ane palayan hutto, paththara kallak ussan awilla enaw methan puka dennatawa haiyyen adapan puka bore unata passe![]()

ane palayan hutto, paththara kallak ussan awilla enaw methan puka dennatawa haiyyen adapan puka bore unata passe![]()

ඉතින් දැන් ඔය කියන තරම් හොරු පිරිලා නම් අනුර මාස 8 ට ඔය හොරු කියක් ඇල්ලුවා ද බන්yudden jeewithe pudapu army eke untath ona meka unge lamainta honda ratak karanna..
dan mahinda ekada kale? u api okkotama puke ariyane..
ජෙප්පො ගොඩක් දේවල් ඉල්ලලා කියලත් තියෙනව බන්, මතක් කරන්නද?
- පෙට්‍රල් 100ට වඩා තියෙන්නෙ බදු, ඒවා ඕන නෑ. සීයකින් අඩු කරන්න පුලුවන්,
- පාතාලේ පෝය දෙකෙන් නවත්තන්න පුලුවන්
- ලයිට් බිල 30%කින් අඩු කරන්න පුලුවන්.
- හාල් මිල පාලනය කරනවා
- අර්ජුන් මහෙන්ද්‍රන් ලංකාවට ගේනවා
- මහින්දව ගෙදරින් එලවනවා
- පෙන්ශන් එක කැන්සල් කරනවා
- පොත් බෙහෙත් වල VAT එක අයින් කරනවා
- IMF එකත් එක්ක renegotiate කරනවා
ඒ කියපු මොකකවත් අද් වෙනකොට වටිනාකමක් තියෙනවද?
ඔන්න ඕකත් ඒවගේ තමා, කොහේහරි වෙරිවෙච්ච මීයා වගේ කට කියවලා, වැඩේ හරි ගියොත් ඒකේ ක්‍රෙඩිට් එක ගන්නවා, කෙල උනාම වෙන එකෙක්ව පාවල දීලා මාරු වෙනවා. clean srilanka එකේ පොලිසියෙ උන්නෙ අන්තිමට බැනුම් ඇහුවෙ![]()
![]()
මහිංදයා යුද්ධෙ කරන්නෙ නෑ කියලා වැලළුන ජෙප්පොම තමා යුද්ධෙ කරන්න ගත්තම ඒකටත් විරුද්ධ වුනේ. ලංකාවේ තියෙන්නේ 76 වසරක සාපයක් නෙවෙයි. හරියටම ගත්තොත් මේ වෙද්දී අවුරුදු 60යි දවස් 5ක සාපයක්. ජේවීපී එක පටන් ගත්තේ 1965 මැයි 14.uba dannawa pamkak hutto
![]()