අනුර වෑන් ඵකකින් රැලියට ඵයි...🙁

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උන්ගේ පරලෝ සැපත් නායකතුමාත් එහෙමයි, රහසිගත ජීවිතයක් ගත කරේ, රැස්වීම් වලට එන්නේ යන්නේ මොකෙන්ද කොහොමද කියල දන්නේ ළඟම හෙන්චය්යන් විතරයි, දඩස් ගාල ප්‍රාදූර්භූත වෙනවා දඩස් ගාල වාෂ්ප වෙනවා, ඕක එක ට්‍රික් එකක්, මිනිස්සු කුල්මත් කරන්න පහසු ක්‍රමයක්, නායකතුමා පුරුදු එකම වාහනේ පුරුදු වෙලාට එනවට වඩා අහම එනකොට පාක්ෂිකයොත් පොඩි ත්‍රිලක් ගන්නවා :rofl:
     
    • Haha
    Reactions: nppcheguevara

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    වෑන් එකක් අවුල් ද?
    අනුර හැමදාම ආවෙ එක එක වාහන වලින් නෙමෙයි ද?
    මොකද්ද කෙ අමුත්ත?
     
    • Like
    Reactions: silent one

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,083
    113
    ulan bator
    මුස්ලිම් එරියා එකෙ තිබ්බ රැස් විමට ඇතුලට දැම්මෙ චෙක් කරලා. පොලොසියෙන් 150ක්ද කොහෙද දාල තිබ්බ. මු ඩැන් ට්‍රැක්
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    පොර මරයි කියල පන බයෙ ඉන්නෙ. එන වාහනෙ යන්නෙ නැ, වාහන මාරු කරනවා. පැරනොයිඩ් වල උපරිම දැන්. හිතපම් ඔය වගෙ එකෙක් විදායක ජනාදිපති උනාම කොහොම තියෙවිද? මැස්සෙක් ගියත් උව මරල දාන්න කතා කරයි. තව පොඩ්ඩක් යද්දි ෆුල්ම ට්‍රැක් වෙනවා. ඉවසල ඉදපම්. ඔකාට ඔකාගෙ පක්සෙ උන්ම විස්වාස නැති වෙලා - ලගම ඉන්න උනුත් සැක කරන ගානට ආවාම තමයි උපරිම එන්නෙ.
    uh paw bn habai patta stress pita dan inne kathawala unath
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,158
    113
    උද්ඝෝෂණ ඵහෙම කරොත් චීන්නු වගේ යුධ ටැංකි දාලා තියයි කොමියුනිස්ට් අනුරයා😹😹😹

    ඒකාධිපතියෝ ගැන ටෝක්ස් දුන්න පඬි ජෙප්පෝ ඵදාට තමා හොයාගන්නවත් බැරි වෙන්නේ..😹😹

    යකෝ හොංකොං වගේ රටවල් කොමියුනිස්ට් කාරයෝ ඵපා කියලා ලක්ෂ ගණන් උද්ඝෝෂණ කරනව අපේ මරි මෝඩ ගොන් හරක් කොමියුනිස්ට් පාලනයක් ඕන කිය කිය තව උන්ගේ රැලි වලටත් අැවිත් පුප දෙනවා..අමුම අමු ගොන් හරක්..😹😹😹😹


    උබ ඉල්ලන්නේ හිගනනිස්ට් පාලනයක්නේ :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    උබ ඉල්ලන්නේ හිගනනිස්ට් පාලනයක්නේ :ROFLMAO:

    තොපි වගේ වෙන රටවල ඉන්න වහල් ජෙප්පොන්ට නම් මොකෝ ඉතිං ලැට් ඵකක් හෝදලා හරි නිදහසේ ඉන්න පුළුවන්..අපිට තමා ප්‍රශ්ණේ කොමියුනිස්ට් බල්ලො පාලනය කරන රටක ඉන්න ගියහම..උන්ට ඕන තියෙන ඵකාගෙන් අරන් නැති ඵකාට දෙන්න නේ..සරදියෙල් නිය්‍යාය😼
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,158
    113
    තොපි වගේ වෙන රටවල ඉන්න වහල් ජෙප්පොන්ට නම් මොකෝ ඉතිං ලැට් ඵකක් හෝදලා හරි නිදහසේ ඉන්න පුළුවන්..අපිට තමා ප්‍රශ්ණේ කොමියුනිස්ට් බල්ලො පාලනය කරන රටක ඉන්න ගියහම..උන්ට ඕන තියෙන ඵකාගෙන් අරන් නැති ඵකාට දෙන්න නේ..සරදියෙල් නිය්‍යාය😼
    දැන් මොකද්ද බං හොන්කොන් වටල වෙලා තියෙන්නෙ? පොඩ්ඩක් අපිට අමු සිංහලෙන් පැහැදිලි කරලා දීපන්කෝ. :rolleyes: