අනුර රජතුමා ජනාදිපතිවුන්ට පසු නිව්ස්

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    News🛑.NET භාවිතයෙන් ඉවත් කොට නවතම .LAPA framework එක හඳුන්වා දෙයි.

    ඇමරිකන් වැසියෙක්-ලංකාවට එන්න තියෙන ලේසිම විදිය මොකද්ද සිංහල කෝස් එක කරලා ඉන්නේ

    News🛑මාධවී ඇන්තනීට නැවත විවාහ වීම තහනම් කරයි!!

    News🛑ප්‍රධාන පොදු ප්‍රවාහන සේවාව ලෙස බස් රථ වෙනුවට මිග් යාන යොදා ගැනීම අද සිට ඇරඹේ🥹🇱🇰❤️.
    News🛑Instagram logo එකේ ඇති ළපය වහාම ඉවත් කෙරේ.



    FB_IMG_1726373994183.jpg


    අඩුකුලේ මිට්ටෙක්-වේව්ස් දෙකක් අරගෙන 3000 ක් දුන්නා කඩේ පොර හිනාවෙලා 2700 ක් ආපහු දුන්නා!


    ගෙදරට අලුතින් වැඩකාරියෙක් ගත්ත වලතර මාමා- වැඩට ආපු ඇමෙරිකාවෙ නෝනගෙ ඔලුව රෙදිසෝදන යන්තරෙ හිරවෙලා යාලුවනෙ මම දැන් mk 😭

    News🛑-21යින් පසුව සියලුම 3weel රියදුරන්ට tesla වාහන ලබාදෙයි. 3weel සියල්ල එකතු කර Japan යට යැවිමට සුදනම් කරයි .

    News🛑-
    Eminem සහෝදරයාගේ
    Sing for the moment ගීතයේ Until I win කොටස ඉවත් කර tillwin ලෙස වෙනස් කෙරේ.
     
    Last edited:
    • Haha
    Reactions: dxx and supun_sg

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බයියන්ට පුපේ ලපයක් හිට්ටවා ගැනීම අනිවාර්ය කෙරේ.

    කෙයි පටවනවුන් අත්තඩංගුවට ගැනීමට නියෝග. හාමුගේ ලොඳ වල්ලන් හිස් ලූ ලූ අත දිවයයි
     
    • Haha
    Reactions: Hankook

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    දිනන්නෙ නෑ කියපු බයියන්ගෙ අලුත්ම බිල්ලො මැවීම

    “දින්නොත් මේමයි” 😹😹

    කොමියුනිස්ට් ජෙප්පො චන්ද දිනයි කියල දන්නවනම් අැයි අරගල කාලේ මිනිස්සු උසි ගන්නලා පාලිමන්ට් ඵක අල්ලගන්න හැදුවේ?😹😹

    උත්තර නැත්නම් කමක් නෑ😹😹😹
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොමියුනිස්ට් ජෙප්පො චන්ද දිනයි කියල දන්නවනම් අැයි අරගල කාලේ මිනිස්සු උසි ගන්නලා පාලිමන්ට් ඵක අල්ලගන්න හැදුවේ?😹😹

    උත්තර නැත්නම් කමක් නෑ😹😹😹
    හාමු චන්දෙ කල් දදා හ්ටියේ ඊට සෑහෙන කාලෙකට පස්සෙ නේද?

    උත්තර නැත්නම් කමක් නෑ
    😹
    😹
    😹
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මගෙ civic එක කෑගල්ලෙ ඔරලෝසු කණුව ලඟ නවත්තලා තියෙනවා පොත් පත් ඔක්කොම කාර් එක ඇතුලෙ ලොක් කරලා නෑ කවුරු හරි නැති සහෝදරයෙක් අරං යන්න..

    FB_IMG_1726374668098.jpg

    ------ Post added on Sep 15, 2024 at 10:01 AM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Anura dinanne na kiyana un bari welawath 22 Anura dinnoth hangila inna ottu na habai. Api nan 22 enawa dinana apekshakayata suba pathanna. Umbalatath ehema karanna konda pana tiyenawada?
    Do we have a deal?
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මිල්ටන් පෙරේරා මහතා විසින් ගායනා කෙරූ "සිහින දෙව්දුවේ" ගීතයෙන් "සඳෙහි ලප තියේ" කොටස ඉවත් කෙරේ


    added on Sep 15, 2024 at 10:12 AM
     
    Last edited: