අනුර සහෝදරයාගේ උස කීයද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    අනුර සහෝදරයාගේ උස කීයද? උස අඩු නිසා ජාත්‍යන්තරය ඉස්සරහා ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක් වෙනවා අනිවාරයෙන්ම. අඩුම තරමේ ප්‍රසිඩන්ට් කෙනෙක්ගේ තියෙන ඩොමිනන්ට් ගතිය නැහැ. පුටිං කොට උනත් ඩොමිනන්ට් ගතියක් පේනවා. කොට අය පොඩි කාලේ ඉදං හැදෙන්නෙ උස අයට තමන්ට වඩා වැඩි බලයක් තියෙනවා කියන සබ්කොන්සශ් මයින්ඩ් එකෙන්. ඒ නිසා තමන්ගෙ බලය පෙන්නන්න මෝඩ තීරණ ගන්න පුළුවන්. උදාහරණයකට පුටිං. අනික තමා අනුර සහෝදරයා කියන දේවල් ගොඩක් බොරු. අනුරගේ කතා හියුමන් බෙහෙවියර් වලින් ඇනලයිස් කරලා බැලුවොත් එයාගේ තියෙන ලෝ කන්ෆිඩන්ස් එක හොදට පේනවා. අනික හොරු අල්ලනවයි කියන හුගක් තැන් වල අනුර ඉන්ටර්වියුවර් එක්ක තියෙන අයි කන්ටැක් එක නැති කරගන්නවා. ඒක මනුස්සයෙක් බොරු කියද්දී ඉබේ වෙන දෙයක්.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    පාටලී එහෙමත් ඉන්නවා. හවසක ගෙදර පැත්තේ ගිහින් බැලුවොත් මොකද පොල්තෙල් කාලක් එහෙම අරන් .
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අනුර සහෝදරයාගේ උස කීයද? උස අඩු නිසා ජාත්‍යන්තරය ඉස්සරහා ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක් වෙනවා අනිවාරයෙන්ම. අඩුම තරමේ ප්‍රසිඩන්ට් කෙනෙක්ගේ තියෙන ඩොමිනන්ට් ගතිය නැහැ. පුටිං කොට උනත් ඩොමිනන්ට් ගතියක් පේනවා. කොට අය පොඩි කාලේ ඉදං හැදෙන්නෙ උස අයට තමන්ට වඩා වැඩි බලයක් තියෙනවා කියන සබ්කොන්සශ් මයින්ඩ් එකෙන්. ඒ නිසා තමන්ගෙ බලය පෙන්නන්න මෝඩ තීරණ ගන්න පුළුවන්. උදාහරණයකට පුටිං. අනික තමා අනුර සහෝදරයා කියන දේවල් ගොඩක් බොරු. අනුරගේ කතා හියුමන් බෙහෙවියර් වලින් ඇනලයිස් කරලා බැලුවොත් එයාගේ තියෙන ලෝ කන්ෆිඩන්ස් එක හොදට පේනවා. අනික හොරු අල්ලනවයි කියන හුගක් තැන් වල අනුර ඉන්ටර්වියුවර් එක්ක තියෙන අයි කන්ටැක් එක නැති කරගන්නවා. ඒක මනුස්සයෙක් බොරු කියද්දී ඉබේ වෙන දෙයක්.
    අති විසිස්ට ඇනලිසිස් එකක් සෑර්. චූ පොඩ්ඩකුත් ගියා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    වියළි කලාපීය කොටා 🤣
    IMG-20240922-212510.jpg
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Listen I get it we all want a better president. We deserve one after being treated like punching bags for so long. But I don’t want to crush your hopes. The truth is, it’s a harsh reality, and it might be bitter to hear.

    I just want everyone to be ready for what’s coming because it’s not going to be pretty.

    Our economy is in a nosedive, whether we like it or not. There’s no quick fix, so don’t expect major changes in Sri Lanka for at least 10 years. A president can only apply the brakes to slow things down. All we can do is buckle up and brace ourselves.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    උස උන් කලින් හිටියා කියලා හෙන ජාත්යන්තර පිළිගැනීමක් තියනවද ?
    මොලේ නැත්නම් තමයි නොන්ඩි වෙන්නේ ..
     
    • Haha
    Reactions: Mr Bones

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මහ එකා උස බලලා රස්සාවල් දෙනවා
    වහල්ලු උස බලලා චන්දෙ දෙනවා
     
    • Like
    Reactions: Fiona Dabare

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    අනුර ඌට වඩා දෙගුණයක් තුන් ගුණයක් උස උන්ව ඩොමිනේට් කරලා තමයි ජනාධිපති උනේ.
    පිස්සුද උබලට? අරගලය කාලේ අනුර ජනාදිපති කරන්න තිබ්බ ඇම්ම ගොඩක් අයගේ හොද වුනා රනිල් ඇවිත් ගේමක් ගහල දෙද්දී. කොටින්ම අනුරට බහුතරක් අකමැති නෙ. රනිල් සජිත් නිසා මු දින්නා. තනිකරම වාසනාව.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    පිස්සුද උබලට? අරගලය කාලේ අනුර ජනාදිපති කරන්න තිබ්බ ඇම්ම ගොඩක් අයගේ හොද වුනා රනිල් ඇවිත් ගේමක් ගහල දෙද්දී. කොටින්ම අනුරට බහුතරක් අකමැති නෙ. රනිල් සජිත් නිසා මු දින්නා. තනිකරම වාසනාව.
    අරුන් දෙන්නා එකතු වුනා කියලා දිනන්නෙත් නෑ. සමහර විට අනුරට 50% ට යන්න ඉඩ තිබ්බා එකතු වෙලා ඉල්ලුවානම්. රනිල්ට ගහපු ජන්ද වලින් 30% ක් අනුරට දෙවෙනි මනාපේ ගහලා තියෙනවා. තව දෙවෙනි මනාපෙ නොගහපු අයත් ඒ මතයේ ඉන්න ඇති දෙවෙනි මනාපේ ගැහුවේ නැතත්. ඉතින් රනිල් ඉල්ලුවේ නැත්තන් ඒ අයගේ ජන්දේ අනුරට යන්නේ 50% ට මදි වුනු ඉතුරු 8% ලේසියෙන් ගන්න තිබ්බා. ඒක සජිතුත් දැන් ටිකකට කලින් කිව්ව
     
    • Like
    Reactions: funearnzin