අනුර සුද්දිගෙ ප්‍රශ්නෙන් පැනල ගියපු Video එක

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113

    BBC clip eka

    සජිත් ගෙන් ඇහුවනම් උත්තරෙ කොහොම දෙයිද?
    රනිල්ගෙන් ඇහුව නම් මොකක්ද දෙන උත්තරෙ?

    ඇයි අප්පා BBC එක උන්ගෙන් මේක ඇහුවෙ නැත්තෙ ?
    එතනම BBC උන්ගෙ forecast එක තියෙනව presidential election results ගැන
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    යෙස් Hundred පසන්ට් සුවර් ඔකේ ලු 🤦🤦🤦
    වැල්ලේ රෙන බීච් බොයිස්ලාත් මීට වඩා හොදට English කථා කරනවා යකෝ🤣🤣
    උයාගෙ ලොක්කා කොහොම උත්තරයක් දෙයිද නේද මේක එයැයිගෙන් ඇහුව නම් නේද
    ඇහුවෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    උයාගෙ ලොක්කා කොහොම උත්තරයක් දෙයිද නේද මේක එයැයිගෙන් ඇහුව නම් නේද
    ඇහුවෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ
    කවුද උයාගේ ලොක්කා පොඩ්ඩක් කියපන්කෝ මටත් දැන ගන්න🤣
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කවුද උයාගේ ලොක්කා පොඩ්ඩක් කියපන්කෝ මටත් දැන ගන්න🤣
    මට ඒක පොඩ්ඩක් හොයාගන්න බැරුව confuse වෙලා ඉන්න නිසයි ඇහුවෙ

    ඉස්සර නම් මයින්ද මාත්තියා ට තමයි කඩේ ගියා
    දැන්උයාගෙ බොසා මයින්ද මාත්තියාගෙ පුතා ද ,මයින්ද මාත්තිය පත් කරපු ජනාපති ද කියල හොයාගන බෑනෙ අප්ප
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    මට ඒක පොඩ්ඩක් හොයාගන්න බැරුව confuse වෙලා ඉන්න නිසයි ඇහුවෙ

    ඉස්සර නම් මයින්ද මාත්තියා ට තමයි කඩේ ගියා
    දැන්උයාගෙ බොසා මයින්ද මාත්තියාගෙ පුතා ද ,මයින්ද මාත්තිය පත් කරපු ජනාපති ද කියල හොයාගන බෑනෙ අප්ප
    අනිත් එවුන් කාටද කඩේ යන්නේ කියලා හොයන්න කලින් උබ කාටද කඩේ යන්නේ ගියේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න 🤣🤣
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අනිත් එවුන් කාටද කඩේ යන්නේ කියලා හොයන්න කලින් උබ කාටද කඩේ යන්නේ ගියේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න 🤣🤣
    තෝ ඉතින් කොටුවේ බඩුවක් හා සමානයි
     
    • Haha
    Reactions: banda065

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    මැතිවරණ නීති වලට අනුගත වෙන්නවත් බැරි උබල කියන ඒවා මොකටද බන් මිනිස්සු අහන්නෙ