අනුර - දෙරණ 360 16/09/2024

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    සජියගේත් 6000යි බන් :baffled:

    image-2024-09-17-000831844.png
    oka update wenna wela yanawalu neda tikak. livestream iwara wunagaman update wenne nehellu
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    oka update wenna wela yanawalu neda tikak. livestream iwara wunagaman update wenne nehellu
    ඔය organic views, දෙරණ එකේ stream එක ඉවර උණු ගමන් බලපං. අනික බලපංකො views ගානයි, like count එකයි.
     
    • Like
    Reactions: haunte

    Sen-lu

    Well-known member
  • oka update wenna wela yanawalu neda tikak. livestream iwara wunagaman update wenne nehellu
    අනුරයාගෙ එක ඉවර උනාම බලන්න පුළුවන් එහෙම එකක් තියෙනවද කියල. මම දන්න තරමින් නම් එහෙම එකක් නෑ.

    කලිඳුගෙ තද ප්‍රශ්න ඉවරයි වගේ