අනුර - දෙරණ 360 16/09/2024

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,365
    16,530
    113
    Anthimata Heta Sajiya daanne uge thamaaa wedima views kiyala :(
    Sahiyagen me wage technical prashna ahana ekak na. Ugen satha pahe prashna ahai. Ewwata u dena uttara iskolewath giya anathi un hure dagena balai.
    Anurayagen samanya minissuntawaththerum ganna bari expert prashna digatama ahala sakachchawa ahan inna epa karawanawa
     
    Sen-lu

    Well-known member
  • Anurayawa kora karanna ahanawada?

    Anuraya uge knowledge eka pennanna uta ahanna kiyala ahanawa athda?
    එහෙම තමා අහන්නෙ උන්ගෙ ප්‍රතිපත්තියේ ටෙක්නිකලි doubt තියෙන තැන් හොඳට study කරල මේව අහන්නෙ. ඕක කලිඳු explore කරල කරපු දෙයක් නෙවේ හොඳ team එකකින් බලල කරන්නෙ. ඒක වරදක් නෙවේ ඔය වගේ තමා ප්‍රශ්න අහන්න ඕන. ( හැම එකාගෙන්ම ඔහොම නාහන එක තමා අවුල)

    දන්න එකෙක්ට උනත් ලේසියෙන් ඕවට උත්තර දෙන්න බෑ අනුරයාට විවාදකරල පුරුදු නිසා තමා මෙතන මැච් එක ගහන්නෙ. අනුර කලිඳුව ලස්සනට technical ground එකෙන් ඌ හොඳට score කරන emotional ground එකට සාකච්ඡාව ගේනව. අනුර වැඩිපුර emotional ground එකේ හිටියොත් ඌට මේ game එක දිනන්න ලේසියි.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    යකෝ IMF කියලා වැලලෙන්න හදන රනිල්ට කඩේ යන ITN එකේ තුලාවෙදිවත් මෙච්චර IMF එකක් ගැන ප්‍රශ්න ඇහුවේ නෑනේ.

    IMF එකේ සබාපති කමට චන්දෙකට ඉල්ලනවා වගේනේ මේක.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,114
    8,499
    113
    එහෙම තමා අහන්නෙ උන්ගෙ ප්‍රතිපත්තියේ ටෙක්නිකලි doubt තියෙන තැන් හොඳට study කරල මේව අහන්නෙ. ඕක කලිඳු explore කරල කරපු දෙයක් නෙවේ හොඳ team එකකින් බලල කරන්නෙ. ඒක වරදක් නෙවේ ඔය වගේ තමා ප්‍රශ්න අහන්න ඕන. ( හැම එකාගෙන්ම ඔහොම නාහන එක තමා අවුල)

    දන්න එකෙක්ට උනත් ලේසියෙන් ඕවට උත්තර දෙන්න බෑ අනුරයාට විවාදකරල පුරුදු නිසා තමා මෙතන මැච් එක ගහන්නෙ. අනුර කලිඳුව ලස්සනට technical ground එකෙන් ඌ හොඳට score කරන emotional ground එකට සාකච්ඡාව ගේනව. අනුර වැඩිපුර emotional ground එකේ හිටියොත් ඌට මේ game එක දිනන්න ලේසියි.
    puthano gen ahuwoth maru
     
    • Haha
    Reactions: Sen-lu

    Aparade kiyanna ba Anurayawa prashna ahala kora karanna nan ba melo yakekta
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    බලපං රනිල් ටයි අනුරටයි එකට ඉඳගෙන ඔය අද කතා කරන ටික පොඩ්ඩක් සාකච්චා කරන්න බැරි ඇයි..
    එහෙම තමා අහන්නෙ උන්ගෙ ප්‍රතිපත්තියේ ටෙක්නිකලි doubt තියෙන තැන් හොඳට study කරල මේව අහන්නෙ. ඕක කලිඳු explore කරල කරපු දෙයක් නෙවේ හොඳ team එකකින් බලල කරන්නෙ. ඒක වරදක් නෙවේ ඔය වගේ තමා ප්‍රශ්න අහන්න ඕන.

    දන්න එකෙක්ට උනත් ලේසියෙන් ඕවට උත්තර දෙන්න බෑ අනුරයාට විවාදකරල පුරුදු නිසා තමා මෙතන මැච් එක ගහන්නෙ. අනුර කලිඳුව ලස්සනට technical ground එකෙන් ඌ හොඳට score කරන emotional ground එකට සාකච්ඡාව ගේනව. අනුර වැඩිපුර emotional ground එකේ හිටියොත් ඌට මේ game එක දිනන්න ලේසියි.
    සිරාවට මෙහෙම තමයි ප්‍රශ්න අහන්න ඕන.. කලිඳුටත් හොඳ දැනුමක් තියෙනව එකොනොමික්ස් ගැන..
    අනුර ගැලරියට කතා කරන්නෙ මේ සිස්ටම් එක ඇතුලේ දිනන්න ඕන හින්ද..
    ගෝටත් ඒකයි කරේ.. එකම වෙනස ගෝටට කූඹි පුකක් තරං වත් අවබෝධයක් තිබ්බෙ නෑ මොන වගේ දේකටද ඌ අත තියන්නෙ කියල.. උගෙන් කවුරුත් මෙහෙම ප්‍රශ්න කරෙත් නෑ...

    ලංකාවෙ හැම අපේක්ශකයෙක්වම මෙහෙම ප්‍රශ්න කරනව නං මරු.. අඩුම තරමෙ බේසික් සාර්ව ආර්තික දැනුමක් මහින්දයටවත් තිබ්බෙ නෑ.. රනිල්ට තිබ්බත් ඌව ප්‍රශ්න කරන්නෙ කැරිම biased විදිහට.. අපේක්ශකයෝ අතර විවාද වැදගත් වෙන්නෙ මේ නිසා.. කවුරු දින්නත් පැරදුනත් මේක තමයී ඇත්තටම හොඳ ක්‍රමේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,737
    11,365
    113
    බලපං රනිල් ටයි අනුරටයි එකට ඉඳගෙන ඔය අද කතා කරන ටික පොඩ්ඩක් සාකච්චා කරන්න බැරි ඇයි..

    සිරාවට මෙහෙම තමයි ප්‍රශ්න අහන්න ඕන.. කලිඳුටත් හොඳ දැනුමක් තියෙනව එකොනොමික්ස් ගැන..
    අනුර ගැලරියට කතා කරන්නෙ මේ සිස්ටම් එක ඇතුලේ දිනන්න ඕන හින්ද..
    ගෝටත් ඒකයි කරේ.. එකම වෙනස ගෝටට කූඹි පුකක් තරං වත් අවබෝධයක් තිබ්බෙ නෑ මොන වගේ දේකටද ඌ අත තියන්නෙ කියල.. උගෙන් කවුරුත් මෙහෙම ප්‍රශ්න කරෙත් නෑ...

    ලංකාවෙ හැම අපේක්ශකයෙක්වම මෙහෙම ප්‍රශ්න කරනව නං මරු.. අඩුම තරමෙ බේසික් සාර්ව ආර්තික දැනුමක් මහින්දයටවත් තිබ්බෙ නෑ.. රනිල්ට තිබ්බත් ඌව ප්‍රශ්න කරන්නෙ කැරිම biased විදිහට.. අපේක්ශකයෝ අතර විවාද වැදගත් වෙන්නෙ මේ නිසා.. කවුරු දින්නත් පැරදුනත් මේක තමයී ඇත්තටම හොඳ ක්‍රමේ
    Sirawatama ban, me level ekata Gota, Sira, Maina, Ranil wage ekekgenwath prashna ahanawa man nan meeta kalin dakala na.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    කලිඳුවා අහනවා බඩ කොර වෙන ප්‍රශ්න... අනුර ව හිර කරන්න..

    සාජ්ජා කියනවා නේ ඔක්කොම blue print එකේ තියෙනවා බලන්න කියනවා 😁😂
     
    • Love
    Reactions: Clockwork

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    සජියගේත් 6000යි බන් :baffled:

    image-2024-09-17-000831844.png
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,365
    16,530
    113
    කලිඳුවා අහනවා බඩ කොර වෙන ප්‍රශ්න... අනුර ව හිර කරන්න..

    සාජ්ජා කියනවා නේ ඔක්කොම blue print එකේ තියෙනවා බලන්න කියනවා 😁😂
    Anuraya kapatiya. U gema gahanawa