අනුර මහ විපතකින් රට බේරාගනී.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,272
    27,981
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලද තොරතුරු වලට අනුව කාර්යක්ෂමව ක්‍රියාත්මක වූ නිසා විශාල විනාශයකින් රට බේරුනි.
    2019 සියලු තොරතුරු දැනගෙනත් කරබාගෙන හිටි නායකයින් මෙවර චන්දය ජයග්‍රහනය කොට තිබුනි නම් මේවන විටත් සියලු විනාශයන් සිදුවී හමාරය.
    අනුර ඔබට ස්තුතියි.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    your-paragraph-text-5-jpg.239359
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,272
    27,981
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කුහකකම දැකල නැත්තම් මේන්..
    යකෝ අපේ රට බේරුනේ...
    නාකිය හිටිය නම් මෙලහට කලිසම් උස්ස උස්ස වොයිස්කට් දෙනවා හිනා වේවි මේ වෙනකොට..
     
    • Haha
    Reactions: haunte

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,851
    1
    11,195
    113
    කුහකකම දැකල නැත්තම් මේන්..
    යකෝ අපේ රට බේරුනේ...
    නාකිය හිටිය නම් මෙලහට කලිසම් උස්ස උස්ස වොයිස්කට් දෙනවා හිනා වේවි මේ වෙනකොට..
    uge post eka damma hethuwa e dala thiyenne :lol: :lol: sinhalenma kiyala thiyenne
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    රනිල් හිටියා නන් සාගල ඕකුන් ටිකගෙ පයි උරලා උරලා ඇට වල්ල මුද්දරස්පලමක් කරලා තමා මරලා දාන්නෙ
    මෝරුන්ට කන්න දානවටත් වඩා බයානකයිනෙ ඒක
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,272
    27,981
    113
    36
    Mirihana
    alis.alberta.ca

    කතාව ඇත්ත උනත් කුහකත්වය නිසා කියන්න දෙයක් නැති බැවින් කාටුනයක් පල කරන ලදී 😅

    uge post eka damma hethuwa e dala thiyenne :lol: :lol: sinhalenma kiyala thiyenne
    ado sirawata 😅😅😅
    ------ Post added on Oct 23, 2024 at 8:48 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    කතාව ඇත්ත උනත් කුහකත්වය නිසා කියන්න දෙයක් නැති බැවින් කාටුනයක් පල කරන ලදී 😅
    ඔය කාටුන් එකේ වෙන දේ තමයි උබලා කරන්නේ .
    වෙච්ච නැති දෙයක් මුලින්ම නැති කරා කියලා කියවනවා :lol:
     
    • Like
    • Haha
    Reactions: viribus and haunte

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,951
    2,566
    113
    colombo
    පාස්කු ගහන්න කලිනුත් මෙහෙම ප්‍රචාරය කරල සහරාන්ලව ඇල්ලුවා නම් බොරු බිල්ලෝ මවනවා කියලා මිනිස්සු කියයි
     
    • Like
    Reactions: Chickenkottu