අනුර සමත්ද අසමත්ද

අනුර සමත්ද අසමත්ද

  • සමත්

    Votes: 14 26.4%
  • අසමත්

    Votes: 39 73.6%

  • Total voters
    53

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Mama dekka ube samath asamath post goda ?

    okomata kalin kiyapan uba samathda asamath da kiyala ?

    AL Results monada ? Mokadda university eka giya
    Mokadda degree eka ?
    Mokadda den karana job eka ?
    Keeyada salary eka ?

    oya tika dapan ethakota api uba samathda nedda kiyannam
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    අනුර තමා එක්ම option වෙන විදියක් නැත , ආයෙත් අනුර අවේ නැතත් ලංකාව කියලා රටක් තියෙනේක බොරුවක්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    රට හදන්නකයිය උනාට පක්ශෙ හදාගන්නබෑ.
    චන්ද කැම්පේන් එකක් හරියට කරල චන්දවැඩි කරගන්න බෑ.
    කයිය ගහන්න නම් මරු බඩුව.
    ඉල්ලනකන් රටේ ජනතාව බුද්දිමත් පැරදුනාම ජනතාව වහල්ලු.


    😂😂😂😂😂
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    39 ට තිබ්බ මන්ත්‍රි ආසන සංඛයාව 3ට බැස්සුවා. පක්සෙ 3ට කඩල ඡන්ද පදනම 3% කරා.. අනුර ට තියෙන්නෙ 3 කියන ඉලක්කම එක්ක ආත්මීය බැදීමක්
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අනුර නං ෆේල් :D

    R4bgzoF.jpg


    i0cLEZi.jpg


    ස නම් පාස් ආම්නේ මේමන :lol:

    k8tuMpy.jpg


    Y9B8Bxi.jpg


    nOMDYiX.jpg


    5STD5tV.jpg