අනුර පුරයට

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    මහින්ද මහත්තය ටත් ඔහොමම කිව්වා මතකයි ඒ කාලේ .
    පස්සේ බලද්දී තමයි එහෙම නෑ කියලා තේරුනේ . . :rofl:
    true true im not gonna vote him
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මෙව්වා බලලා තියන ඊරිසියාවට අද නින්ද යයිද ? @2osama @netudara @EVC @monson @tharakaf @hirashgeff 🤭
    ඕක දක්කම ඉස්සර ඉඳි එකෙක් මතක් වෙනවා, ඌ පපුවේ ගහගෙන, පොළොවට වැඳගෙන, බබ්බු වඩාගෙන, නාකි ආච්චිලා බදාගෙන කරපු රඟපෑම් ඇත්තක් කියල හිතපු මිනිස්සුත් හිටියා, අනුරත් දැන් යන්නේ ඒ පාරේ!
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    මෙව්වා බලලා තියන ඊරිසියාවට අද නින්ද යයිද ? @2osama @netudara @EVC @monson @tharakaf @hirashgeff 🤭
    :lol:
    AxWSa4c.jpeg

    zY5LmU8.jpeg

    vWw1p5Z.jpeg


    පොතුවිල්

    LZOsKeQ.jpeg

    aWNON7r.jpeg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,161
    166,272
    113
    එකමත් එක රටක
    අපෝ මුන් තැනකට එන්න වත් දන්නේ නෑ නේ .
    අර අනුරගේ දර්ගා රැස්වීමට නම් ඔහොම මුණු වහගෙන, ඔලුවේ ආප්ප දාගෙන ආවේ නෑ . පිලිවලට රතු පාට ඇදල ඇවිල්ලා හිටිය .
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones

    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    අපෝ මුන් තැනකට එන්න වත් දන්නේ නෑ නේ .
    අර අනුරගේ දුර්ගා රැස්වීමට නම් ඔහොම මුණු වහගෙන, ඔලුවේ ආප්ප දාගෙන ආවේ නෑ . පිලිවලට රතු පාට ඇදල ඇවිල්ලා හිටිය .
    අනුර දර්ගා තනිකර සිංහල ගමක් කරලලු නේ :lol:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,721
    4,956
    113
    මම කීවෙ බොරුද අලිජේමිසාට අනුරගෙන් තොර ලොවක් නෑ. ඌ තමා ලොකුම වැරදිකාරයා. ඉඳල ඉඳල රනිලගෙ ඒවට චූටියට තට්ටුවක් දාගෙන යනව නැත්නම් නිර්පාක්‍ෂික සලුපට බිම වැටෙනවනෙ.

    අලිජේමිස් තියරියට අනුව අනුර ඉඳගෙන හිටියත් වැරදී හිටගෙන හිටියත් වැරදී බුදියගෙන හිටියත් වැරදී. 🤣
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    :lol:
    AxWSa4c.jpeg

    zY5LmU8.jpeg

    vWw1p5Z.jpeg


    පොතුවිල්

    LZOsKeQ.jpeg

    aWNON7r.jpeg
    මෙච්චර එන්නේ 13 දීලා රට දෙකඩ කරවාගෙන කෑලි තුනකට රට කඩන්න.. නැගෙනහිර - මුස්ලිම් , උතුර - දෙමළ කියලා බෙදාගන්න..මුන්ට සාප වෙනවා..:frown::frown::frown: