අනුර මහ මැතිවරනය උඩින් දිනනව බන්

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    NPP එක උතුරු නැගෙනහිර කොහොම handle කරයිද?
    මහමැතිවරනේ ගොඩ දාන එකම නෙවෙයි. මේ ගැප් එක බ්‍රිජ් කරන එක. හැමදාම චන්ද ප්‍රථිපලත් එක්ක එන ඔය ඊළම මතක් කරවන මැප් එක වෙනස් කර ගන්නම ඕන. ඒක මේ ආණ්ඩුවෙන් හරි පස්සේ එකකින් හරි ඉක්මනටම address වෙන්න ඕන.
    කවුරු කොහොම කිව්වත් ගොඩක් සිංහල මිනිස්සුන්ට ඔය මැප් එක ඇහේ කටු අනිනවා වගේ. ඕක රාජපක්ෂලා හොඳට දන්නවා. උන් වෙලාව එනකල් බලන් ඉඳීවි ගින්න අවුලන්න. එක සිද්ධියක් ඇති ඔය සිංහල බෞද්ධ vote base එක තනිකරම අනිත් පැත්ත හරවන්න. ඊට කලින් ඕක address වෙන්න ඕන. දෙමල මිනිස්සු මුස්ලිම් විතර ස්වභාවයෙන්ම ජාතිවාදී නැහැ. උන්ගේ දේශපාලඥයෝ තමයි ගේම අරගෙන යන්නේ.
    ඇහේ කටු ඇනෙන්නේ නම් තියන ගොබ්බකමට... ලොකු පළාතක් එක පාටකින් පාට කළාට බලන එකාට තේරෙන්න ඕන එකේ ඉන්න ඔක්කොම ඒ පාටට ඡන්දේ දීලා නෑ කියලා...

    මේ පාර result බැලුවොත් අනුරට යාපනෙන් 8% වගේ ඇවිල්ලා තියනවා... කිසිම දෙමළ දේශපාලන පක්ෂයක උදව්ව නැතිව...

    දෙමළෙන් රාජ්‍යයත් එක්ක ගනු දෙනු කරන්න පුළුවන් වෙන්න ඕන දේවල් ටික කළා නම් ඔය මිනිස්සූ ඉබේම හැරෙනවා මේ පැත්තට...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ චන්දෙ නම් ඉතින් දිනනවා .
    හැබැයි ඉතින් ඔය අවුරුදු 10 , 20 කතා නම් බයිලා . උබ හිතන්නේ ඔය පක්ෂේ උන් ටිකවත් එකට ඉදි කියලා ද අවුරුදු දෙක තුන යද්දී ? :rolleyes:
    ඌයා තාම ඉන්නේ 60/70 ව දශකයේ දේශපාලන චින්තයනේ, දැන්වත් පොඩ්ඩක් වෙන්නකො!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,202
    113
    එකමත් එක රටක
    ඌයා තාම ඉන්නේ 60/70 ව දශකයේ දේශපාලන චින්තයනේ, දැන්වත් පොඩ්ඩක් වෙන්නකො!
    උබල චන්දයක් ඉවරවුන ගමන් තාම ඉන්නේ මනෝලෝකෙ.
    පොලවට ආපු වෙලාවක හිතල බලපං

    NPP එක උතුරු නැගෙනහිර කොහොම handle කරයිද?
    මහමැතිවරනේ ගොඩ දාන එකම නෙවෙයි. මේ ගැප් එක බ්‍රිජ් කරන එක. හැමදාම චන්ද ප්‍රථිපලත් එක්ක එන ඔය ඊළම මතක් කරවන මැප් එක වෙනස් කර ගන්නම ඕන. ඒක මේ ආණ්ඩුවෙන් හරි පස්සේ එකකින් හරි ඉක්මනටම address වෙන්න ඕන.
    කවුරු කොහොම කිව්වත් ගොඩක් සිංහල මිනිස්සුන්ට ඔය මැප් එක ඇහේ කටු අනිනවා වගේ. ඕක රාජපක්ෂලා හොඳට දන්නවා. උන් වෙලාව එනකල් බලන් ඉඳීවි ගින්න අවුලන්න. එක සිද්ධියක් ඇති ඔය සිංහල බෞද්ධ vote base එක තනිකරම අනිත් පැත්ත හරවන්න. ඊට කලින් ඕක address වෙන්න ඕන. දෙමල මිනිස්සු මුස්ලිම් විතර ස්වභාවයෙන්ම ජාතිවාදී නැහැ. උන්ගේ දේශපාලඥයෝ තමයි ගේම අරගෙන යන්නේ.
    දෙමල අපේක්ෂකයෙක් හිටියත් උතුරු නැගෙනහිර දෙමල මිනිස්සු බහුතරයක් දීල තිබ්බෙ සිංහල අපේක්ෂකයන්ට

    ඔය දෙමල ජනාදිපති අපේක්ෂකයට දකුනේ හරි නැගෙනහිර සිංහල උන් චන්දයක් දීල ඇති කියල හිතනවද??
    ජාතිවාදය නම් වැඩියෙන් තියෙන්නේ සිංහලුන්ගේ..ප්‍රධාන පක්ෂයකින් බැරිවෙලාවත් දෙමල අපේක්ෂකයෙක් ආව නම් සිංහලුන්ගෙ හැසිරීම මොන වගේ වෙයිද හිතන්නේ
    ------ Post added on Sep 25, 2024 at 12:33 PM
     
    • Like
    Reactions: ttj

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබල චන්දයක් ඉවරවුන ගමන් තාම ඉන්නේ මනෝලෝකෙ.
    පොලවට ආපු වෙලාවක හිතල බලපං
    අමුතුවෙන් පය ගහන්න දෙයක් නෑ, පොලොවේ එකක් තමයි ඉන්නෙ!
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    උබල චන්දයක් ඉවරවුන ගමන් තාම ඉන්නේ මනෝලෝකෙ.
    පොලවට ආපු වෙලාවක හිතල බලපං

    දෙමල අපේක්ෂකයෙක් හිටියත් උතුරු නැගෙනහිර දෙමල මිනිස්සු බහුතරයක් දීල තිබ්බෙ සිංහල අපේක්ෂකයන්ට

    ඔය දෙමල ජනාදිපති අපේක්ෂකයට දකුනේ හරි නැගෙනහිර සිංහල උන් චන්දයක් දීල ඇති කියල හිතනවද??
    ජාතිවාදය නම් වැඩියෙන් තියෙන්නේ සිංහලුන්ගේ..ප්‍රධාන පක්ෂයකින් බැරිවෙලාවත් දෙමල අපේක්ෂකයෙක් ආව නම් සිංහලුන්ගෙ හැසිරීම මොන වගේ වෙයිද හිතන්නේ
    ------ Post added on Sep 25, 2024 at 12:33 PM
    ane itin uba wage harakek, demallu sajiyata dila tiyenne uta adareta neme, unge demala leaders la kiwwa nisa, uba basikayekne balan yaddi
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,202
    113
    එකමත් එක රටක
    ane itin uba wage harakek, demallu sajiyata dila tiyenne uta adareta neme, unge demala leaders la kiwwa nisa, uba basikayekne balan yaddi
    උබ ඇයි අරියනේත්‍රම්ට දුන්නෙ නැත්තේ?

    උන්ගෙ කවුද කිව්වේ සජිත්ට දෙන්න?
    කවුද කිව්වේ රනිල්ට දෙන්න?
    අනුරට දෙන්න??
    උන් 3ටම උන් දීල තියනව
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    උබ ඇයි අරියනේත්‍රම්ට දුන්නෙ නැත්තේ?

    උන්ගෙ කවුද කිව්වේ සජිත්ට දෙන්න?
    කවුද කිව්වේ රනිල්ට දෙන්න?
    අනුරට දෙන්න??
    උන් 3ටම උන් දීල තියනව
    ubata basic politics kiyala denawata wada mata weda tiyanawa, sinhalu gotata dunnama racist kiwwa, e sinhaluma anurata dunnama racist lu, demallu hemadama unge unta dunna, unge illim denawa kiwwa unta dunna, un tama true racist
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    දෙමල අපේක්ෂකයෙක් හිටියත් උතුරු නැගෙනහිර දෙමල මිනිස්සු බහුතරයක් දීල තිබ්බෙ සිංහල අපේක්ෂකයන්ට

    ඇත්තටම උන් දෙන්නේ සිංහල අපේක්ෂකයාට නෙවෙයිනේ. උන්ට උන්ගේ දේශපාලඥය කියන එකාටනේ දෙන්නේ.

    ඔය දෙමල ජනාදිපති අපේක්ෂකයට දකුනේ හරි නැගෙනහිර සිංහල උන් චන්දයක් දීල ඇති කියල හිතනවද??
    ජාතිවාදය නම් වැඩියෙන් තියෙන්නේ සිංහලුන්ගේ..ප්‍රධාන පක්ෂයකින් බැරිවෙලාවත් දෙමල අපේක්ෂකයෙක් ආව නම් සිංහලුන්ගෙ හැසිරීම මොන වගේ වෙයිද හිතන්නේ
    ------ Post added on Sep 25, 2024 at 12:33 PM
    ඔය ප්‍රශ්නෙම මම ඇහුව ඊයේ පොඩි discussion එකකදී? සිංහලු දෙයිද දෙමල අපේක්ෂකයෙකුට කවදාහරි? මම පෞද්ගලිකව කැමතියි එහෙම දෙන්න මිනිස්සු වෙනස් වෙනවනම්. ඒත් උඹ කිව්වා වගේ සිංහලු ජාතිවාදී සේරටම වැඩිය.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම ජෙප්පො ජනාදිපති වෙනවා කියලා කිව්වෙ උන් 3% ඉන්නකොට. ජන අරගලයෙන් ගෝටා බයේ තනතුර දාලා දුවනකොට.
    මහ මැතිවරනය ජෙප්පො උඩින්ම දිනනවා. එහෙම වෙන්නෙ මෙහෙමයි. මේ දවවල ඔක්කොම මිඩියා දෙරන අතුලුව ජෙප්පො වර්නනා කරනවා. පත්තර ඔක්කොම. මේ වා සෑහෙන්න බලපනවා අනුරට චන්දය නොදුන් උන්වත් හරවන්න. ඔන්න බලන්න. ජෙප්පො රට හදනවා. උන් පට්ට සන්විදාන්ත්මකයි.
    මතක තියාගනින් මේ මෙහෙම අද ජෙප්පො ගැන කියන මගේ පව්ලේ ලගම නෑයෝ ජෙප්පො විසින් මැරුවා, පවුලම දැඩි රාජපක්ශ පාක්ශිකයන් . ඒත් රටට මේ වෙලාවේ හොන්දක් වෙනවා කියලා මට විශ්වාසයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,202
    113
    එකමත් එක රටක
    ubata basic politics kiyala denawata wada mata weda tiyanawa, sinhalu gotata dunnama racist kiwwa, e sinhaluma anurata dunnama racist lu, demallu hemadama unge unta dunna, unge illim denawa kiwwa unta dunna, un tama true racist
    පලයං බන් යන්න.. දෙමල පක්ෂ ඔක්කොම ඉල්ලද්දිත් වන්නි යාපනේ දිස්ත්‍රික් වලින් දකුනේ පක්ෂ වලට සීට් හම්බෙල තියනව
    මේපාරත් මාලිමාවට වන්නියෙන් සීට් එකක් එනව
    තව වැඩිපුර 3% ක් වගේ යාපනේ චන්ද වැඩිකරගත්තොත් යාපනේ සීට් එකකුත් පුලුවන්

    ඒත් සිංහලු එහෙම දෙන්නේ නෑ දෙමලෙක්ට චන්ද
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    පලයං බන් යන්න.. දෙමල පක්ෂ ඔක්කොම ඉල්ලද්දිත් වන්නි යාපනේ දිස්ත්‍රික් වලින් දකුනේ පක්ෂ වලට සීට් හම්බෙල තියනව
    මේපාරත් මාලිමාවට වන්නියෙන් සීට් එකක් එනව
    තව වැඩිපුර 3% ක් වගේ යාපනේ චන්ද වැඩිකරගත්තොත් යාපනේ සීට් එකකුත් පුලුවන්

    ඒත් සිංහලු එහෙම දෙන්නේ නෑ දෙමලෙක්ට චන්ද
    demala awith dakune compaign karada yako anura wage, rate prashna wisadanawa kiwwada, mehe awith sinhala translators la dagena speech dunnada, i thought u had higher IQ,
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රටම අනුරට, කොටියක් මාලිමාවට කිව්වට හුත්තො 50%වත් ගන්න බැරි උනා. ඉතිහාසනේ මුල්ම වතාවට එහා පැත්ත 50%ක් අරන්.

    අනික් එක තිබ්බ ටිකත් දැන් උඹල වගේ හරක් ටික ඉක්මනටම හලාගන්නවා ගොබ්බ පොස්ට් දාල. 🤭 🤭
    සිරාවට...
    හිටපු එකා බඩු බෙදලා, හාල් බෙදලා, පඩි වැඩිකරනවා කියලා, මිනිස්සු බය කරලා, අරක්කු පොවලා, තොප්පි දාලා රාජ්‍ය දේපල අවභාවිතා කරලා ඔක්කොම කරලාත් ඒ ලබ්බ කරගන්න බැරිවුනා නේ..
    සීයාට ගෙදර යන්න වුනා. අනිත් පැත්තෙ 50% ත් පුකේ ගහගෙන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,202
    113
    එකමත් එක රටක
    demala awith dakune compaign karada yako anura wage, rate prashna wisadanawa kiwwada, mehe awith sinhala translators la dagena speech dunnada, i thought u had higher IQ,
    ඉල්ලුව නම් කැරි දෙමල කියල එලවන්නේ තාම…
    පිලිගනින්.. සිංහලු තමයි වැඩිපුරම ජාතිවාදි උන්
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    රටම අනුරට, කොටියක් මාලිමාවට කිව්වට හුත්තො 50%වත් ගන්න බැරි උනා. ඉතිහාසනේ මුල්ම වතාවට එහා පැත්ත 50%ක් අරන්.

    අනික් එක තිබ්බ ටිකත් දැන් උඹල වගේ හරක් ටික ඉක්මනටම හලාගන්නවා ගොබ්බ පොස්ට් දාල. 🤭 🤭
    e 50 ranil sajith athare bedilane ban
    ithin vote base eka gaththa 3 denekgen wadima kena

    ඉල්ලුව නම් කැරි දෙමල කියල එලවන්නේ තාම…
    පිලිගනින්.. සිංහලු තමයි වැඩිපුරම ජාතිවාදි උන්
    atta
    ------ Post added on Sep 25, 2024 at 1:06 PM