අනුර පරණ ෆයිල් උඩට ගැනීම අරඹයි...ගූපියන්ගේ විනාශය ඇරඹෙයි... ⚡⚡⚡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කෝ හොරු ඇල්ලුවේ නෑනේ නෑනේ කියලා මෙතන වැලලෙන්න හැදුවානේ ගූපියෝ..🙄 මම ලපයාට කියලා වැඩේ ඉක්මන් කරා ඉතිම්...🤠🤠🤠

    462135376_122184072518083316_1545308214217761726_n.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    ඒ රැවුල් වේසිගේ පුතාව ලනුවක බැදල පාර දිගේ ඇදගෙන එන්න ඕන හෙලුවෙන්...කැරියාගේ ලොකු ලයින්
    ඊයේ News වලට කිව්වා කැරියාගේ Accounts වල කෝටි 9 ලු තියෙන්නේ 🤦
    ඕකාගේ Accounts වල හරි නම් ඔය වගේ 100 ගුණයක් වත් ඇති

    මුන් හදන්නේ කෝටි 9 රාජසන්තක කරලා මූ එළියට දාන්න වගේ ගේම යන්නේ

    ඇප කැන්සල් කරන්නේ උසාවියෙන්නේ.. උඹ හිතුවද අනුර කියන්නේ සර්වබලධාරී කියලා ? 🤭
    ඇයි රජයේ නීති පති මැරිලාද http
    ------ Post added on Oct 5, 2024 at 3:02 PM
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කෝ හොරු ඇල්ලුවේ නෑනේ නෑනේ කියලා මෙතන වැලලෙන්න හැදුවානේ ගූපියෝ..🙄 මම ලපයාට කියලා වැඩේ ඉක්මන් කරා ඉතිම්...🤠🤠🤠

    462135376_122184072518083316_1545308214217761726_n.jpg
    මෛත්‍රී ආව ගමන් ඕව සේරම උඩට ඇද්ද .... අන්තිමට මොකක් හරි හේතුවකට ලසන්තගෙ සීන් එකට ගෝඨ ව arrest වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මහින්ද එක්ක නිදිවැද්දා rest is history
     
    • Like
    Reactions: silent one

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මෛත්‍රී ආව ගමන් ඕව සේරම උඩට ඇද්ද .... අන්තිමට මොකක් හරි හේතුවකට ලසන්තගෙ සීන් එකට ගෝඨ ව arrest වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මහින්ද එක්ක නිදිවැද්දා rest is history
    ඒ ගැන මම ත්‍රෙඩ් එකක් දැම්ම ගොඩක් ඉස්සර ඕක වුන දවස් වල..
    නාමල් කුමාර කියල බුද්ධි අංශෙ පඩි ගත්ත එකෙක්(දැං තමයි ඒක දන්නෙ) එලියට ඇවිල්ල කිව්ව මයිත්‍රීව මරන්න ප්ලෑන් එකක් තියෙනව කියල.. ඒකට බය වෙලා තමයි මයිත්‍රී මහින්දත් එක්ක ශෙනිකව නිදි වැද්දෙ..
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඒ ගැන මම ත්‍රෙඩ් එකක් දැම්ම ගොඩක් ඉස්සර ඕක වුන දවස් වල..
    නාමල් කුමාර කියල බුද්ධි අංශෙ පඩි ගත්ත එකෙක්(දැං තමයි ඒක දන්නෙ) එලියට ඇවිල්ල කිව්ව මයිත්‍රීව මරන්න ප්ලෑන් එකක් තියෙනව කියල.. ඒකට බය වෙලා තමයි මයිත්‍රී මහින්දත් එක්ක ශෙනිකව නිදි වැද්දෙ..
    අහ් ... Thank you for sharing ❤️💕