ඒක තමයි. චන්දයක් තිබ්බනම් හරියටම බලාගන්න තිබ්බා.මෙහේ ඡන්ද නැති නිසා එහෙන් ඡන්දෙ ඉල්ලන්න ගිහිල්ලද
චීන්නු සමාජවාදියො නේද? උඹ වැරදි එවුන්ට නේද උක දෙන්නේ? @N A K A M U R Aබයිඩන් නාකියා මූව දැක්කොත් කූරිය ගහයි ඵතනම බය වෙලා..
![]()
අනුර සහෝදරයා ඇමෙරිකාව සිංහලෙන් හොල්ලයි![]()
![]()
![]()
ammo owඇමෙරිකාවේ ඉන්න සිංහලු අමතලා මොලය පොඩ්ඩක් දීලා එන්න ගිහින් තියෙන්නේ...
නැත්තම් ඕකුන් රට ජාතිය බේර ගන්න ඕන කිව්වම ෆ්ලයිට් බුක් කරන් එන්නේ...ඇවිත් "ඩයස්මි, අහවල් එකේ සිට ආමි...බ්ලා බ්ලා.." කියලා ගොන් ආතලුත් දීලා, ගොන් හරක්ට චන්දේ දෙනවා නේ![]()
ඇමෙරිකාවේ ඉන්න සිංහලු අමතලා මොලය පොඩ්ඩක් දීලා එන්න ගිහින් තියෙන්නේ...
නැත්තම් ඕකුන් රට ජාතිය බේර ගන්න ඕන කිව්වම ෆ්ලයිට් බුක් කරන් එන්නේ...ඇවිත් "ඩයස්මි, අහවල් එකේ සිට ආමි...බ්ලා බ්ලා.." කියලා ගොන් ආතලුත් දීලා, ගොන් හරක්ට චන්දේ දෙනවා නේ![]()
පොන්න බයියෝ "රට සිට උක දෙන්නට ආමි" කියල මෙහෙ ඉන්න පවුලට උකවලා යනවාඇමෙරිකාවේ ඉන්න සිංහලු අමතලා මොලය පොඩ්ඩක් දීලා එන්න ගිහින් තියෙන්නේ...
නැත්තම් ඕකුන් රට ජාතිය බේර ගන්න ඕන කිව්වම ෆ්ලයිට් බුක් කරන් එන්නේ...ඇවිත් "ඩයස්මි, අහවල් එකේ සිට ආමි...බ්ලා බ්ලා.." කියලා ගොන් ආතලුත් දීලා, ගොන් හරක්ට චන්දේ දෙනවා නේ![]()

පුංචි අම්මපා කව්ද කීන්නේ එහෙම?ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු චන්දයක්