අනුර බය වෙලා නුගේගොඩ කරන්ට් කපල

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,423
    5,795
    113
    තාම කොටු අඳින්න උඩින් ගහපු පින්තූර රිලීස් කරල නැද්ද?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    රට වටින්ම ආපු Low IQ පොන්නයෝ weekend එක යන මිනිස්සුන්ව රතියාදු කරන එක වලක්වන්න කරපු මොලේ ඇති වැඩක් වෙන්න ඕනෙ
     
    • Dislike
    Reactions: Mr.Wikirana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    කරන්ට් කපද්දී මුන්ට AL ළමයි මතක් වෙන්නේ නැද්ද ? :LOL:

    රටේම ඉන්න කුප්පම කාලකන්නි උන් ටික තමයි දැන් ආණ්ඩු කරන්නේ .
     
    • Like
    Reactions: Kolama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    වඳුරෙක් පැනල හදිසි බිංද වැටීමක් යතා තත්වයට පත් කිරීමට ලංවිම ක්‍රියාත්මක විය
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    රට වටින්ම ආපු Low IQ පොන්නයෝ weekend එක යන මිනිස්සුන්ව රතියාදු කරන එක වලක්වන්න කරපු මොලේ ඇති වැඩක් වෙන්න ඕනෙ

    හමෝ හමෝ පිනට කන high IQ ජෙප්පෝ :lol: