අනුර වෙසිගෙ පුතාට තව ටැක්ස් idea එකක්

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මෙ හු*තට ක්යහන්කො කැරි ගනයන්ගෙ පන්සල් වලට එහෙමත් tax ගහන්න කියලා, මු දලදා පෙන්න පෙන්න ගනයො පොම් කරල අපිට අරිනව ගනයො අර කොටි ගනන් ගොඩ ගහනව, ගන්යො පිලිමයක් හදන්නෙත් income වැඩි කරගන්න උන්ට ටැක්ස් ගහන්න බරිද මෙ පොන්නයට
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Tution කරන අයට tax එකක් තියෙනවද?
    නැද්ද?

    උබට දැන් නහරයක්වත් පුපුරනව මේ යන විදිහට

    අවුලකුත් නෑ හැබැයි කඩේ ගියානෙ කාලයක් 🙂
    අපිට සමා වෙලා ආයෙ මෙ රට බාර ගනින් සියෙ
    ------ Post added on Feb 26, 2025 at 8:33 PM
     
    • Haha
    Reactions: supun_sg

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඉතින් බන් වෙන උනුත් ටැක්ස් ගෙවන්නෙ 35%ට යනකන්
    මාත් ටැක්ස් ගෙවනව මගෙ ෆික්ස් ඩිපොසිට් වලට

    බලන්යද්දි රටේ හැමෝම චන්දෙ දීල තියෙන්නෙ අඩුවට වාහන ගන්නයි/ පඩි වැඩිකරගන්නයි.

    වංචාව දූෂණය නවත්තලා ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න ඕන කියල හිතල චන්දෙ දීල තියෙන්නෙ මං විතරද මන්ද
     
    • Haha
    • Like
    Reactions: nikdw and supun_sg

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    පන්සල් වල ඩොලර් නෑනේ..🤔
    නැත්තෙ මොකද, මට ඔය Crisis එක කාලෙ, ඩොලර් නැතුවම තිබ්බ කාලෙ මම හොඳටම දන්න එකෙක් කිව්ව, ඌ දන්න පන්සලක හාමුදුරුවො කෙනෙක් කිව්වලු ඩොලර් 100,000කට කිට්ටු ගානක්, මට දැන් ගාන මතක නෑ. මේක පුලුවන් නම් හොඳම රේට් එකට විකුණල දෙන්න කියල.
     
    • Like
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඉතින් බන් වෙන උනුත් ටැක්ස් ගෙවන්නෙ 35%ට යනකන්
    මාත් ටැක්ස් ගෙවනව මගෙ ෆික්ස් ඩිපොසිට් වලට

    බලන්යද්දි රටේ හැමෝම චන්දෙ දීල තියෙන්නෙ අඩුවට වාහන ගන්නයි/ පඩි වැඩිකරගන්නයි.

    වංචාව දූෂණය නවත්තලා ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න ඕන කියල හිතල චන්දෙ දීල තියෙන්නෙ මං විතරද මන්ද
    මෙකනෙ බන්, එහෙම බලනවනම්, රාජ්ය සෙවක යන්ට ඔච්චර පඩි වැඩිකරනවද? එව කරෙ උන්ව ශෙප් එකෙ තියගන්න, අපිට කෙලියෙ අපි ඉතින් මොනා කරන්නද කියල හිතල, අපිට Union නැනෙ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    නැත්තෙ මොකද, මට ඔය Crisis එක කාලෙ, ඩොලර් නැතුවම තිබ්බ කාලෙ මම හොඳටම දන්න එකෙක් කිව්ව, ඌ දන්න පන්සලක හාමුදුරුවො කෙනෙක් කිව්වලු ඩොලර් 100,000කට කිට්ටු ගානක්, මට දැන් ගාන මතක නෑ. මේක පුලුවන් නම් හොඳම රේට් එකට විකුණල දෙන්න කියල.
    මන් දන්න ගනයෙක් හිටිය ලොකු පන්සලක උට ජපන්න එහෙම ආවම දිලා යනව බන් අම්බනක , ඔකුන් ගාව ඇත්තෙ ඩොඅල්‍ර වලට වාඩා other currencies
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    කෙදිරි ගාන එකමනෙ හුත්තො කරන්නෙ, අරක නැ මෙක නැ කියල, ආන්ඩුවට බනිනවනම් දෙකට බැනහන්, වෙන හැම දෙටම ආන්ඩුවට බනින්නෙ කුලියට ලියන උනුයි කෙදිරි ගාන උනුයි තමයි
    :lol:
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    hariyata baluwoth pansal okkogema adayama aran aswasumen bagayak wage denna puluwan assets athi
    බාගයක්???

    ඒ වගේ දෙගුණයක් දෙන්න පුළුවන් බං...

    අපේ රාජාණ්ඩුව පෙරලුනාට රාජා එක්ක සෙට් වෙලා ගේම ගහපු ආගමික සංස්ථාව තාම ඒ තැනම ඉන්නවා... දැන් රජාට වඩා පවර් ෆුල්...
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මෙකනෙ බන්, එහෙම බලනවනම්, රාජ්ය සෙවක යන්ට ඔච්චර පඩි වැඩිකරනවද? එව කරෙ උන්ව ශෙප් එකෙ තියගන්න, අපිට කෙලියෙ අපි ඉතින් මොනා කරන්නද කියල හිතල, අපිට Union නැනෙ
    ඩොලර් සංචිතය ස්ථාවර කරල විදේශ ආයෝජන ගෙනාවම ඕක 8%ට විතර අඩුකරයි.
    රාජ්‍ය සේවකයන්ටත් රු1000යි වැඩිවෙන්නෙ. උනුත් උබ වගේ නාහෙන් අඩනව