අනුර සහෝදරයාගේ උස කීයද? උස අඩු නිසා ජාත්‍යන්තරය ඉස්සරහා ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක් වෙනවා අනිවාරයෙන්ම. අඩුම තරමේ ප්‍රසිඩන්ට් කෙනෙක්ගේ තියෙන ඩොමිනන්ට් ගතිය නැහැ. පුටිං කොට උනත් ඩොමිනන්ට් ගතියක් පේනවා. කොට අය පොඩි කාලේ ඉදං හැදෙන්නෙ උස අයට තමන්ට වඩා වැඩි බලයක් තියෙනවා කියන සබ්කොන්සශ් මයින්ඩ් එකෙන්. ඒ නිසා තමන්ගෙ බලය පෙන්නන්න මෝඩ තීරණ ගන්න පුළුවන්. උදාහරණයකට පුටිං. අනික තමා අනුර සහෝදරයා කියන දේවල් ගොඩක් බොරු. අනුරගේ කතා හියුමන් බෙහෙවියර් වලින් ඇනලයිස් කරලා බැලුවොත් එයාගේ තියෙන ලෝ කන්ෆිඩන්ස් එක හොදට පේනවා. අනික හොරු අල්ලනවයි කියන හුගක් තැන් වල අනුර ඉන්ටර්වියුවර් එක්ක තියෙන අයි කන්ටැක් එක නැති කරගන්නවා. ඒක මනුස්සයෙක් බොරු කියද්දී ඉබේ වෙන දෙයක්.

