BBC clip eka
සජිත් ගෙන් ඇහුවනම් උත්තරෙ කොහොම දෙයිද?
රනිල්ගෙන් ඇහුව නම් මොකක්ද දෙන උත්තරෙ?
ඇයි අප්පා BBC එක උන්ගෙන් මේක ඇහුවෙ නැත්තෙ ?
එතනම BBC උන්ගෙ forecast එක තියෙනව presidential election results ගැන
Last edited:
උයාගෙ ලොක්කා කොහොම උත්තරයක් දෙයිද නේද මේක එයැයිගෙන් ඇහුව නම් නේදයෙස් Hundred පසන්ට් සුවර් ඔකේ ලු
වැල්ලේ රෙන බීච් බොයිස්ලාත් මීට වඩා හොදට English කථා කරනවා යකෝ![]()
කවුද උයාගේ ලොක්කා පොඩ්ඩක් කියපන්කෝ මටත් දැන ගන්නඋයාගෙ ලොක්කා කොහොම උත්තරයක් දෙයිද නේද මේක එයැයිගෙන් ඇහුව නම් නේද
ඇහුවෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ
මට ඒක පොඩ්ඩක් හොයාගන්න බැරුව confuse වෙලා ඉන්න නිසයි ඇහුවෙකවුද උයාගේ ලොක්කා පොඩ්ඩක් කියපන්කෝ මටත් දැන ගන්න![]()
අනිත් එවුන් කාටද කඩේ යන්නේ කියලා හොයන්න කලින් උබ කාටද කඩේ යන්නේ ගියේ කියලා පොඩ්ඩක් හොයලා බලන්නමට ඒක පොඩ්ඩක් හොයාගන්න බැරුව confuse වෙලා ඉන්න නිසයි ඇහුවෙ
ඉස්සර නම් මයින්ද මාත්තියා ට තමයි කඩේ ගියා
දැන්උයාගෙ බොසා මයින්ද මාත්තියාගෙ පුතා ද ,මයින්ද මාත්තිය පත් කරපු ජනාපති ද කියල හොයාගන බෑනෙ අප්ප
තෝ ඉතින් කොටුවේ බඩුවක් හා සමානයිඅනිත් එවුන් කාටද කඩේ යන්නේ කියලා හොයන්න කලින් උබ කාටද කඩේ යන්නේ ගියේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න![]()