ලංකාවේ නමවෙනි ජනාධිපති ලෙස තොරාපත්වුනු අනුර කුමාර සහෝදරයාට අපි සුභ පැතුම් එක් කරමු!
අතිවිශාල පරිශ්‍රමයකින් අනතුරුව ලංකාවේ පලවෙනි වරට දෙවැනි මනාපයද ගණන්කොට ජයග්‍රහණය කිරීම සතුටට කරුණකි
අනුර සහෝදරයා ඉදිරියේ ඇති වගකීම් අතිවිශාලයි
ඒවා එකින් එක ඉටු කිරීමට හෙට සිට හැකිවේවායි පතමු!
1. රාජපක්ෂ හොරුන් හිරේ යැවීම
2. පාස්කු ප්‍රහාරයේ නරුමයින් හිරේ යැවීම
3. ඉන්ධන මිල පහල දැමීම
4. අල්ලස් හා දුෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ඇති කිරීම
5. රටේ සම්පත් පිටරටට නොවිකිනිම සහ ඒවා පවරා ගැනීම
6. ඉන්දියාවේ අතකොළුවක් නොවීම
7. අනවශ්‍ය වියදම් වන විශ්‍රාම වැටුප් වැනි දේ කපා හැරීම
8. 50 ට වැඩි අය රජයේ සේවයෙන් විශ්‍රාම ගැන්වීම
මේ සියලු කරනා ඉෂ්ට කරගැනීමට ඉක්මනින් හැකිවේවායි පතමු !
https://www.npp.lk/en/policies/npppolicystatement