අනුර සදෝදරයා දවස් දෙකෙන් මේක ගොඩ දානව බලපන්කෝ. 🤩🤩🤩

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,369
    8,433
    113
    Galaha
    අපිට ගෑස් නෑ වතුර නෑ. හැඳි ගෑවිලා ඉන්නෙ ඉක්මනට නාය ගිය ටික සුද්ද කරල පාරවල් ටිකවත් ක්ලියර් කරගත්තොත් ලොකු දෙයක්. රෙස්පොන්ඩ් ටයිම් එකනම් අන්තිමයි කොටාගේ. අනික මේ ලංකාවේ වෙසිගෙ පුතාල මොකක් හරි ආපු ගමන් ගෑස් තෙල් එකතු කරනව පුදුම සක්කිලි ඉන්න රටක්. මේ වගේ හෙන පාත්වෙන එක සාදාරනයි. 😩
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,402
    113
    අස්වයා ගියාට පස්සෙ ඉස්තාලේ වහන සීන් තියෙන්නෙ කොටාගේ 😂 මිනිස්සු 100ට වඩා මැරෙනකම් හිටියා හදිසි නීතිය දාන්න. ගැසට් එක රෝල් කරලා බස්ස ගන්න තියෙන්නෙ දැන් පුකේ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,194
    12,592
    113
    🌎
    2307782-Haruki-Murakami-Quote-The-world-is-an-inherently-unfair-place.jpg
     
    • Like
    Reactions: DemonAkalanka

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    අපිට ගෑස් නෑ වතුර නෑ. හැඳි ගෑවිලා ඉන්නෙ ඉක්මනට නාය ගිය ටික සුද්ද කරල පාරවල් ටිකවත් ක්ලියර් කරගත්තොත් ලොකු දෙයක්. රෙස්පොන්ඩ් ටයිම් එකනම් අන්තිමයි කොටාගේ. අනික මේ ලංකාවේ වෙසිගෙ පුතාල මොකක් හරි ආපු ගමන් ගෑස් තෙල් එකතු කරනව පුදුම සක්කිලි ඉන්න රටක්. මේ වගේ හෙන පාත්වෙන එක සාදාරනයි. 😩

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    අපිට ගෑස් නෑ වතුර නෑ. හැඳි ගෑවිලා ඉන්නෙ ඉක්මනට නාය ගිය ටික සුද්ද කරල පාරවල් ටිකවත් ක්ලියර් කරගත්තොත් ලොකු දෙයක්. රෙස්පොන්ඩ් ටයිම් එකනම් අන්තිමයි කොටාගේ. අනික මේ ලංකාවේ වෙසිගෙ පුතාල මොකක් හරි ආපු ගමන් ගෑස් තෙල් එකතු කරනව පුදුම සක්කිලි ඉන්න රටක්. මේ වගේ හෙන පාත්වෙන එක සාදාරනයි. 😩
    ලිත්‍රෝ ඊයේ පෙරේදා ඩිස්ට්‍රිබුශන් කරේ නැහැ.අද උදේ ඉඳන් කරනවා
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,433
    113
    Galaha
    ගෑස් තෙල් කෑම එකතු කරනවා බන් මිනිස්සු ජීවත් වෙන්නත් ඕනෙ නේ
    අපේ ගෑස් කඩේ කරන එකා මෙහෙම උනාම ගෑස් හංගනව බං. අර ක්‍රයිසිස් කාලේ මම ගෑස් එකක් ගත්ත 6000 ගානකට කඩයක් පිටිපස්සෙ පඩිපෙලක් අස්සෙන් ගෙනත් ඩුන්නෙ. ඒකත් ගෑස් කඩෙට හෙන දුරින් තිබ්බ කඩේකට ගෙනිහින් හංගල තිබ්බෙ ගියාම ඉවරයි කියනව ව්හීල් කාරයෙක්ට කීවම ඌ තමයි ගෙනත් දෙන්නෙ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,254
    24,986
    113
    tracing Geo-location.. ... ...
    අපේ 159 ම උදේ දවල් රෑ කියල නෑ, මහා වැස්ස ගංවතුර කියල නෑ, මහන්සි නොබලා photoshoot කරනවා..
    එහෙන් ජනාදිපති පෙරේද ඉදන් display එක ඉස්සරහ හිටගෙන.. shirt කීයක් මාරු කරන්න වුනාද දන්නේ නෑ..
    ඩෝබි ලා ටික කුණු රෙදි හෝදනවා, facebook page වල දාන්න ඕනි පොස්ට් ලියනවා,
    ඒවා whatsapp එකෙන් යවල coordinate කරනවා.. ඒවාට payments වෙලාවට දානවා..
    තව පිටරට ඉන්න උන්ගේ ඩොලර් ටික පැලවත්ත acc එකට දාගන්න emotional පොස්ට් ටිකක් ගහන්න ඕනේ..
    brainstorm කරන්න ඕනේ heart reaction වැඩිපුර ගන්න පුළුවන් ඒවා..

    තවත් මොනවද උඹල කරන්න කියල ඉල්ලන්නේ? full capacity එකෙන් කට්ටිය වැඩ.. උනුත් මිනිස්සු කියලා තේරුම් ගනින්..

    please බං අසාධාරණ විදියට සහන බලාපොරොත්තු වෙන්න එපා.. පුළුවන් උපරිමේට වැඩියෙනුත් දැනටම කරනවා..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,433
    113
    Galaha
    ලිත්‍රෝ ඊයේ පෙරේදා ඩිස්ට්‍රිබුශන් කරේ නැහැ.අද උදේ ඉඳන් කරනවා
    හංගනව බං. ටවුන් එකේ ලොකු කෑම කඩවලට විකුනනව උන් බං. ගෑස් නැති කාලේ ඕක දැනගත්තෙ මාත්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,560
    8,800
    113
    නුවර අවට වතුර කෙස් එක තම ලොකුවටම තියෙන්නේ... කරන්ට් එකනම් දැනට ශේප්...

    කඩවල් වල බඩු නෑ මේ පැත්තෙත්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    අපේ ගෑස් කඩේ කරන එකා මෙහෙම උනාම ගෑස් හංගනව බං. අර ක්‍රයිසිස් කාලේ මම ගෑස් එකක් ගත්ත 6000 ගානකට කඩයක් පිටිපස්සෙ පඩිපෙලක් අස්සෙන් ගෙනත් ඩුන්නෙ. ඒකත් ගෑස් කඩෙට හෙන දුරින් තිබ්බ කඩේකට ගෙනිහින් හංගල තිබ්බෙ ගියාම ඉවරයි කියනව ව්හීල් කාරයෙක්ට කීවම ඌ තමයි ගෙනත් දෙන්නෙ.
    ඔය බලු වැඩේ අපේ කඩේ එකත් කරා මට ගෑස් ඉවරයි කියලා උන්ගේ නෑදෑ වෙන එවුන්ට හොරෙන් ගෑස් දුන්නා

    මේ වගේ වෙලාවකවත් සාධාරණව වැඩ කරන්න ඕනේ කියලා අපේ ලංකාවේ මිනිසුන්ට Scence එකක් නැහැ

    ලංකාවේ මිනිසුන්ට පුරුදු මැරෙනකම් කම්ම් කැරී වැඩ කරන එක
    මලාට පස්සේ සත් ගුණවත් කියලා බැනර් ගහනවා
    ලංකවේ එවුන්ට කෙළවෙන්නේ ම මේ කැත හිත නිසා
     
    • Like
    • Sad
    Reactions: wpril5 and max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,433
    113
    Galaha
    ඔය බලු වැඩේ අපේ කඩේ එකත් කරා මට ගෑස් ඉවරයි කියලා උන්ගේ නෑදෑ වෙන එවුන්ට හොරෙන් ගෑස් දුන්නා

    මේ වගේ වෙලාවකවත් සාධාරණව වැඩ කරන්න ඕනේ කියලා අපේ ලංකාවේ මිනිසුන්ට Scence එකක් නැහැ

    ලංකාවේ මිනිසුන්ට පුරුදු මැරෙනකම් කම්ම් කැරී වැඩ කරන එක
    මලාට පස්සේ සත් ගුණවත් කියලා බැනර් ගහනවා
    ලංකවේ එවුන්ට කෙළවෙන්නේ ම මේ කැත හිත නිසා
    ලිට්‍රෝ ඩීලර් කෙනෙක් ඉන්නෙ නිකං කඩ කෑල්ලකුත් නෙවෙයි. දැන් දවස් 3කට 4කට කලින් යනකොට සීල් එක තියෙන ගෑස් පුරවල තිබුනා. මම ඉතින් ගෑස් ඉවරවෙන්නත් ඇවිල්ල තිබුන නිසා වයිෆ්ට් කීවා තව ගෑස්නම් තියේ කෝකටත් මේ ගෑස් ටික තියෙද්දිම සිලින්ඩර් ගිහින් දීලා ගෑස් එකක් ගේන්ඩද එතකොට බය නෑනේ කියලා. වයිෆ් එපා කීවා ඒ අස්සෙ තමයි මේ මගුල් කුනාටුව ආවේ. හරියටම අද උදේ ගෑස් එක ඉවරයි. අරුන්ට කතා කරාම කියනව ගෑස් එන්නෙ නෑනේ දැන් පාරවල් කැඩිලනෙ කියලා. ඕකුන් කරන්නෙ මේවගේ වෙලාවට ගෑස් හංගනව හංගලා ටවුන් එකේ රෙස්ටුරන්ට් වලට වැඩි ගනන් වලට විකුනනව. රෙස්ටුරන්ට් වලින් අරන් යනකොට සිලින්ඩර් ඕනත් නෑ සිලින්ඩර් පස්සෙ දෙන්ඩ කියල ගෑස් දීලා දානව.