අනුර සජිත්ට කරට කර සටනක් දෙයි...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සජිත්ගේ ගොන් වහන්සේ කිරුල අනතුරේ...

    ලංකාවට සිගරට් එන්නේ 1904-1911 කාලේ.... සරදියෙල් මැරුනේ 1884 දි.. සජියගෙ ගොන්වහන්න්සේ කිරුල මූ ගන්නවා..


     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    🥱

    Anura dinanawa ban. Aparade ubalage effort eka. Oya salli parliment chnadeta wiyadam karanna kiyapan. Apen horakam karapu salline monawa unath.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සජිත්ගේ ගොන් වහන්සේ කිරුල අනතුරේ...

    ලංකාවට සිගරට් එන්නේ 1904-1911 කාලේ.... සරදියෙල් මැරුනේ 1884 දි.. සජියගෙ ගොන්වහන්න්සේ කිරුල මූ ගන්නවා..



    සීනි කොල්ලකාපු කතාවක් කියන්නෙ නැද්ද​

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,496
    166,908
    113
    එකමත් එක රටක
    ඒ කාලේ වෑන් තිබ්බද බන් ලංකාවේ ?
    නමසිය ගණන් වල වගේ නෙවෙයි ද වාහන අවේ මුලින්ම ?

    කරත්ත වෙන්න ඇති ඌ කොල්ලකන්න ඇත්තේ .

    සරදියෙල් මැරුනේ 1884 දි
    1864 මැයි 7
    ------ Post added on Aug 26, 2024 at 9:37 AM
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    🥱

    Anura dinanawa ban. Aparade ubalage effort eka. Oya salli parliment chnadeta wiyadam karanna kiyapan. Apen horakam karapu salline monawa unath.
    Giya para sajith kiuwe apita puluwan Gotabaya janada pathi thuma eakka wada karanna, ape adahas eakai kiyala.

    Me parath parliment eakata oka kiyi. 😅😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,496
    166,908
    113
    එකමත් එක රටක
    සරදියෙල් ගේ ෆයිල් එක හදපු ජෙප්පා වැරදියට ලියලා ඇත්තේ . .
    මෙහෙමද අනිත් හොරුත් අල්ලන්නේ ? 🤭
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ

    ඒත් හරියටම කිව්වේ නැහැ සරදියෙල් කොල්ල කෑවේ බ්‍රිස්ටල් ද ගොල්ඩ් ලීෆ් ද කියලා🤣🤣
    @shenat මේ ගැන දැනුවත් ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,229
    113

    ඒත් හරියටම කිව්වේ නැහැ සරදියෙල් කොල්ල කෑවේ බ්‍රිස්ටල් ද ගොල්ඩ් ලීෆ් ද කියලා🤣🤣
    @shenat මේ ගැන දැනුවත් ද?

    පොඩ්ඩක් හිටපන්, ලැට් පනුවා බුකිය පීරනවා සුපිරි හෑල්ලක් හොයාගන්න.

    සිගරට් මංකොල්ල කෑම 101 🤭 🤭
     
    • Haha
    Reactions: Troop and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    පොඩ්ඩක් හිටපන්, ලැට් පනුවා බුකිය පීරනවා සුපිරි හෑල්ලක් හොයාගන්න.

    සිගරට් මංකොල්ල කෑම 101 🤭 🤭
    ඉන්නේ ඔසි ලු 🤣දවසම Fake වලින් ලොග් වේවි දේශපාලනය කරනවා මොඩය🤦
     
    • Haha
    Reactions: tharakaf