අනුර පරණ ෆයිල් උඩට ගැනීම අරඹයි...ගූපියන්ගේ විනාශය ඇරඹෙයි... ⚡⚡⚡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    ඇයි රජයේ නීති පති මැරිලාද http
    ------ Post added on Oct 5, 2024 at 3:02 PM
    නීතිපතිට ඕනේ විදිහටද උසාවි වැඩකරන්න ඔනේ ? නැත්තම් රටේ නීතිය හැටියටද ? :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    නීතිපතිට ඕනේ විදිහටද උසාවි වැඩකරන්න ඔනේ ? නැත්තම් රටේ නීතිය හැටියටද ? :lol:
    උසාවි වලට ඕනේ විදියට නඩු අහන්න නම් රනිල් හිටියත් OK පොන්ස් 🤣
    ආයේ අමුතුවෙන් අනුර ගෙන්න ඕනේ නැහැ🤣
     
    • Wow
    Reactions: Kumbhakarna22

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    උසාවි වලට ඕනේ විදියට නඩු අහන්න නම් රනිල් හිටියත් OK පොන්ස් 🤣
    ආයේ අමුතුවෙන් අනුර ගෙන්න ඕනේ නැහැ🤣
    මෝඩ හරක උසාවියටත් අපහාසකරල 🤣🤣🤣
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ඇප කැන්සල් කරන්නේ උසාවියෙන්නේ.. උඹ හිතුවද අනුර කියන්නේ සර්වබලධාරී කියලා ? 🤭
    ඌ ඔය මහින්දගෙ කාලෙ පුරුද්දට

    පරණ ෆයිල් උඩට ගද්දි අලුත් ෆයිල් යටට යනවද ?
    ඒ පාර තව ලබ්බක් කියනව.
    හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙයන්.
    නිහතමානී වෙයන්.

    ------ Post added on Oct 5, 2024 at 7:36 PM
     
    • Like
    Reactions: shenat

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    නීතිපතිට ඕනේ විදිහටද උසාවි වැඩකරන්න ඔනේ ? නැත්තම් රටේ නීතිය හැටියටද ? :lol:
    1728137416294.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    ඒ පාර තව ලබ්බක් කියනව.
    හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙයන්.
    නිහතමානී වෙයන්.
    පරණ ෆයිල් උඩට ගද්දි අලුත් ෆයිල් යට යනවද නැද්ද ?

    ඒ පාර තව ලබ්බක් කියනව.
    හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙයන්.
    නිහතමානී වෙයන්.
    GE එකට කලින් ගැලරියට පොඩි සංදර්ශනයක් දාන්න ලැස්ති වෙන්ව කියලා උබට තේරුම් ගන්න තරම් මොළ ගෙඩියක් නැද්ද ?? 🥱

    ඇයි එකපාරම තෝරාගත් නඩු ටිකක් ගැන කතා කරන්නේ ?

    ලංකාවේ මිනීමැරුම් කොච්චර වෙලා තියනවද ? මිනීමැරුම් දෙකක් තුනක් විශේෂ වෙන්න කොහොමද ? ඒවා දේශපාලනික නිසා ද ?
    අනිත් මිනීමැරුම් වලින් මැරිච්ච උන් මිනිස්සු නෙවෙයි ද ?
    ඒ ෆයිල් උඩට ගන්නේ නැද්ද ?

    පාස්කු , බැදුම්කර නම් සාධාරණයි කියන්න පුලුවන් .
     
    Last edited:
    • Haha
    Reactions: rasikac and shenat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    පරණ ෆයිල් උඩට ගද්දි අලුත් ෆයිල් යට යනවද නැද්ද ?

    GE එකට කලින් ගැලරියට පොඩි සංදර්ශනයක් දාන්න ලැස්ති වෙන්ව කියලා උබට තේරුම් ගන්න තරම් මොළ ගෙඩියක් නැද්ද ?? 🥱

    ඇයි එකපාරම තෝරාගත් නඩු ටිකක් ගැන කතා කරන්නේ ?

    ලංකාවේ මිනීමැරුම් කොච්චර වෙලා තියනවද ? මිනීමැරුම් දෙකක් තුනක් විශේෂ වෙන්න කොහොමද ? ඒවා දේශපාලනික නිසා ද ?
    අනිත් මිනීමැරුම් වලින් මැරිච්ච උන් මිනිස්සු නෙවෙයි ද ?
    ඒ ෆයිල් උඩට ගන්නේ නැද්ද ?

    පාස්කු , බැදුම්කර නම් සාධාරණයි කියන්න පුලුවන් .
    දේශපාලනික හින්ද තමයි. අනිත් මිනීමැරුම් වගේ නෙමෙයි රාජ්‍ය මර්දනය කියන්නෙ. අනිත් ඒවට කොහොමත් අමුතුවෙන් අත ගහන්න දෙයක් නෑනෙ ඒවට දේශපාලන බලපෑම් නැත්තන් ඉබේම හරියට අධිකරණ ක්‍රියාමාර්ග යනව.

    අනික ඔය ඝාතන ටික හොයනව කියන එක අනුරලගෙ චන්ද පොරොන්දු. නම් වශයෙන් ඔය නඩු කියල සාධාරණයක් කරනව කියල මැතිවරණ වේදිකාවල කිවුව.

    GE එක කලින් පටන් ගත්තම උඹල කියනව සංදර්ශන කියල. පටන් ගත්තෙ නැත්තන් කෝ හොරු අල්ලන් නැද්ද ගගා පුප දෙනව. දැන් දෙකෙන් කොයි එකද කරන්න ඕනෙ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    GE එක කලින් පටන් ගත්තම උඹල කියනව සංදර්ශන කියල. පටන් ගත්තෙ නැත්තන් කෝ හොරු අල්ලන් නැද්ද ගගා පුප දෙනව. දැන් දෙකෙන් කොයි එකද කරන්න ඕනෙ?

    අම්මප බන් අම්මප 🙈😹

    බයියො එක්ක රටක් කරනවට දිනපතා වන්දනාමාන කරන්න ඕන හරිනං.

    මට බලෙන් රට දුන්නත් ගන්න කැමති නෑ ඔන්න ඔය හේතුව නිසා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    GE එක කලින් පටන් ගත්තම උඹල කියනව සංදර්ශන කියල. පටන් ගත්තෙ නැත්තන් කෝ හොරු අල්ලන් නැද්ද ගගා පුප දෙනව. දැන් දෙකෙන් කොයි එකද කරන්න ඕනෙ?
    ඔය ඉතින් උබලට සංදර්ශන දාන එකයි හොරු අල්ලන එකයි තේරෙන්නේ නෑ නේ…

    හොරු අල්ලන්න ඇත්තටම ඕන නම් එකක් අරන් ඒකෙ හොරු අල්ලන්න කියපන්…
    අර දේශපාලනිකව කතාවට ලක්වෙච්ච ඔක්කොම ටික එකපාර මාතෘකා කරල උබල වගේ උන්ව චන්දෙට කලින් චූන් කරන එක විතරයි වෙන්නේ… :rofl:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ඔය ඉතින් උබලට සංදර්ශන දාන එකයි හොරු අල්ලන එකයි තේරෙන්නේ නෑ නේ…

    හොරු අල්ලන්න ඇත්තටම ඕන නම් එකක් අරන් ඒකෙ හොරු අල්ලන්න කියපන්…
    අර දේශපාලනිකව කතාවට ලක්වෙච්ච ඔක්කොම ටික එකපාර මාතෘකා කරල උබල වගේ උන්ව චන්දෙට කලින් චූන් කරන එක විතරයි වෙන්නේ… :rofl:
    හරි හරි උඹ කියන විදියට කරන්න කියන්නම්කො දෑ 🤣🤣🤣
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    අනුරගේ කැබ් එක පුරවලා පිටිපස්සේ තිබ්බ ෆයිල් එලියට අදියි..ගුපියන් සහ බයියන් කපෝතියි😍