පොඩි නන්දසේන ගතියක් එනවාNPP set to rule the country for 10 - 20 years, get used to it

පොඩි නන්දසේන ගතියක් එනවාNPP set to rule the country for 10 - 20 years, get used to it

ඇහේ කටු ඇනෙන්නේ නම් තියන ගොබ්බකමට... ලොකු පළාතක් එක පාටකින් පාට කළාට බලන එකාට තේරෙන්න ඕන එකේ ඉන්න ඔක්කොම ඒ පාටට ඡන්දේ දීලා නෑ කියලා...NPP එක උතුරු නැගෙනහිර කොහොම handle කරයිද?
මහමැතිවරනේ ගොඩ දාන එකම නෙවෙයි. මේ ගැප් එක බ්‍රිජ් කරන එක. හැමදාම චන්ද ප්‍රථිපලත් එක්ක එන ඔය ඊළම මතක් කරවන මැප් එක වෙනස් කර ගන්නම ඕන. ඒක මේ ආණ්ඩුවෙන් හරි පස්සේ එකකින් හරි ඉක්මනටම address වෙන්න ඕන.
කවුරු කොහොම කිව්වත් ගොඩක් සිංහල මිනිස්සුන්ට ඔය මැප් එක ඇහේ කටු අනිනවා වගේ. ඕක රාජපක්ෂලා හොඳට දන්නවා. උන් වෙලාව එනකල් බලන් ඉඳීවි ගින්න අවුලන්න. එක සිද්ධියක් ඇති ඔය සිංහල බෞද්ධ vote base එක තනිකරම අනිත් පැත්ත හරවන්න. ඊට කලින් ඕක address වෙන්න ඕන. දෙමල මිනිස්සු මුස්ලිම් විතර ස්වභාවයෙන්ම ජාතිවාදී නැහැ. උන්ගේ දේශපාලඥයෝ තමයි ගේම අරගෙන යන්නේ.
ඌයා තාම ඉන්නේ 60/70 ව දශකයේ දේශපාලන චින්තයනේ, දැන්වත් පොඩ්ඩක් වෙන්නකො!මේ චන්දෙ නම් ඉතින් දිනනවා .
හැබැයි ඉතින් ඔය අවුරුදු 10 , 20 කතා නම් බයිලා . උබ හිතන්නේ ඔය පක්ෂේ උන් ටිකවත් එකට ඉදි කියලා ද අවුරුදු දෙක තුන යද්දී ?![]()
උබල චන්දයක් ඉවරවුන ගමන් තාම ඉන්නේ මනෝලෝකෙ.ඌයා තාම ඉන්නේ 60/70 ව දශකයේ දේශපාලන චින්තයනේ, දැන්වත් පොඩ්ඩක් වෙන්නකො!
දෙමල අපේක්ෂකයෙක් හිටියත් උතුරු නැගෙනහිර දෙමල මිනිස්සු බහුතරයක් දීල තිබ්බෙ සිංහල අපේක්ෂකයන්ටNPP එක උතුරු නැගෙනහිර කොහොම handle කරයිද?
මහමැතිවරනේ ගොඩ දාන එකම නෙවෙයි. මේ ගැප් එක බ්‍රිජ් කරන එක. හැමදාම චන්ද ප්‍රථිපලත් එක්ක එන ඔය ඊළම මතක් කරවන මැප් එක වෙනස් කර ගන්නම ඕන. ඒක මේ ආණ්ඩුවෙන් හරි පස්සේ එකකින් හරි ඉක්මනටම address වෙන්න ඕන.
කවුරු කොහොම කිව්වත් ගොඩක් සිංහල මිනිස්සුන්ට ඔය මැප් එක ඇහේ කටු අනිනවා වගේ. ඕක රාජපක්ෂලා හොඳට දන්නවා. උන් වෙලාව එනකල් බලන් ඉඳීවි ගින්න අවුලන්න. එක සිද්ධියක් ඇති ඔය සිංහල බෞද්ධ vote base එක තනිකරම අනිත් පැත්ත හරවන්න. ඊට කලින් ඕක address වෙන්න ඕන. දෙමල මිනිස්සු මුස්ලිම් විතර ස්වභාවයෙන්ම ජාතිවාදී නැහැ. උන්ගේ දේශපාලඥයෝ තමයි ගේම අරගෙන යන්නේ.
අමුතුවෙන් පය ගහන්න දෙයක් නෑ, පොලොවේ එකක් තමයි ඉන්නෙ!උබල චන්දයක් ඉවරවුන ගමන් තාම ඉන්නේ මනෝලෝකෙ.
පොලවට ආපු වෙලාවක හිතල බලපං
ane itin uba wage harakek, demallu sajiyata dila tiyenne uta adareta neme, unge demala leaders la kiwwa nisa, uba basikayekne balan yaddiඋබල චන්දයක් ඉවරවුන ගමන් තාම ඉන්නේ මනෝලෝකෙ.
පොලවට ආපු වෙලාවක හිතල බලපං
දෙමල අපේක්ෂකයෙක් හිටියත් උතුරු නැගෙනහිර දෙමල මිනිස්සු බහුතරයක් දීල තිබ්බෙ සිංහල අපේක්ෂකයන්ට
ඔය දෙමල ජනාදිපති අපේක්ෂකයට දකුනේ හරි නැගෙනහිර සිංහල උන් චන්දයක් දීල ඇති කියල හිතනවද??
ජාතිවාදය නම් වැඩියෙන් තියෙන්නේ සිංහලුන්ගේ..ප්‍රධාන පක්ෂයකින් බැරිවෙලාවත් දෙමල අපේක්ෂකයෙක් ආව නම් සිංහලුන්ගෙ හැසිරීම මොන වගේ වෙයිද හිතන්නේ
------ Post added on Sep 25, 2024 at 12:33 PM
එහෙම හිතන් ඉන්නව..අමුතුවෙන් පය ගහන්න දෙයක් නෑ, පොලොවේ එකක් තමයි ඉන්නෙ!
yes singapore malaysia develop une ehemai,පොඩි නන්දසේන ගතියක් එනවා![]()
![]()
උබ ඇයි අරියනේත්‍රම්ට දුන්නෙ නැත්තේ?ane itin uba wage harakek, demallu sajiyata dila tiyenne uta adareta neme, unge demala leaders la kiwwa nisa, uba basikayekne balan yaddi
ubata basic politics kiyala denawata wada mata weda tiyanawa, sinhalu gotata dunnama racist kiwwa, e sinhaluma anurata dunnama racist lu, demallu hemadama unge unta dunna, unge illim denawa kiwwa unta dunna, un tama true racistඋබ ඇයි අරියනේත්‍රම්ට දුන්නෙ නැත්තේ?
උන්ගෙ කවුද කිව්වේ සජිත්ට දෙන්න?
කවුද කිව්වේ රනිල්ට දෙන්න?
අනුරට දෙන්න??
උන් 3ටම උන් දීල තියනව
දෙමල අපේක්ෂකයෙක් හිටියත් උතුරු නැගෙනහිර දෙමල මිනිස්සු බහුතරයක් දීල තිබ්බෙ සිංහල අපේක්ෂකයන්ට
ඔය ප්‍රශ්නෙම මම ඇහුව ඊයේ පොඩි discussion එකකදී? සිංහලු දෙයිද දෙමල අපේක්ෂකයෙකුට කවදාහරි? මම පෞද්ගලිකව කැමතියි එහෙම දෙන්න මිනිස්සු වෙනස් වෙනවනම්. ඒත් උඹ කිව්වා වගේ සිංහලු ජාතිවාදී සේරටම වැඩිය.ඔය දෙමල ජනාදිපති අපේක්ෂකයට දකුනේ හරි නැගෙනහිර සිංහල උන් චන්දයක් දීල ඇති කියල හිතනවද??
ජාතිවාදය නම් වැඩියෙන් තියෙන්නේ සිංහලුන්ගේ..ප්‍රධාන පක්ෂයකින් බැරිවෙලාවත් දෙමල අපේක්ෂකයෙක් ආව නම් සිංහලුන්ගෙ හැසිරීම මොන වගේ වෙයිද හිතන්නේ
------ Post added on Sep 25, 2024 at 12:33 PM
පලයං බන් යන්න.. දෙමල පක්ෂ ඔක්කොම ඉල්ලද්දිත් වන්නි යාපනේ දිස්ත්‍රික් වලින් දකුනේ පක්ෂ වලට සීට් හම්බෙල තියනවubata basic politics kiyala denawata wada mata weda tiyanawa, sinhalu gotata dunnama racist kiwwa, e sinhaluma anurata dunnama racist lu, demallu hemadama unge unta dunna, unge illim denawa kiwwa unta dunna, un tama true racist
demala awith dakune compaign karada yako anura wage, rate prashna wisadanawa kiwwada, mehe awith sinhala translators la dagena speech dunnada, i thought u had higher IQ,පලයං බන් යන්න.. දෙමල පක්ෂ ඔක්කොම ඉල්ලද්දිත් වන්නි යාපනේ දිස්ත්‍රික් වලින් දකුනේ පක්ෂ වලට සීට් හම්බෙල තියනව
මේපාරත් මාලිමාවට වන්නියෙන් සීට් එකක් එනව
තව වැඩිපුර 3% ක් වගේ යාපනේ චන්ද වැඩිකරගත්තොත් යාපනේ සීට් එකකුත් පුලුවන්
ඒත් සිංහලු එහෙම දෙන්නේ නෑ දෙමලෙක්ට චන්ද
සිරාවට...රටම අනුරට, කොටියක් මාලිමාවට කිව්වට හුත්තො 50%වත් ගන්න බැරි උනා. ඉතිහාසනේ මුල්ම වතාවට එහා පැත්ත 50%ක් අරන්.
අනික් එක තිබ්බ ටිකත් දැන් උඹල වගේ හරක් ටික ඉක්මනටම හලාගන්නවා ගොබ්බ පොස්ට් දාල.![]()
![]()
ඉල්ලුව නම් කැරි දෙමල කියල එලවන්නේ තාම…demala awith dakune compaign karada yako anura wage, rate prashna wisadanawa kiwwada, mehe awith sinhala translators la dagena speech dunnada, i thought u had higher IQ,
e 50 ranil sajith athare bedilane banරටම අනුරට, කොටියක් මාලිමාවට කිව්වට හුත්තො 50%වත් ගන්න බැරි උනා. ඉතිහාසනේ මුල්ම වතාවට එහා පැත්ත 50%ක් අරන්.
අනික් එක තිබ්බ ටිකත් දැන් උඹල වගේ හරක් ටික ඉක්මනටම හලාගන්නවා ගොබ්බ පොස්ට් දාල.![]()
![]()
attaඉල්ලුව නම් කැරි දෙමල කියල එලවන්නේ තාම…
පිලිගනින්.. සිංහලු තමයි වැඩිපුරම ජාතිවාදි උන්