අනුර සහෝදරයාට සුභ පැතුම්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ලංකාවේ නමවෙනි ජනාධිපති ලෙස තොරාපත්වුනු අනුර කුමාර සහෝදරයාට අපි සුභ පැතුම් එක් කරමු!

    අතිවිශාල පරිශ්‍රමයකින් අනතුරුව ලංකාවේ පලවෙනි වරට දෙවැනි මනාපයද ගණන්කොට ජයග්‍රහණය කිරීම සතුටට කරුණකි

    අනුර සහෝදරයා ඉදිරියේ ඇති වගකීම් අතිවිශාලයි

    ඒවා එකින් එක ඉටු කිරීමට හෙට සිට හැකිවේවායි පතමු!

    1. රාජපක්ෂ හොරුන් හිරේ යැවීම
    2. පාස්කු ප්‍රහාරයේ නරුමයින් හිරේ යැවීම
    3. ඉන්ධන මිල පහල දැමීම
    4. අල්ලස් හා දුෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ඇති කිරීම
    5. රටේ සම්පත් පිටරටට නොවිකිනිම සහ ඒවා පවරා ගැනීම
    6. ඉන්දියාවේ අතකොළුවක් නොවීම
    7. අනවශ්‍ය වියදම් වන විශ්‍රාම වැටුප් වැනි දේ කපා හැරීම
    8. 50 ට වැඩි අය රජයේ සේවයෙන් විශ්‍රාම ගැන්වීම

    මේ සියලු කරනා ඉෂ්ට කරගැනීමට ඉක්මනින් හැකිවේවායි පතමු !



    https://www.npp.lk/en/policies/npppolicystatement
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ෆේස්බුක් ජෙප්පෝ බහුතරය නිහඩයි. අනුර චන්ද කෝටියේ සීමාව පසුකර ගියා කියල දාපු පෝස්ට් හැම එකාම ප්‍රොෆයිල් වලින් ඩිලීට් කරලා. අනුරට චන්ද 50%ක්වත් ගන්න බැරිඋනේ ටොක්සික් ෆැනස්ල නිසා.
     
    • Like
    Reactions: CohenLenstra