අනුර විහින් මිනිස්සුන්ට එපා වෙන්න හදන්නෙ ඇයි.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,674
    75,744
    113
    බයියන්ගෙ සහ ජෙප්පන්ගෙ කසාදේ ඉවරවෙන්නෙ අද 🤌🤧
    නෑ නෑ අද තමා පොන්නයෝ ටික ඇඳවල් 2ක නිදාගන්නෙ. ඊට පස්සෙ ආයි හෙට ඉඳන් මුකුත් උනෙ නෑ වගේ එක ඇඳේ බුදියයි 🤭 🤭

    fonseka netnam karai pamkak. Fonseka enakan hema ekaama kare kotiyonta gahanawa kiyala A9 pare dige gihilla gahala fail unu eka. Fonsekata tamai oya tactics wenas karala initiative eka gatte.
    Mahindath kalin kare yuddeta karanna kiwwama passa gehuwa. Passe jvp+patalee set eken apu peer preassure eka nisa tamai antimata gahanna gatte. Okata hemogema adu wedi lesa contribution eka hamba unaa nisa mehema hari goda giya.
    ඕතන පාටලී ඕනත් නෑ, ෆොන්සේකා ඕනත් නෑ. කෙලින්ම කියපන් JVP තමා කිව්වෙ "ඔයාට බැරිනම් ඉන්න අපි යන්නම් අපේ රතු තරුව සෙට් එකත් එක්ක" කියලා. 🤭 🤭
    ------ Post added on May 18, 2025 at 3:32 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    30 අවුරුදු යුධ ජයග්‍රහනයට වඩා විශාල ජයග්‍රහනයක් මේක @සමන්ත විද්‍යාරත්න
     
    • Angry
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    sarath fonseka nathtan mahindath wannakam thama..
    mahindage hoda dewal godak thyanawa, namuth pora yudde kaleta wada rata pathaleta adala damma meka horuntama giya ratak karala.. eken goda enna apita yudde thibba awrudu 30ta wada kaalayak yai..
    ෆොන්සේකාව හමුදාපති කරේ රනිල් ද?
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    අද සැමරුම් ආණ්ඩුවෙන් සංවිධානය කරනවානම් අනුරට ඕකට පොඩ්ඩක් යන්න පුළුවන් නෙ. නොගිය ගමන් අනිත් උන් ගහනවා ඩයස්පෝරාවට ඕන කමට නොයා ඉන්නවා කියලා. වෙන ඩැමේජ් එක හෙන ලොකුයි. බලය තියෙනකොට මොළය නැහැ කියන කතාව හරි නෙ බැලුවම. අද සැමරුම් උත්සව වලට නොයා ඉන්න එක නම් හරිම මෝඩ වැඩක්. දැනටම මුතුගල වගේ අය ෆෙජ්කරයෝ එක්කම මේක පිටින් දාලා නාමල්ගේ කැම්පේන් එක පටන් අරන්.

    https://fb.watch/zF3l97Dtt0/

    https://www.facebook.com/share/v/19MiaZqycs/
    2nd World War එකෙන් පසු Victory in Europe Day (VE Day, V-E Day) සමරණ යුරෝපියානුවන්ද එසේ නම් නැහැ එක්කෝ ඕනේ නැහැ 😂 😂 😂 😂
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    konda pana nathi niwatayek munam

    කියපු නැති දේවල් assume කරන්න එපා බන් ටොපික් එකට අදාල නැති නිසා mention නොකර හිටියෙ., මම අහලා තියෙනවා ඔය ඔක්කොම ඩය්ල් වලට වඩා කොබ්බෑකඩුව සුපිරි බුවා කියලා. ඒත් ඌටත් ඕක ඒ කාලේම ඉවර කරගන්න බැරි උනෙ ප්‍රේමදාස වගේ උන් හරියට policital leadership එක නොදුන්න නිසානේ.
    true
    ------ Post added on May 18, 2025 at 5:47 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඕතන පාටලී ඕනත් නෑ, ෆොන්සේකා ඕනත් නෑ. කෙලින්ම කියපන් JVP තමා කිව්වෙ "ඔයාට බැරිනම් ඉන්න අපි යන්නම් අපේ රතු තරුව සෙට් එකත් එක්ක" කියලා. 🤭 🤭
    ------ Post added on May 18, 2025 at 3:32 PM

    Un ehema hari support kara, sirikothe ponnayo tika monawada kare? 🤭🤭

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    නැතුව කොහොමද නාමල් ජනාධිපති කරන්නේ ?
    ඕක තමයි කන්ට්‍රක්ට් එක.
    වැඩ ටික ලස්සනට යටින් යනවා.....
    pissud ut*** namal ta denna :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,744
    113
    Un ehema hari support kara, sirikothe ponnayo tika monawada kare? 🤭🤭

    විමල් වීරවංසනම් කියන්නෙ දිනන දිනන කොට ලපයාගෙ මූන ඇඹුල් උනා කියලා. ලඟින් ඉඳන් කකුලෙන් අදින සීන් එක DNA වල තියෙන නිසා වෙන්න ඇති ඒ 🤭 🤭
     
    • Like
    Reactions: Asmodeus

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    fonseka netnam karai pamkak. Fonseka enakan hema ekaama kare kotiyonta gahanawa kiyala A9 pare dige gihilla gahala fail unu eka. Fonsekata tamai oya tactics wenas karala initiative eka gatte.
    Mahindath kalin kare yuddeta karanna kiwwama passa gehuwa. Passe jvp+patalee set eken apu peer preassure eka nisa tamai antimata gahanna gatte. Okata hemogema adu wedi lesa contribution eka hamba unaa nisa mehema hari goda giya.
    ane hukan hutto :lol:

    2nd World War එකෙන් පසු Victory in Europe Day (VE Day, V-E Day) සමරණ යුරෝපියානුවන්ද එසේ නම් නැහැ එක්කෝ ඕනේ නැහැ 😂 😂 😂 😂
    2nd world war eke hitiya terrorist group eka kau d?
    ------ Post added on May 18, 2025 at 7:46 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    විමල් වීරවංසනම් කියන්නෙ දිනන දිනන කොට ලපයාගෙ මූන ඇඹුල් උනා කියලා. ලඟින් ඉඳන් කකුලෙන් අදින සීන් එක DNA වල තියෙන නිසා වෙන්න ඇති ඒ 🤭 🤭
    Wimalge bijje ellune ai ubata lejja hitunada Sirkothe ponnayonge katha tika dekala? 😂😂

    ane hukan hutto :lol:
    uba dannawa pakak.

    • Like
    Reactions: chalaka nuwan

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    JVP kiwwa nisa udda kala kiyla d kiyanne? palayan hutto :lol:
    JVP kiwwa nisa udda kala kiyla d kiyanne? palayan hutto :lol: 2

    uba dannawa pamkak hutto 😂😂
    Gh4foXHWsAAXgUf
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,744
    113
    uba dannawa pamkak hutto 😂😂
    Gh4foXHWsAAXgUf
    wesige putala tikata mewata kiyanna dewal hadagena enna podi welawak depan :baffled:
    ජෙප්පො ගොඩක් දේවල් ඉල්ලලා කියලත් තියෙනව බන්, මතක් කරන්නද?

    • පෙට්‍රල් 100ට වඩා තියෙන්නෙ බදු, ඒවා ඕන නෑ. සීයකින් අඩු කරන්න පුලුවන්,
    • පාතාලේ පෝය දෙකෙන් නවත්තන්න පුලුවන්
    • ලයිට් බිල 30%කින් අඩු කරන්න පුලුවන්.
    • හාල් මිල පාලනය කරනවා
    • අර්ජුන් මහෙන්ද්‍රන් ලංකාවට ගේනවා
    • මහින්දව ගෙදරින් එලවනවා
    • පෙන්ශන් එක කැන්සල් කරනවා
    • පොත් බෙහෙත් වල VAT එක අයින් කරනවා
    • IMF එකත් එක්ක renegotiate කරනවා

    ඒ කියපු මොකකවත් අද් වෙනකොට වටිනාකමක් තියෙනවද?

    ඔන්න ඕකත් ඒවගේ තමා, කොහේහරි වෙරිවෙච්ච මීයා වගේ කට කියවලා, වැඩේ හරි ගියොත් ඒකේ ක්‍රෙඩිට් එක ගන්නවා, කෙල උනාම වෙන එකෙක්ව පාවල දීලා මාරු වෙනවා. clean srilanka එකේ පොලිසියෙ උන්නෙ අන්තිමට බැනුම් ඇහුවෙ 🤭 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    dan oka paththare thibba nisa api piliganna ona ehema d? palayan hutto :lol:
    ubata oka mahinda katen kiyalath sure nedda hutto? uba dannawa pakak 😂😂

    ජෙප්පො ගොඩක් දේවල් ඉල්ලලා කියලත් තියෙනව බන්, මතක් කරන්නද?

    • පෙට්‍රල් 100ට වඩා තියෙන්නෙ බදු, ඒවා ඕන නෑ. සීයකින් අඩු කරන්න පුලුවන්,
    • පාතාලේ පෝය දෙකෙන් නවත්තන්න පුලුවන්
    • ලයිට් බිල 30%කින් අඩු කරන්න පුලුවන්.
    • හාල් මිල පාලනය කරනවා
    • අර්ජුන් මහෙන්ද්‍රන් ලංකාවට ගේනවා
    • මහින්දව ගෙදරින් එලවනවා
    • පෙන්ශන් එක කැන්සල් කරනවා
    • පොත් බෙහෙත් වල VAT එක අයින් කරනවා
    • IMF එකත් එක්ක renegotiate කරනවා

    ඒ කියපු මොකකවත් අද් වෙනකොට වටිනාකමක් තියෙනවද?

    ඔන්න ඕකත් ඒවගේ තමා, කොහේහරි වෙරිවෙච්ච මීයා වගේ කට කියවලා, වැඩේ හරි ගියොත් ඒකේ ක්‍රෙඩිට් එක ගන්නවා, කෙල උනාම වෙන එකෙක්ව පාවල දීලා මාරු වෙනවා. clean srilanka එකේ පොලිසියෙ උන්නෙ අන්තිමට බැනුම් ඇහුවෙ 🤭 🤭
    baila netuwa sirikothe ponnayo tika ekale kiyapu katha tika ai balapan 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    අද සැමරුම් ආණ්ඩුවෙන් සංවිධානය කරනවානම් අනුරට ඕකට පොඩ්ඩක් යන්න පුළුවන් නෙ. නොගිය ගමන් අනිත් උන් ගහනවා ඩයස්පෝරාවට ඕන කමට නොයා ඉන්නවා කියලා. වෙන ඩැමේජ් එක හෙන ලොකුයි. බලය තියෙනකොට මොළය නැහැ කියන කතාව හරි නෙ බැලුවම. අද සැමරුම් උත්සව වලට නොයා ඉන්න එක නම් හරිම මෝඩ වැඩක්. දැනටම මුතුගල වගේ අය ෆෙජ්කරයෝ එක්කම මේක පිටින් දාලා නාමල්ගේ කැම්පේන් එක පටන් අරන්.

    https://fb.watch/zF3l97Dtt0/

    https://www.facebook.com/share/v/19MiaZqycs/
    Canada ඉන්න දේමලුන්ගේ සල්ලි වලින් NPP කැම්පෙන් කරලා රෙද්දක් ඇදගෙන විජයග්‍රහණ සැමරුම ට යන්න කියලා ද කියන්නේ😂