දේශපාලනය
Facebook එකේ දාපු post දෙකක්. මම ගෙඩි පිටින්ම copy කරලා මෙතන දානවා. මොකද මේකේ ගන්න දෙයක් තියනවා. post දෙකම කියවලා බලන්න.
අදහස් Original post එකේම දාන්න පුලුවන්නම් වටිනවා.
Post 1
-----------------------------------------------------------------
තොපිට අමතකද යකෝ මේවා?
දැන් කියපන් නාමල් ලම්බෝගිනි පදිනවා අපිට කන්න බොන්න නෑ කියලා...
ඕනි එකෙක් ඕනි මගුලක් කියපන්.ඒත් මේකේ කමෙන්ට් දාන්නේ නැතුව...
යකෝ දැන් ඔය ඉන්න එක බල්ලෙක්වත් ජේවීපී කාරයෝවත් රනිල්වත් චන්ද්‍රිකාවත් පාලයවත් නෙවි කොටි ඉවර කරපන් කියලා ඕඩර් එක දුන්නේ..
අමතක කරන්න එපා සරත් ෆොන්සේකාට බොම්බේ ගැහුව වෙලාවෙත් ඉක්මනට හැම දොස්තර කෙනෙක්වම දාලා තියෙන හැම සැප පහසුකමක්ම දීලා ගොඩ දැම්මේ මහින්ද බව..
මං කඩේ යනවා තමා..කඩේ නෙමෙයි ඇඟේ ලේ රත් වෙනවා මේ වීඩියෝ එක බලද්දී..
බලපල්ලා තමන්ගේ බඩ ගැන හිතන එක විනාඩි 2 කකට නවත්තලා...
තොපිට දැන් අනිත් මිනිස්සුන්ගේ බඩවල් ගැන හෙන අනුකම්පාවෙක්නේ තියෙන්නේ...අනේ අනිත් මිනිස්සුන්ට කන්න බොන්න නෑ රජා කනවා බොනවා කියලා..
කියපියකෝ ඔහොම නොකා නොබී ඉන්න මිනිහෙක් ගැන එක විස්තරයක්?
ඇස් ඇරලා බලපන්.කන් දෙක ඇරලා අහපන්..
මේ මිනිස්සු විලාප දෙන සද්දේ..මේ මිනිස්සු අඬන හැටි කෑගහන දුවන හැටි.තැනින් තැන වැටිලා ඉන්න හැටි...
එන්න එපා එක ගොන් බුරු තකතිරුවෙක්වත් මේකටත් වාද විවාද කියාගෙන...
ආයේ නො ෆ්‍රෙන්ඩ් ෂිප් ඈ..
මට ඔය මොකාටත් වඩා මේ බෝම්බ පුපුරලා මැරුණ මිනිස්සුන්ගේ අන්දොනා අහන්න බෑ...
අහපිය පර වේ** පුතාලා ටික මෛත්‍රිට දෙන...
මේ රටේ ඔය මොනබල්ලෙක්වත් පොදු අපේක්ෂකයෙක්වත් යුද්ධේ ඉවර කරන්න අවසර දුන්නේ නෑ යකෝ..ඒ විතරක් නෙවි පිටරටවල් වලින් බලපෑම් එද්දී ඒවාට නොසැලී හිටියෙත් නෑ..
ගොන්නු වගේ කියවන්න එපා...
අහපිය මේ මිනිස්සුන්ගේ විලාප සද්ද..අද කේපීලා පිල්ලෙයාන්ලාට කන්න බොන්න දෙන එකනේ තොපිට තියෙන ලොකුම හෙනේ...
මොකද්ද වෙන්නේ කියපන් උන් කන බොන එක ගැන...උන්ගේ සපෝට් එක නැත්තම් අද ප්‍රභාකරන් මරාගන්න හමුදාවට හරියට ගේම දෙන්න බෑ..උන් අපිට ඔත්තු දුන්නා..ප්‍රභාකරන් හිර කරන්න ඕනි හැටි කොයි කොයි තැන් වලටද ගහන්න ඕනි කියලා..
අනික තොපි බය වෙන්න එපා...උන්ට වැඩි කාලයක් යන්න කලින් මහින්ද ගේම දෙනවා...
ඒවා ඔක්කොම අත ඇරලා දැන් බලපන් මේ වීඩියෝ එක...
මේ තියෙන්නේ තොපි අද බඩ ගැන හිතන්න කලින් ඒ කාලේ වුන ඒවා...
තොපි මේවා කරද්දී 8,9 වසරේ ඉස්කෝලේ යන හිච්චි පැටවූ..
දැන් ෆේස්බුක් එකෙන් රට පෙරලන්න හදනවා...
මේ යකෝ අපේ අතීතේ..දැන් තොපි කාලා බිලා ෆේස්බුක් පේජ් එකක් කරගෙන දවසෙම ෆේස්බුක් ලොග් වෙලා මේකේ මෛත්‍රිට කඩේ යන්නේ මහින්ද නිසා.ඌ නැතුව දැන් ඔය දින 100 කින් පස්සේ දෙන රනිල්ට රට දුන්නා නම් අදත් මේ විලාප ඇහෙනවා.මේ බෝම්බ පුපුරනවා..එහෙනම් තොපි අද අදහන සරත් ෆොන්සේකලා අනුර කුමාර දිසානායකලා නෑ...
ඇරත් තොපිට ටවුන් එකේ නයිට් රේස් පදින එක ගැන කියවන මහනුවර නෂ්ටාව ශේෂ බලන්නවත් දළදා මාලිගාවක් නෑ..
ඒක දැනගෙන ජිවත් වෙයන්..
මෝඩ බුරු හැත්ත.ඔලුවක් නැතුව කියවනවා ඔහේ.
තොපිට කටවුට් දකින එකනේ සෑහෙන අමාරු.බලපන්.මේ තියෙන්නේ මිනිස්සුන්ගේ මල සිරුරු.තොපිට මේවා බලන එකද අමාරු නැත්නම් කටවුට් බලන එකද?
ඈ යකෝ බලපන් ඇස් ඇරලා....
https://www.facebook.com/video.php?v=362861893875883
Post 2

පැයකට රික්වෙස්ට් 30 ක් විතර එන්න ගත්තා ඊයේ රෑ ඉඳං.මං බැලුවා මොකද කියලා...
එක්කෝ මාව පත්තරේ හරි ටීවී එකේ හරි දාලා වෙන්න ඕනි එහෙම නැත්නම් මට මඩ ගහලා කොහේ හරි මට බැනලා තියෙන්න ඕනි..
බලපුවම අද උදෙයි දැක්කේ අර මං දාපු වීඩියෝ එක පට්ටෙට ෂෙයාර් වෙනවා
msg වල Others එක බැලුවම එකේ බැනපු මැසේජ් ඇන්ඩ් හොඳ කියලා මැසේජ් තොගයක් ඇවිත්
එකේ කමෙන්ට් වල අපේ අම්මා එහෙම මතක් කරලත් කමෙන්ට් දාලා තිබුනා
අවුලක් නෑ මහා ලොකු නිදහස් අයිතිවාසිකම් ගැන කියවන පොඩි එවුන් නේ
පක්ෂ විපක්ෂ කියලා මට නම් වෙනසක් නෑ බන්...
මං ඔය කිසිම දේශපාලන පක්ෂේකටවත් නෑ..
ඇත්තම කිවුවොත් මහින්දට මං කොහොමටවත් කැමති නෑ..රතුපස් වල සිද්ධියේදී මං දාපු පොස්ට් සෑහෙන්න ෂෙයාර් උනා 2000 පැනලා...
කැම්පස් වල කොල්ලන්ට කෙල්ලන්ට කතා කරන්න උද්ඝෝෂණ කරන්න නිදහසක් නෑ
කුඩු කාර දුමින්දයා මර්විනයා ළඟ තියාගෙන උන්ට ගාඩ් එක දෙනවා...
එක එක දේවල් වලින් කොමිස් ගහනවල් පවුල දියුණු කරනවා..
ඔය ඔක්කොම කරනවා තමා...
ඒවටත් අවුලක් නෑ යුද්ධේ දිනන්නේ කියලා මට නිදහසට කාරනා කියන්න ඕනි නෑ බන්...
මෛත්‍රි පක්ෂේට ඉල්ලනකං ඇත්තටම මං මහින්ද එනවට කොහොමටවත් කැමති උනේ නෑ...
ඒත් මේ ටික හිතන්න ගත්තේ මෛත්‍රි ඉල්ලන්න ආවට පස්සේ...
දැන් බලපන් විමල් විරවංශ කොහොමද ජේවීපී එකේ ඉන්න කාලේ දීපු ටෝක්?
මතකද උඹලට..අපි හිතුවේ ඌ මිනිස්සු වෙනුවෙන් අවසාන ලේ බින්දුවත් හෙලයි කියලා..ඒ තරම් මිනිස්සු ගැන කතා කරේ.මිනිස්සුන්ගේ අග හිඟකම් ගැන...
ඒත් ඌ රජයට පැන්නා..පැනලා බලේට ආවා..
මොකද උනේ ඌ අර මිනිස්සු ගැන හිතපු දුප්පත් මිනිහා ගැන හිතපු හැමදේම නැති උනා...
දැන් ඌ රජ සැප විඳිනවා.මිනිස්සු දුක් විඳිනවා...
විපක්ෂේ හිටිය ලොකුම පොර කවුද කියපන් ඕනි විවාදයකට ගෙන්න බය නැතුව?
දයාසිරි ජයසේකර...
කොහොම හිටිය මිනිහෙක්ද?
ඌ තරම් රටේ මිනිස්සු ගැන හිතපු රටේ මිනිස්සුන්ට කන්න බොන්නේ නැතුව ඉන්න ඒවා ගැන හිත හිත කියවපු කිසිම එකෙක් හිටියේ නෑ විපක්ෂේ...
ඒත් අවසානේ මොකද උනේ කියපන්....
ඌ පැන්නා.දැන් ඌට මතකද මොනාවත්?ඊයේ මගේ ගාවින් ඌ ගියා ගාඩ්ලා දෙන්නෙක් එක්ක අපේ හොටෙල් එකේ...රෑ කෑමකට...
දැන් ඔය දෙයියෝ වගේ අදහන සරත් ෆොන්සේකා යුද්ධේ කරා තමා..ඒ එයා හමුදාපති වෙලා ඉන්න කාලේ...
ඒත් ඇයි එයා දේශපාලනේට ආවේ?මිනිස්සුන්ට ආදරේටද?මොන රටේද හමුදාපති කෙනෙක් බලේට ඇවිල්ලා හරියට රටක් කරේ?යකෝ හමුදාපති කෙනෙක්ට අවුරුදු 30 ක දේශපාලන අත්දැකීම් තියෙන මිනිහෙක් එක්ක හප්පෙන්නවත් බෑ...දේශපාලනේ කියන්නේ එකක් හමුදාව කියන්නේ එකක්..
හමුදාවක් පාලනය කරන්න පුළුවන් උනාට ඒ මිනිහට රටක් කරන්න බෑ...
දැන් ඔය කෑ ගහන චන්ද්‍රිකා...එයා ඔයා විධායක බලතල තියාගෙන අවුරුදු කියක් හිටියද?1994 ඉඳං හිටියේ.ඇයි එයා ඔච්චර අමාරු විධායක බලතල අයින් නොකරේ?
මොකද එයා සැප විඳින කාලේ එයා සැප වින්දා..ඒක මහින්ද නැති කරාට පස්සේ එයාට ඕනි මහින්දටත් ඒ සැප නැති කරන්න...තේරුම් ගනින් ඒ ගෑණි බලේ ඉන්න කාලේ ඔය සැප ඔක්කොම වින්දා.එදා ඒ ගෑනිට මිනිස්සු මතක තිබුනේ නෑ...ඒ ගෑනි රටට කරපු ලබ්බකුත් නෑ...තමන්ගේ මල්ලිවත් ලඟින් තියාගන්න බැරුව ඌත් විපක්ෂෙට පැන්නා....
තමන්ට බෝම්බ ගහලත් කොටි එක්ක සාම ගිවිසුම් ගැහුවා....
දැන් ඒකි ඇවිල්ලා රටේ මිනිස්සුන්ට ආදරෙන්..අනේ බන් උඹලගේ ඔලු...ඒකිගේ පුතා අපේ හමුදාවේ උන් යුධ අපරාද කරා කියලා සුද්දොන්ට කිවුවා අමතකද බන් උඹලට?ඒ කාලේ උඹලා කොහොමද ෆේස්බුක් එකේ ඒකිගේ පුතාට බැන්නේ?
ඔය කියන රනිල් ලොක්කා අගමැති වෙලා ඉන්න කාලේ එයාට සම්පුර්ණ අයිතිය තිබුනා රට කරවන්න...මොනාද කරේ?කොළඹ බිල්ඩින් ගැහුවා...මිලේනියම් සිටි පාවා දුන්නා..ඒ වෙලාවේ හිටිය බුද්ධි අංශ ප්‍රධානියා කොටි අතින් මැරුම් කෑවා..
කවුරු නිසාද ..ඒ කොටි එක්ක සාම ගිවිසුම් ගහලා කොටි දියුණු කරපු රනිල්...
දුප්පත් මිනිහට දෙන්න කියලා ආපු සතොස රවී කරුණානායක එහෙම් පිටින්ම ගැහුවා කොමිස්..
මතකද ඒ කාලේ උඹලට?කොහේ මතක තියෙන්නද බන්.උන් දැන් උඹලගේ වීරයෝ වෙලානේ...
ඒ කාලේ රටේ දල දේශීය ආර්ථික මට්ටම අන්තිම නිසා තමා ජේවීපී එකයි හෙළ උරුමෙයි එකතු වෙලා රනිල්ව පන්නලා මහින්දව දැම්මේ..
මතකද බන් උඹලට?
එතකොට ඔය දැන් කියන මෛත්‍රි ආවා පාලනේට..
එයා සෞඛ්‍ය ඇමති හිටියා කෘෂිකර්ම ඇමති හිටියා..ඒ කාලේ ගොවියාගේ වී මිල මතකද?
රටේ හෙද හෙදියන්ගේ කොච්චර ප්‍රශ්න තිබුනද දොස්තරලා කොච්චර වැඩ වර්ජන කරාද?
ඒ කාලේ මොනාද එයා කිවුවේ..ඕනි තරම් වර්ජන කරන්න කියන්න.මට ප්‍රශ්නයක් නෑ.බැරිම උනොත් ඉන්න උන්ව අයින් කරලා වෙන අයව දානවා කියලා...
අඩුම ගානේ කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න කාලෙදිවත් සෞඛ්‍ය ඇමති ඉන්න කාලේවත් ඌ රට වෙනුවෙන් හරි ඒ ඉන්න ෆීල්ඩ් එක වෙනුවෙන් හරි කියලා එක දෙයක් හරි කරාද බන්?
ඒ කාලේ දකින්නවත් හිටියද?මතක් කරලා බලපන් බන්...
ඌ පොළොන්නරුවේ හාල් මෝල් ඔක්කොම ඩඩ්ලි සිරිසේනට දුන්නා..අවසානේ පොළොන්නරුවේ ගොවියෝ වහ බිවුවා.මතකද උඹලට ස්වර්ණ වාහිනී නිවුස් බලන කාලේ?
ඒ කාලේ කෘෂිකර්ම ඇමති හිටියේ සිරිසේන..ඇහැක්වත් ඇරලා බැලුවද?
මේ අහපන්...
මිනිස්සු බලේට එන්න කලින් මේ රටේ දුප්පත් මිනිස්සු ගැන පුදුම විදියට හිතනවා....මහින්ද කිවුවා වගේම විධායකය අයින් කරනවා කියලා මිනිස්සුන්ගේ ඡන්ද වැඩි කරගන්න පොරොන්දු දෙනවා..
යකෝ ඕක මෛත්‍රි කිවුව එකක් නෙවි.ඕක චන්ද්‍රිකා මෛත්‍රිට කියලා ගැහුව් ප්ලෑන් එකක්..
මොකද චන්ද්‍රිකා දන්නවා මිනිස්සු මෛත්‍රිට කැමති වෙන්න කිසිම හේතුවක් නෑ විධායකය අහෝසි කරන බව නොකිවුවොත් ඇරෙන්න බව...
ඒකයි චන්ද්‍රිකා මෛත්‍රිපාලව ඉස්සරහට දාලා හැමදාම දේශපාලකයෝ දෙන ඡන්ද පොරොන්දු වගේ බොරු පොරොන්දුවක් දුන්නේ...
මෛත්‍රි විධායකය අහෝසි කරනවා කිවුවා මිසක් මේ රට දියුණු කරන්න හරි දුප්පත් මිනිහෙක්ට කන්න බොන්න දෙන්න හරි එක වැඩපිළිවෙලක් හරි කිවුවද බන්?
උඹලා කොච්චර මෝඩ මිනිස්සුද කියලා මේ රටේ කපටි දේශපාලකයෝ දන්නවා බන්...
අද සජිත්ලා රනිල්ලා අනුර කුමාර දිසානායකලා කිසිම දෙයක් කියන්නේ නැතුව කට පියාගෙන ඉන්නේ ඇයි කියලා නිකමට හිතලා බලපන්...
මචෝ ඔක්කොටම ඕනි බලය.උන් එකෙක්වත් මෛත්‍රි ආව එකට කැමති නෑ..
මොකද උන් හැම එකාම දන්නවා මහින්දට වඩා පාගා ගහන කොමිස් ගහන පවුල ගොඩ යවන එකෙක් බව මෛත්‍රි කාරයා...
සහෝදරයෝ 12 යි..
ඉස්සර ටීවී එකේ නිකන්වත් දැකපු නැති එක එක සහෝදරයෝ දැන් ස්ටේජ් වලට එනවා හෙමිට හෙමිට..ඔය එන්නේ මොකාටද?මිනිස්සුන්ට හොඳ මුණ පෙන්නන්න...අපිත් ඉන්නවා කියලා පෙන්නන්න...උගේ එක සහෝදරයෙක් කියනවා අපි 12 එකා පිට එකා මැරිලා හරි මෛත්‍රිව ජනාධිපති කරවනවා කියලා...
ඒ ඇයි බන්?රටට ආදරේටද?නෑ උන් දන්නවා මෛත්‍රි ජනාධිපති කරාට පස්සේ කීයටවත් විධායකය අයින් කරන්නෙත් නෑ ඊට පස්සේ මුළු රටේම බලේ සිරිසේන පවුලට එනවා කියලා...
එදාට උඹලට ජනාධිපති පොරොන්දු ඉටු නොකරා කියලා දාන්න වෙන්නේ ෆේස්බුක් ස්ටේටස් එකක් විතරයි බන්...
මොකද ජනාධිපති කෙනෙක් උනාට පස්සේ ඌට තෝ පොරොන්දු ඉටු නොකරේ ඇයි කියලා අහන්න මැස්සෙක්ටවත් ඌ ගාවට යන්න බෑ
පිටරටක ගිහින් ඉන්ග්ලිෂ් වලින් සුද්දෝ බය වෙන විදියට ගාම්භීර විදියට කතාවක් කරන්න හරි පුලුවන්ද?
ඒත් බලපන් මහින්ද ගිහින් කතා කරද්දී සුද්දෝ හුවක් නෑ....
ඒක තමා බන් පිරිමිකම කියන්නේ...
දැන් මෛත්‍රි අඳින්නේ මොදීගේ ඇඳුම...උඹලා හිතනවා ඌ ඒක අඳින්නේ නිකන් කියලා...
ඌ එකෙන් පෙන්නන්න හදන්නේ ඌ සම්පුර්ණ බලේම උගේ අතට ගන්න බව.මොකද මොදී කරන්නෙත් ඒකමයි..අනික තමන්ගේ කියලා අනන්‍යතාවයක් නැති එකෙක්.රටේ ජාතික ඇඳුමක් තියෙද්දී දැන් මොදී කෙනෙක් වෙන්න යනවා..
නිකමට හිතපන් උඹලා සාටකෙට බැන්නා..තව අවුරුදු 3 කින් බනින්නේ මෛත්‍රි ගේ ජැකට් එකට...
මේ වෙන්නේ අතිතේම තමා බන් 2005 මහින්ද බලේට ආවෙත් මේ විදියටමයි.මතක් කරලා බලපන්...
මේ වෙන හැමදේම වෙන්නේ ඒ විදියටමයි...
මේ රටට කොන්ද පණ තියෙන හරියට දියුණුවක් කරන අනාගත වැඩපිළිවෙලක් තියෙන මනුස්සයෙක් ආවා නම් මහින්දව පන්නන්න මුලින්ම එන්නේ මං...
මහින්ද කරන කියන ඒවා ගැන සිරාවටම කල කිරෙනවා...මං නෑ කියන්නේ නෑ..
ඒත් මේ සැරේ මහින්දව එළවලා උඹලා ගෙන්නන හදන්නේ මහින්දගෙම කපාපු පාළුවක්..
මහින්ද රට වෙනුවෙන් දුෂණ වංචා එක්ක හරි සංවර්ධනයක් කරා.ඒක උඹලට පිළිගන්න වෙනවා.ගුවන් පාලම් හයිවේ එයාර්පෝර්ට් වරායවල් ක්‍රීඩාංගන බස් ස්ටෑන්ඩ් ව්‍යාපෘති..උමා ඔය.කොත්මලේ,නොරෝච්චල වගේ ඒවා..
දැන් ඔය එයාර්පෝර්ට් වරායවල් සාර්ථක නෑ තමා බන්..ඒත් බලපන් තව අවුරුදු 6 ක් ගිය තැන ඕවා කොච්චර වටිනවද කියලා...
විවෘත මනසකින් හිතපන් මචන්...
නොදන්නා යකාට වඩා මේ දන්න යකා හොඳයි....
මුට වඩා හොඳ එකෙක් අනාගතේ ඉක්මනටම එයි..එදාට මහින්දව එලවමු.ඒත් මේ රට තවත් අවුරුදු 5 කට පල්ලෙහට ඇදලා දාන්නයි සහෝදරයෝ 12 ක් නඩත්තු කරන එකෙක්ව ජනාධිපති කරවන්නයි මට පිස්සුවක් නෑ...
උඹලා හිතනවා නම් ඌ එහෙම කරන්නේ නෑ කියලා අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි...
උඹට ජනාධිපති කෙනෙක් වෙන්න උනොත් උඹ මුලින්ම සලකන්නේ රටේ මිනිස්සුන්ටද?
නැත්නම් තමන්ගේ පුතාටයි අයියලා මල්ලිලා ටිකකටද?
උඹ ෆේස්බුක් එකේ ඉද්දි නම් කියාවි රටේ මිනිස්සුන්ට කියලා..
ඒත් ඇත්තටම උඹ ජනාධිපති කෙනෙක් වුනොත් එදාට
ඔය දැන් දෙන උත්තරේ වෙනස් වෙනවා බන්..
ඒක තමා බලේට එනවා කියන්න

copyright statement ...
© © © දිමුත් මධුශංක Post 1 Post 2 © © ©

Last edited: