නෑ හොයගන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඉතින් ගොඩක් උන් jvp එකට තමා දෙන්නේ හුත්තිගෙ පුතෝ...පොහොට්ටුවට එහෙම චන්ද ගන්න ඔනෙනම් හඳෙන් මිනිස්සු ගෙනාවත් වැඩක් නෑ

    Die hard ගුපියො, die hard බයියො දැන් හැරිලා ඉන්නෙ NPP පැත්තට. මං දන්න උන් එහෙම ඉන්නවා. ඡන්දෙ පහුවෙන්න පහුවෙන්න මොනව වෙයිද දන්නෙ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    චන්දයක් තිබ්බනම් මේ පාර උඩින්ම දිනනවා jvp අනික් පක්ෂවලට ඇපත් නැතිවෙන්නම දිනනවා චන්දයක් තිබ්බනම්
    එක බල්ලෙක් දෙන්නේ නැහැ JVP එකට . තෝ වගේ මෝඩයො ඇරෙන්න .ඕනේ නම් ආසන 6 ක් වෙයි .
    උබ හිතුවද ගෝඨා ගෝ හෝම් කියපු ඔක්කොම JVP එකට ඡන්දෙ දෙයි කියලා ද🤣🤣
     
    • Haha
    Reactions: aneasarayana

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඊලග චන්දෙදි අසන 15-20කට යන්න පුළුවන්.
    මාත් හිතන්නෙ වැඩිම උනොත් මේ වගේ දෙයක් තමා වෙන්නෙ. ඊට වඩා යන්න සංවිධාන ශක්තිය මදි. ඔය ලොකු කට්ටිය දැනන් හිටියට ගම්වල නගරවල කවුද ඉන්නෙ ආසන සංවිධායකලා කවුද කියලා මිනිස්සු දන්නෙවත් නෑ.
     
    • Like
    Reactions: Sabren

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    Minority එක එකාට ආතල් දෙන්න නෙවෙයි ජනාධිපති තනතුර තියෙන්නෙ, මෙච්චර කල් පොන්නයා කියල බැනපු රනිල් ජනාදිපති උන එකත් එහෙනම් හොද දෙයක්නෙ දැන් පොන්නයො නියෝජනය කරන නායකයෙක් බිහි වෙලා රට බාරගත්ත එක

    අනුරයා හොදයි මලගෙවල් වල රෑට නැගිටලා ඉන්න ටෝක්ස් දෙන එකෙක්ට තියා ගන්න. ඌ රටේ නායකය වෙලා ගෝතයා කරා වගේම තමා ගොබ්බ වැඩ ටිකක් කරල 3ත් නැති කරන් අයර්ලන්තෙට ගිහින් විශ්‍රාම සුවයෙන් ඉදී

    අද තියන තැනට රට ගේන්න අඩු වැඩි වශයෙන් දායක උන සියලු චන්ද දායකයො වගේම උද්ගෝෂන ස්ට්‍රයික් කරල වැඩ වර්ජන කරල රට අස්ථාවර කරපු හැම එකාම වග කියන්න ඔනෙ. විශේෂයෙන් රටේ නමට කැලලක් ගෙනාපු ජෙප්පොන්ට මේ වගකීමෙන් බේරෙන්න කිසිම විදියකින් ඉඩක් නෑ. කොටින්ම රටට ආයුද සන්නද්ධ ත්‍රස්තවාදය හදුන්වාදීල ජිවිත බරගානක් නාස්ති වෙන තැනට රට තල්ලු කරා දෙපාරක්. තව ටිකෙන් තුන්වන පාරත් ඕකම කරගන්න උත්සහ කරේ ගිය සතියෙ කැරි තට්ටයා කුමාර් ගුනරත්නම්ගෙ කල්ලිය දම්මලා පොඩි කොල්ලො හමුදාව ඉස්සරට යවල
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මාත් හිතන්නෙ වැඩිම උනොත් මේ වගේ දෙයක් තමා වෙන්නෙ. ඊට වඩා යන්න සංවිධාන ශක්තිය මදි. ඔය ලොකු කට්ටිය දැනන් හිටියට ගම්වල නගරවල කවුද ඉන්නෙ ආසන සංවිධායකලා කවුද කියලා මිනිස්සු දන්නෙවත් නෑ.
    ජෙප්පෝ ඉන්න ඕන. මහා පක්ෂ වල සිමාව තියාගන්න ජෙප්පෝ ඉන්න ඕන.
    මම හරිම කැමති අනුර ඇවිත් දැන් ඇමතිදුරයක් අරන් වැඩ කරනවානම් . ඊලග මැතිවරණෙට එක ආදර්ශයක් වෙයි
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    චන්දයක් තිබ්බනම් මේ පාර උඩින්ම දිනනවා jvp අනික් පක්ෂවලට ඇපත් නැතිවෙන්නම දිනනවා චන්දයක් තිබ්බනම්
    ehema nam chandayak thiyanna one ban ada hetama... nethuwa thawa kal gihin thiyaddi moda minissu tika aith nil,kola paksha dekata dee gannawa witharai....godak minissunta one dinana paththakata chande deela thaman deepu pakshe dinna kiyana moda athal eka ganna....
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ජෙප්පෝ ඉන්න ඕන. මහා පක්ෂ වල සිමාව තියාගන්න ජෙප්පෝ ඉන්න ඕන.
    මම හරිම කැමති අනුර ඇවිත් දැන් ඇමතිදුරයක් අරන් වැඩ කරනවානම් . ඊලග මැතිවරණෙට එක ආදර්ශයක් වෙයි
    ow.
     
    • Like
    Reactions: Walter White