අනුර සහෝදරයාගේ උස කීයද?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    පාඨලී දෙකක් විතර උස ඇති, මහින්ද එක හමාරක් විතර උස ඇති. නාමල් එකයි කාලක් විතර උස ඇති. අපේක්ෂකයෝ බැලුවත් මන් හිතන්නේ මිටිම එකා අනුර
    පාටලී අඩි 7 උසයි කියල ගත්තොත් එකතකොට අනුර 3.5 වෙන්න එපයි. එච්චර කොට නෑනේ ඌ.
     
    • Haha
    Reactions: Suwaris2

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    පාටලී අඩි 7 උසයි කියල ගත්තොත් එකතකොට අනුර 3.5 වෙන්න එපයි. එච්චර කොට නෑනේ ඌ.
    පාඨලී නම් 6'6 වගේ ඇති
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    එතකොට බාගයක් වෙන්න නම් අනුරයා කුරු මිට්ටෙක් වෙන්න එපයි :baffled:
    ඒ උනාට අනුරයි පාටලීයි එක ළඟ තිබ්බාම පේන්නේ එහෙම තමයි. ඒත් බලපන්කෝ වැඩ. පාඨලීයාට යන එන මන් නැතුව ඉන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනුර සහෝදරයාගේ උස කීයද? උස අඩු නිසා ජාත්‍යන්තරය ඉස්සරහා ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක් වෙනවා අනිවාරයෙන්ම. අඩුම තරමේ ප්‍රසිඩන්ට් කෙනෙක්ගේ තියෙන ඩොමිනන්ට් ගතිය නැහැ. පුටිං කොට උනත් ඩොමිනන්ට් ගතියක් පේනවා. කොට අය පොඩි කාලේ ඉදං හැදෙන්නෙ උස අයට තමන්ට වඩා වැඩි බලයක් තියෙනවා කියන සබ්කොන්සශ් මයින්ඩ් එකෙන්. ඒ නිසා තමන්ගෙ බලය පෙන්නන්න මෝඩ තීරණ ගන්න පුළුවන්. උදාහරණයකට පුටිං. අනික තමා අනුර සහෝදරයා කියන දේවල් ගොඩක් බොරු. අනුරගේ කතා හියුමන් බෙහෙවියර් වලින් ඇනලයිස් කරලා බැලුවොත් එයාගේ තියෙන ලෝ කන්ෆිඩන්ස් එක හොදට පේනවා. අනික හොරු අල්ලනවයි කියන හුගක් තැන් වල අනුර ඉන්ටර්වියුවර් එක්ක තියෙන අයි කන්ටැක් එක නැති කරගන්නවා. ඒක මනුස්සයෙක් බොරු කියද්දී ඉබේ වෙන දෙයක්.

    mahindata puka deddi paiye size baluwada?????
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    ඒ උනාට අනුරයි පාටලීයි එක ළඟ තිබ්බාම පේන්නේ එහෙම තමයි. ඒත් බලපන්කෝ වැඩ. පාඨලීයාට යන එන මන් නැතුව ඉන්නේ
    බාගයක් නෑ යකෝ. අනුරය එච්චර කොට නෑ :baffled:
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අනුර සහෝදරයාගේ උස කීයද? උස අඩු නිසා ජාත්‍යන්තරය ඉස්සරහා ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක් වෙනවා අනිවාරයෙන්ම. අඩුම තරමේ ප්‍රසිඩන්ට් කෙනෙක්ගේ තියෙන ඩොමිනන්ට් ගතිය නැහැ. පුටිං කොට උනත් ඩොමිනන්ට් ගතියක් පේනවා. කොට අය පොඩි කාලේ ඉදං හැදෙන්නෙ උස අයට තමන්ට වඩා වැඩි බලයක් තියෙනවා කියන සබ්කොන්සශ් මයින්ඩ් එකෙන්. ඒ නිසා තමන්ගෙ බලය පෙන්නන්න මෝඩ තීරණ ගන්න පුළුවන්. උදාහරණයකට පුටිං. අනික තමා අනුර සහෝදරයා කියන දේවල් ගොඩක් බොරු. අනුරගේ කතා හියුමන් බෙහෙවියර් වලින් ඇනලයිස් කරලා බැලුවොත් එයාගේ තියෙන ලෝ කන්ෆිඩන්ස් එක හොදට පේනවා. අනික හොරු අල්ලනවයි කියන හුගක් තැන් වල අනුර ඉන්ටර්වියුවර් එක්ක තියෙන අයි කන්ටැක් එක නැති කරගන්නවා. ඒක මනුස්සයෙක් බොරු කියද්දී ඉබේ වෙන දෙයක්.
    ඔය සේරම උබේ Hallucinations මචං 😂

    අනුර කොටින්ම ජනාධිපති උනෙත් උගෙ තියන කථිකත්වය, පෞර්ෂය නිසා ... මම කවදාවත් දැකල නැ අනුර eye contact කඩාගෙන මිනිහෙක් එක්ක කතා කරනව ...

    නැපෝලියන් බොනපාට් යුරොපෙ ඇල්ලුවෙ උස වෙලාද බන් 😂😂

    උඹ මොකක් හරි ඇරියස් එකක් ඔය යවල තියෙන්නෙ උස පිටින් දාල ... පෞ ඉතින් උඹ ❤️🌹
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    එතකොට බාගයක් වෙන්න නම් අනුරයා කුරු මිට්ටෙක් වෙන්න එපයි :baffled:
    පාඨලී නම් 6'6 වගේ ඇති
    පාටලී අඩි 7 උසයි කියල ගත්තොත් එකතකොට අනුර 3.5 වෙන්න එපයි. එච්චර කොට නෑනේ ඌ.
    11:20
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    අනුර සහෝදරයාගේ උස කීයද? උස අඩු නිසා ජාත්‍යන්තරය ඉස්සරහා ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක් වෙනවා අනිවාරයෙන්ම. අඩුම තරමේ ප්‍රසිඩන්ට් කෙනෙක්ගේ තියෙන ඩොමිනන්ට් ගතිය නැහැ. පුටිං කොට උනත් ඩොමිනන්ට් ගතියක් පේනවා. කොට අය පොඩි කාලේ ඉදං හැදෙන්නෙ උස අයට තමන්ට වඩා වැඩි බලයක් තියෙනවා කියන සබ්කොන්සශ් මයින්ඩ් එකෙන්. ඒ නිසා තමන්ගෙ බලය පෙන්නන්න මෝඩ තීරණ ගන්න පුළුවන්. උදාහරණයකට පුටිං. අනික තමා අනුර සහෝදරයා කියන දේවල් ගොඩක් බොරු. අනුරගේ කතා හියුමන් බෙහෙවියර් වලින් ඇනලයිස් කරලා බැලුවොත් එයාගේ තියෙන ලෝ කන්ෆිඩන්ස් එක හොදට පේනවා. අනික හොරු අල්ලනවයි කියන හුගක් තැන් වල අනුර ඉන්ටර්වියුවර් එක්ක තියෙන අයි කන්ටැක් එක නැති කරගන්නවා. ඒක මනුස්සයෙක් බොරු කියද්දී ඉබේ වෙන දෙයක්.
    maxresdefault.jpg