රනිල් වික්‍රමසිංහ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
12809711_731539613613991_8769462960397239867_n.jpg
 

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
රනිල් වික්‍රමසිංහ 03-24-2016 03:37 PM 2002 di LTTE jaffna allanna onna-menna. Sama givisum gahala war eka hold karan - econommy + econommy keruwe Ranil

ow ow ponila kale
 
  • Like
Reactions: prabaths

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    "2002 di LTTE jaffna allanna onna-menna. Sama givisum gahala war eka hold karan - econommy + econommy keruwe Ranil"

    මේ ගල් මූසලය 2001 කෙරුව පාවාදීම උගෙ පස්ස ලෙවකන එවුන්ට පේන්නෙ නෑ. ඒක ඉතින් අරුමයක් නෙමෙයි. ආර්තික මොල කාරය මේ අවුරුද්දට කරපු ඒවගෙ පව් ගෙවන්නෙ දුප්පත් ජනතාව.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රැම්සි ස්නෝ වගේ ඩෑල් එකක් :baffled: :baffled:
    බටලන්දෙ මැරුව කියන්නෙ කනට පෑණ ගහල පෑනෙන් ඇනලලු :sorry: :sorry:
    සුභ උපන් දිනයක් අගමැති තුමනි :yes: :yes:
    අපිට වද දෙන්න වැඩි වැඩියෙන් ආයුශ ලැබෙන්න ඕනෙ :yes: :yes:
    මෛත්‍රීපාල සිරිසේනගෙ ආයුශත් අරං ජීවත් වෙන්න ඕනෙ :yes: :yes:
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com


    මොනවා උනත් ඇත්ත කියලා තියෙනවා. මු අවුරුදු 5 හිටියොත් අපිට රටක් නැති කරනවා. ඒ කියන්නේ මු අපිට රටක් ණය කරනවා.මු භාර ගන්න කොට ලංකාවක් තිබුනා. භාර දෙනකොට ලංකාවක් නෑ. ඒ කියන්නේ මු රටක් ණයයි.


    :yes::yes: