අනුර පාරට බහින්නේ නැද්ද මිනිස්සු බලන්න යන්න?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,054
    8,386
    113
    Kotahena
    පාරට බහින එකට වඩා ඌ president හැටියට ගොඩක් දේවල් කරන්න තියනවා.

    පාරට බැහැලා කෑම බෙදන්න ඕන නැ ජනාධිපති වැඩේ හරියට කරානම් ඇති
     
    • Like
    Reactions: KSPathirana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    කලිසම් නෑ.. ඔක්කොම වල රෙවිල තියෙන්නේ.. :baffled:
    ඒකයි පොර කකුල් දෙක ගැටේ දාගෙන එකම තැන පැය ගනන් හිටගෙන ඉන්නේ.. බඩ යනවලු ..
     
    • Haha
    • Like
    Reactions: deanXX and supun_sg

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Akd mokuth kiyanna epa.. anna pora kiwwa ne hadissi neethiya danne sahana salasanna witharai kiyala.. anna watagala ada kiyanawa..kollo akd ta fb wala wihilu karanawa..eka nisa unwa arrest karanna kiyala.hadissi neethiya yatathey..
     
    • Haha
    Reactions: deanXX and supun_sg

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    Akd mokuth kiyanna epa.. anna pora kiwwa ne hadissi neethiya danne sahana salasanna witharai kiyala.. anna watagala ada kiyanawa..kollo akd ta fb wala wihilu karanawa..eka nisa unwa arrest karanna kiyala.hadissi neethiya yatathey..
    හදිස්සි උනාම කොරොස් කටෙත් අත දාන්න බැහැ ලොක්කා අයියා මාමා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    බෑලු ඩබල් පොකට් කමිසෙ මඩගෑවුනොත් හෝදන්න ඩෝබිලා මදිලු වෙලාවෙ හැටියට

    පච කොටා හෙලිකොප්ටර් ඵකේ යන්න බයයි ඒකයි යන්නෙ නැත්තෙ..😀😀
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ලන්ඩන් ගෙරියා එයාගේ යාලු අනුර හු#තාට කෝල් කරලා කියයි මෙන්න ශෝෂල් මිඩියා වල මිනිස්සු කතා වෙනවා උබ හැංගිලා කියලා හු#තෝ, ඒ හින්දා මිනිස්සු බලන්න පල කියලා


    එතකොට ලපයා එයි පොල්කරුවත් අඩ ගහගෙන.