හූ හූ වීර හෙළයො හූ හූ, ලැජ්ජ නැද්ද සුලු ජාතින්ගෙන් ඔහොම අහගන්න.
Muu demala welath balapanko Sinhala Katha karanna lassanaමූ නම් පට්ටම ඩයල් ඵකක්..නඩුවක්වත් දාන්න බැරි විදිහට තමයි කථා කරන්නේ..![]()
මට තේරෙන්නේ ඔය වචන සීන් වලදී නඩු දාන්න අමාරුයි. කෙළින්ම මොකක් හරි බොරු චෝදනාවක් කරොත් ඇරෙන්න අනික් දේවල් අපහාස නෙවෙයි කියන්න ඕනි තරං සාක්ෂි අපේ සාහිත්‍යය කෘති වලින්ම ගන්න පුළුවන්.මූ නම් පට්ටම ඩයල් ඵකක්..නඩුවක්වත් දාන්න බැරි විදිහට තමයි කථා කරන්නේ..![]()
Balanna Mute wela da kiyala machanmeke sound ehenne nane bn.
මුට නම් ඛෝමත් නඩු දන්නා අමාරු වෙනවා. මූ පර්ලිමෙන්ටුවෙත් කියනව මම දන්නා සිංහලෙන් කතා කරන්නේ වැරදුනොත් ගණන් ගන්න එපා කියල.මට තේරෙන්නේ ඔය වචන සීන් වලදී නඩු දාන්න අමාරුයි. කෙළින්ම මොකක් හරි බොරු චෝදනාවක් කරොත් ඇරෙන්න අනික් දේවල් අපහාස නෙවෙයි කියන්න ඕනි තරං සාක්ෂි අපේ සාහිත්‍යය කෘති වලින්ම ගන්න පුළුවන්.