සජබේ උන්ගේ වගේම මුන්ගෙත් මූන පුක්වෙලා
------ Post added on Jun 11, 2024 at 6:55 PM
පලාත් සභාව කියන්නේ 13... පලාත් සභාවෙන් ඔබ්බට යන ක්‍රියාමාර්ගය මොකද්ද.... පලාත්සභාවෙන් ඔබ්බට යනවා නම් ඉතින් ෆෙඩරල් තමා
------ Post added on Jun 11, 2024 at 6:57 PMඑකෙක් අහනවා පෙඩරල් දෙනවද කියලා...
මූ වැල් වටාරම් ගහනවා... ඇයි කෙලින්ම කියන්න බැරි දෙන්නේ නෑ කියලා
------ Post added on Jun 11, 2024 at 7:03 PM
Last edited: