අනුර විහින් මිනිස්සුන්ට එපා වෙන්න හදන්නෙ ඇයි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අද සැමරුම් ආණ්ඩුවෙන් සංවිධානය කරනවානම් අනුරට ඕකට පොඩ්ඩක් යන්න පුළුවන් නෙ. නොගිය ගමන් අනිත් උන් ගහනවා ඩයස්පෝරාවට ඕන කමට නොයා ඉන්නවා කියලා. වෙන ඩැමේජ් එක හෙන ලොකුයි. බලය තියෙනකොට මොළය නැහැ කියන කතාව හරි නෙ බැලුවම. අද සැමරුම් උත්සව වලට නොයා ඉන්න එක නම් හරිම මෝඩ වැඩක්. දැනටම මුතුගල වගේ අය ෆෙජ්කරයෝ එක්කම මේක පිටින් දාලා නාමල්ගේ කැම්පේන් එක පටන් අරන්.

    https://fb.watch/zF3l97Dtt0/

    https://www.facebook.com/share/v/19MiaZqycs/
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොටින්ගේ හිත් රෙදුනාම උන් ආයොජනය කරන්න එයි කියලා හිතනවා ද? 😂 මාලිමාවට චන්දේ දිනන්න පුලුවන් උනේ උතුර චන්දේ හින්දා නැත්නම් පැරදී. එතකොට ඉතින් කොහොමත් කොටින්ට ඕන විදියට තමා වැඩ කරන්න ඔන.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    Okata giyama international gu case adenawa and uthure chanda kadenawa.. uthure unuth npp trust karala chande dunnane..
    So yudde seen kamathi un samarapuden but janadapathi involve wenna giyama munge thiyana hamoma kamathi neutral leader kiyana eka nathi wenawa..

    Anika sajith ranil namal okkoma anurara wada uthurata puka denawa chanda ganna.. enisa anurata nogiyata paduwak na.. :lol:
    muthugalaya issarahata chande illanna oya jathiwade awussan podi leverage ekak ganna hadanne..

    sinhallu kohomath chande denawa kiyala hamoma dannawa hamotama ona uththure chanda...
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302

    Neutral = No vision 😉
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,983
    113
    අද සැමරුම් ආණ්ඩුවෙන් සංවිධානය කරනවානම් අනුරට ඕකට පොඩ්ඩක් යන්න පුළුවන් නෙ. නොගිය ගමන් අනිත් උන් ගහනවා ඩයස්පෝරාවට ඕන කමට නොයා ඉන්නවා කියලා. වෙන ඩැමේජ් එක හෙන ලොකුයි. බලය තියෙනකොට මොළය නැහැ කියන කතාව හරි නෙ බැලුවම. අද සැමරුම් උත්සව වලට නොයා ඉන්න එක නම් හරිම මෝඩ වැඩක්. දැනටම මුතුගල වගේ අය ෆෙජ්කරයෝ එක්කම මේක පිටින් දාලා නාමල්ගේ කැම්පේන් එක පටන් අරන්.

    https://fb.watch/zF3l97Dtt0/

    https://www.facebook.com/share/v/19MiaZqycs/
    අද ජනාධිපති ඕකට නොයා සිටීම ප්‍රශ්නයක් උනාට, තව අවුරුදු 4-5කින් ජනාධිපති කෙනෙක් නෙමෙයි කිසිම මනුස්සයෙක් ඔය සැමරුම ගැන කතාකරන්න බය වෙන මැලි වෙන කාලයක් වෙයි. යුද්ධයේ ජයග්‍රහකයින් නැත කියන තේමාව උඩට ඇවිත්, මැයි 19 කියන්නේ ලංකාවේ ඇඳුරු දවසක් කියන එක මිනිස්සු අතර ප්‍රධාන මතය විදිහට පැලවෙලා තියෙයි.

    ඒ longterm mission එකේ අඩිතාලම තමා ඔය ඩබල් පොකට් ලොක්කා දාගෙන යන්නෙ. ඔක්තෝබර වල ලොකු සංහිඳියා උත්සවයක් පවත්වන්න යනවා නේ. ටික ටික එතනට යාවි. අදටත් 2000න් පස්සෙ කටිටියට යුද්ධය දිනපු එක ගැන ලොකු හැඟීමක් නෑ, හිස්භාවයක් තියෙන්නේ. ඒ හිස්තැනට අර වගේ මැයි 19 ගැන negative attitude එකක් පැලකරන්න විතරයි තියෙන්නෙ. JVP එකේ පැවැත්මට ඒක අතිශය වැදගත්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764

    නැතුව කොහොමද නාමල් ජනාධිපති කරන්නේ ?
    ඕක තමයි කන්ට්‍රක්ට් එක.
    වැඩ ටික ලස්සනට යටින් යනවා.....
    කොටින්ගේ සල්ලි වලින් කැම්පේන්ග් කරපු එක ඇත්ත වගේ. 🫣
    Ekath game ekema kotasak!
    Normal wa tamayi eelagata balayata Genna hadanne.
    Neutral = No vision 😉

    කිසිම වැදගත්කමක් නැති, රටට වැඩක් කරලා නැති, ඉපදුන දවසේ ඉඳන් උගෙ කාලකන්නි කම නිසා රටට වයිර කරන් ඉන්න උන්ව රජ කලාම ඕක තමා වෙන්නෙ.

    මම ඊයෙ අහම්බෙන් දැක්කා වීර විබූශන සම්මාන හම්බුන හමුදාවෙ කට්ටිය. ගොඩක් අය උන් ඒ තීරනය නොගත්තොත් ඊටවඩා අය මැරනවා කියලා දැනගෙන ක්ශනිකවම කොටි එක්ක මාරගෙන මැරුන උන්. මම හිතන්නෙ ඊටත් වඩා ගොඩක් තරුන උන් අද අපිට බය නැතුව ජීවත් වෙන්නෙ උන්ගෙ ජීවිතේ පූජා කරලා තියෙනවා.

    මූ වගේ කාලකන්නින්ට කඳුලු පෙර පෙර අඬන්න පුලුවන් උන්ගෙ විරු සමුරු වලට ගිහින්. ඒ මැරිච්ච උන් ඔක්කොම මැරුම් කෑවේ සිංහල උන්වම මරලා, හොරකන් කරලා, ගිනි තියලා.

    යුද්දෙ දිවිදීපු උන් හිතෙනවා ඇති අපරාදේ මේවගෙ ගුනමකු හුකන්නලා ටිකක් වෙනුවෙන් එහෙම කලේ කියලා.

    Okata giyama international gu case adenawa and uthure chanda kadenawa.. uthure unuth npp trust karala chande dunnane..
    So yudde seen kamathi un samarapuden but janadapathi involve wenna giyama munge thiyana hamoma kamathi neutral leader kiyana eka nathi wenawa..

    Anika sajith ranil namal okkoma anurara wada uthurata puka denawa chanda ganna.. enisa anurata nogiyata paduwak na.. :lol:
    muthugalaya issarahata chande illanna oya jathiwade awussan podi leverage ekak ganna hadanne..

    sinhallu kohomath chande denawa kiyala hamoma dannawa hamotama ona uththure chanda...
    කිසි personality එකක් නැති උනාම ඕක තමා වෙන්නෙ. මහින්ඩ වෙනුවට ඔය පොන්නයා හිටියානම් මේ වෙනකොට උඹලත් "වනක්කම්" ගගා ඉඳි. ගිහින් බලපන් පරන මහිඳය ඉස්සර උව international community එක ඉස්සරහ conduct කරපු විදිය. පහුවට වෙච්ච ඒවා පැත්තකින් තියපන්කො, නියම ස්‍රීලාංකික සින්හයෙක් ඒ කාලේ. :yes::yes:

    ඒකට මේ පොන්නයා. නොදකින් මූ 🤮🤮

    ------ Post added on May 18, 2025 at 10:13 AM
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    කිසි personality එකක් නැති උනාම ඕක තමා වෙන්නෙ. මහින්ඩ වෙනුවට ඔය පොන්නයා හිටියානම් මේ වෙනකොට උඹලත් "වනක්කම්" ගගා ඉඳි. ගිහින් බලපන් පරන මහිඳය ඉස්සර උව international community එක ඉස්සරහ conduct කරපු විදිය. පහුවට වෙච්ච ඒවා පැත්තකින් තියපන්කො, නියම ස්‍රීලාංකික සින්හයෙක් ඒ කාලේ. :yes::yes:

    ඒකට මේ පොන්නයා. නොදකින් මූ 🤮🤮

    ------ Post added on May 18, 2025 at 10:13 AM
    sarath fonseka nathtan mahindath wannakam thama..
    mahindage hoda dewal godak thyanawa, namuth pora yudde kaleta wada rata pathaleta adala damma meka horuntama giya ratak karala.. eken goda enna apita yudde thibba awrudu 30ta wada kaalayak yai..
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    sarath fonseka nathtan mahindath wannakam thama..
    mahindage hoda dewal godak thyanawa, namuth pora yudde kaleta wada rata pathaleta adala damma meka horuntama giya ratak karala.. eken goda enna apita yudde thibba awrudu 30ta wada kaalayak yai..
    යකෝ fonsekaලා ඉස්සරත් හිටියා, ඔතන මිසින් වෙලා තිබ්බ එකම දේ political leadership එක.

    රනිල්ගෙ සීන් එකත් ඔච්චර තමා, නන්දලාල් මහින්ද සිරිවර්දනලා හිටියා තමා ඒත් උන්ට උන්ගෙ වැඩේ කරන් යන්න political leadership එකක් තිබ්බෙ නෑ.

    උන්ගෙ role එකත් එච්චර තමා, කුහක වේසිගෙ පුතාල ටික තමා කියන්නෙ "උන් නෙවී කලේ, අරයා කලේ, මෙයා කලේ" කියලා. role එක හරියට කලානම් එච්චර තමා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පචයා නම් රියල් පොන්නයෙක්..මේ කාලේ යුද්ධේ තිබුනා නම් පචයා කොහොම කරයිද ?ඒ අතින් මහින්ද කියන්නේ කොහොම පොරක්ද ?
    අනුර කුමාර ලංකාවේ රණවිරු සැමරුමට යන්නේ නෑ.

    හැබැයි වියාට්නාමේ ගියාම එහෙ නිදහස් අරගලයට දිවි දුන්න සෙබළුන්ට ගරු කරන්න ගියා.

    මොන නිවටයෙක් ද
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    යකෝ fonsekaලා ඉස්සරත් හිටියා, ඔතන මිසින් වෙලා තිබ්බ එකම දේ political leadership එක.

    රනිල්ගෙ සීන් එකත් ඔච්චර තමා, නන්දලාල් මහින්ද සිරිවර්දනලා හිටියා තමා ඒත් උන්ට උන්ගෙ වැඩේ කරන් යන්න political leadership එකක් තිබ්බෙ නෑ.

    උන්ගෙ role එකත් එච්චර තමා, කුහක වේසිගෙ පුතාල ටික තමා කියන්නෙ "උන් නෙවී කලේ, අරයා කලේ, මෙයා කලේ" කියලා. role එක හරියට කලානම් එච්චර තමා.
    mama kiwwa eka wadagathma kalla umba dakke na wage hitiyane..
    mahinda meka horuntama giya ratak karala.. eken goda enna apita yudde thibba awrudu 30ta wada kaalayak yai..
    yudden jeewithe pudapu army eke untath ona meka unge lamainta honda ratak karanna..
    dan mahinda ekada kale? u api okkotama puke ariyane..
     
    Last edited:
    • Like
    Reactions: Rick Sanchezz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    mama kiwwa eka wadagathma kalla umba dakke na wage hitiyane..

    yudden jeewithe pudapu army eke untath ona meka unge lamainta honda ratak karanna..
    dan mahinda ekada kale? u api okkotama puke ariyane..
    කියපු නැති දේවල් assume කරන්න එපා බන් ටොපික් එකට අදාල නැති නිසා mention නොකර හිටියෙ., මම අහලා තියෙනවා ඔය ඔක්කොම ඩය්ල් වලට වඩා කොබ්බෑකඩුව සුපිරි බුවා කියලා. ඒත් ඌටත් ඕක ඒ කාලේම ඉවර කරගන්න බැරි උනෙ ප්‍රේමදාස වගේ උන් හරියට policital leadership එක නොදුන්න නිසානේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    කියපු නැති දේවල් assume කරන්න එපා බන් ටොපික් එකට අදාල නැති නිසා mention නොකර හිටියෙ., මම අහලා තියෙනවා ඔය ඔක්කොම ඩය්ල් වලට වඩා කොබ්බෑකඩුව සුපිරි බුවා කියලා. ඒත් ඌටත් ඕක ඒ කාලේම ඉවර කරගන්න බැරි උනෙ ප්‍රේමදාස වගේ උන් හරියට policital leadership එක නොදුන්න නිසානේ.
    yudde dinanna ona namuth ban anthimata eke output ekai wadagath.. dan sinhala demala okkotama arila thiyenne yudde kaleta wada..

    meke me rata yana huttala 50% yanne naha lankawa aduma gane yuddeta issella thibba thathwe ratak una nam..
    oya shenat la, hankok la wage un lankawe jeewath wenna balan rata goda yai kiyala civil karapu un..
    dan ehemada balapan aluth campus yana ungen 90% rata yana eka target eka.. ithim me rata kawada goda eida?