අනුර-සුසිල් ඉවත් කිරීම බල නොපායි

bhathiya99

Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    නිදහස වල් බුරු නිදහසක් කරගන්න එඋන්ට හොඳ වැඩේ. දැනම කස්ටිය bag pack කරගෙනලු ජාතික ආණ්ඩුවට සෙට් වෙන්න.:rofl::rofl::rofl::rofl:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේඛම් ඉවත් කිරීමේ බලය තියෙන්නේ පක්ෂ නායකයට
    ඒ කියන්නේ මෛත්‍රී මහත්තයට.
    ඊයේ මෛත්‍රී මහත්තයා එම බලය පාවිච්චි කරලා මහලේඛම් තමන්ගේ කෙනෙකුට භාර දුන්නා.
    දැන් ජාතික ලැයිස්තුව පත්කිරීමේ බලය තියෙන්නේ මහලේඛම් විශ්වා වර්ණපාල අතේ. ඒ කියන්නේ මෛත්‍රී මහත්තයා අතේ.
    මහින්ද මහත්තයා දාං අදිනකොට මෛත්‍රී චෙස් ඇදලා ...මහින්ද මහත්තයාගේ හීන් කෙදිරියත් දැන් ඉවරයි..


    ~Anura Kumara
    මොන ගේමක් හරි දීල මධ්‍යම කාරකක සභාවත් මෛත්‍රීෙග අතට ගනියි. මේ පාර අදින්නෙ චෙස් නම් ලබන පාර ගහන්නෙ කැරම්. :lol:
     

    jampappa

    Member
    Jan 16, 2013
    44
    2
    0
    මොන ගේමක් හරි දීල මධ්‍යම කාරකක සභාවත් මෛත්‍රීෙග අතට ගනියි. මේ පාර අදින්නෙ චෙස් නම් ලබන පාර ගහන්නෙ කැරම්. :lol:

    ow ow my3 "red pot karanna" hadanne mahindawa walata dala lol