අනුර සුළග

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,869
    2,473
    113
    colombo
    :lol:මූ කොහේ දිනන්නද..

    නාමල් හොඳයි තමා අනුර බකමූණට වඩා..ජව සම්පන්න තරුණයො තමා ලංකාවේ මිනිස්සු දැන් ඉල්ලන්නෙ..ඩීල් දාන කොට නාසි බිල්ලො නෙමෙයි..
    ------ Post added on Oct 15, 2021 at 6:57 AM
    උබ ආසයි නේද ජව සම්පන්න තරුණයන්ට 🤣🤣🤣

    යූඑන්පී එකත් එක්ක එක ස්ටේජ් එකකට නැග්ග එක නම් උන් අතින් උන ලොකු වැරැද්දක් කියල මාත් හිතනවා.ඒත් උන්ගෙන් ඇහුවම උන් කියන්නේ පක්ෂෙ ගැන හිතනවට වඩා උන් ඒ වෙලාවෙ රට ගැනයි හිතුවෙ කියලා.2004 මහින්දට සපෝට් කරෙත් 2010 ෆොන්සේකට සපෝට් කරෙත් ඒ නිසා කියලයි උන් කියන්නෙ.දැන් ඒක ප්‍රතිපත්ති පාවා දීමක්,වැරැද්දක්,මෝඩ කමක් වගේ පෙනුනට ඒ මොහොතට අනුව හිතල බලද්දි වෙන කරන්න දෙයක් තිබුනෙ නෑලු.ඒකෙ නම් ඇත්තකුත් තියෙනව ඉතින්.2004 මහින්ද ජෙප්පො නැතුව ඉල්ලුව නම් රනිල් දිනනවා.2010 මහින්ද දිනලා 2015 වෙනකම් නටපු නාඩගම අපි දැක්කනේ.
    සිංහලුන්ට ඔච්චර දේවල් හිතන්න බුද්ධියක් නෑ බන්. නාකි මයිනා අපේ හාමුදුරුවනේ කියපු ගමන් අපේ උන් අඳිනවා
    ------ Post added on Oct 15, 2021 at 10:29 AM
     
    • Like
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මම කිරියේ කොතැනකවත් කුණුහර්ප කියල නෑ. උඹට හිරිකිත උඹ කුනුහර්ප විදියට හිතලා කියවන නිසා🤣🤣

    ජෙප්පෝ යූඑන්පී එක්ක එකතුවීමම ඩීල් එකක් බං. මහ ජෙපපා පණ පිටිං රෝස් කරපු එක ඇහැට දැක්ක එකා ඉඳලා මම අඳුනනවා. ඒකම ඇති උන්ගේ ප්‍රතිපත්තිය තේරෙන්න. චන්ද කෙසේ වෙතත් ටයර් වල ගියපු උන්ගේ වත් නම්බුව රැකගන්න තිබුනා ඕකුන්ට🤣🤣
    ------ Post added on Oct 15, 2021 at 5:59 AM
    ehema beluwoth machan politics waladi hema ekakma deal ne.
    ප්‍රේමදාසව මරපු කොටි(කරැනා) එක්ක unp එකට ඉන්න පුලුවන් නම්, නන්ද එල්ලාවල මරපු පුංචි නිලමෙ, බාරතව මරපු දුමින්ද කොටින්ම මහින්දව මරන්න ට්‍රයි කරපු ජොනියා එක්ක මහින්දට ඉන්න පුලුවන්කම්, කොමන් goal එකක් වෙනුවෙන් unp එකත් එක්ක එක වේදිකාවට නැග්ගම මොකද වෙන්නෙ?
    hebey jeppo UNP ekath ekka deal gehuwa kiyana eka poddak pehedili karapan, umba adahas karanne common enemy(rajapaksha) wa paraddapu ekada? එතකොට 2004ත් deal, 2010ත් deal එහෙමද?
    අනික දේශපාලනේ සදාකාලික සතුරනුත් නෑ.. මිතුරනුත් නෑ. උන්ට හිත හදාගෙන common goal එකකට යන්න පුලුවන්නම්, ජීවිතේට ජෙප්පොනට චන්දයක් නොදුන්න උඹ worry වෙන එක තේරැමක් නෑ කියලයි මට හිතෙන්නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    :lol:මූ කොහේ දිනන්නද..

    නාමල් හොඳයි තමා අනුර බකමූණට වඩා..ජව සම්පන්න තරුණයො තමා ලංකාවේ මිනිස්සු දැන් ඉල්ලන්නෙ..ඩීල් දාන කොට නාසි බිල්ලො නෙමෙයි..
    ------ Post added on Oct 15, 2021 at 6:57 AM
    ඒකද තෙල් ගහපු නාකි ලොන්තයෙක්ව ගෙනාවෙ 😂
     
    • Haha
    Reactions: Bitter Truth

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    245791708_429174718857524_5687421324242670986_n.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ehema beluwoth machan politics waladi hema ekakma deal ne.
    ප්‍රේමදාසව මරපු කොටි(කරැනා) එක්ක unp එකට ඉන්න පුලුවන් නම්, නන්ද එල්ලාවල මරපු පුංචි නිලමෙ, බාරතව මරපු දුමින්ද කොටින්ම මහින්දව මරන්න ට්‍රයි කරපු ජොනියා එක්ක මහින්දට ඉන්න පුලුවන්කම්, කොමන් goal එකක් වෙනුවෙන් unp එකත් එක්ක එක වේදිකාවට නැග්ගම මොකද වෙන්නෙ?
    hebey jeppo UNP ekath ekka deal gehuwa kiyana eka poddak pehedili karapan, umba adahas karanne common enemy(rajapaksha) wa paraddapu ekada? එතකොට 2004ත් deal, 2010ත් deal එහෙමද?
    අනික දේශපාලනේ සදාකාලික සතුරනුත් නෑ.. මිතුරනුත් නෑ. උන්ට හිත හදාගෙන common goal එකකට යන්න පුලුවන්නම්, ජීවිතේට ජෙප්පොනට චන්දයක් නොදුන්න උඹ worry වෙන එක තේරැමක් නෑ කියලයි මට හිතෙන්නෙ.

    තවත් තේරෙන්නේ නෑ. මේ වෙනකොට ජෙප්පෝ කියන්නේ අවස්ථාවාදී පක්ෂයක්. මුස්ලිම් පක්ෂයි
    මුන්ගෙයි වෙනස තමයි මුං දිනන පක්ශේ අඳුනගෙන වැඩකරන එක. ඒ වැඩේදී අදාල ප්‍රධාන පක්ෂේ අනුර කුමාරගේ අම්මා පණ පිටිං ගිනිතියලා මැරුවත් අදාල නෑ ඌ මුක්කුව ගහනවා🤣
    ( උන්ට කොහොමත් මොකා කොහොම මැරුවත් අදාල නෑ මොකද උං කොහොමත් නාකි ටික ඔක්කොම මරල දාල රට සංවර්ධනය කරන්න ප්ලෑන් කරපු කතාවකුත් අම්මා කියනවා මතකයි🤣 මිනිස්සු ඕකුං වැඩිපුරම ප්‍රතික්ශේප කරේ ඔතනින්.)

    ප්‍රධාන පක්ෂේ එක්ක ඉඳලා මේ දක්වා රටට කරපු දේවල් මොනවද? උං මේ දක්වා දැනෙන්න කරල තියෙන්නේ ඒ කාලේ කරපු මිනිස්සු මරපු එකයි, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියපු එකයි, බස් ගිනිතියපු එකයි, බත් මුට්ටි උස්සං කැළේ දුවපු එකයි විතරයි🤣🤣

    මම අනිවාර්යයෙන් මම වොරි වෙනවා මචං. රටම කාබාසිනියා කරපු උන් ගැන අපි නැතිව කව්රු කතාකරන්නද? අනික මම උඹලට වඩා ජෙප්පෝ හොඳට දන්නවා.🤣
    මගේ ජෙප්පා බැස්සුවහම අනුර කුමාරයා තුංකුදෙන් නැමිලා ඇඹරෙනවා🤣🤣
    මගේ තාත්තා බැස්සම ඒ ජෙප්පා තුංකුදෙන් ඇඹරෙනවා. උං නං දැන් වැරදි හදං පාඩුවේ ඉන්නවා.
     
    එල මචං 👍
    තව අවසාන අවස්තා 2ක් වගේ තියනවා. එකක් බැසිල් ටය් අනික නාමල්ටයි දීලම බලමු.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,603
    113
    On Earth
    ඕන හුලගක් කොරෝනා ඉවර වුනාට පස්සෙ හමපං. නැත්තං හුලගට හරියකට හමාගන්න බැරිවෙයි.
     
    • Like
    Reactions: Miami-Vice

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    රට කාපු හැත්තට කතිරේ ගහන්න අප්පිරිය නැද්ද🤮 පණ පිටිං මහ එකා පුච්චපු උන් එක්ක ඩීල් දැම්මා කියන්නේ මොන ප්‍රතිපත්තිද🤮 උන් වෙනුවෙන් ජන්ද පොලට යන එකත් අපරාදයක්. ඊට හොඳයි ගිහිං චන්දේ කටුගාල වරෙල්ලා.
    ඉන්න අනික් උං හරිද බං? උං මෙච්චරකල් කරපුව?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එල මචං 👍
    තව අවසාන අවස්තා 2ක් වගේ තියනවා. එකක් බැසිල් ටය් අනික නාමල්ටයි දීලම බලමු.
    මට චන්දේ නෑ. උඹලගේ කැමැත්තක්🤣🤣 වරද්දගන්න එපා, ලබන පාර ෆකනිල් ඊට පස්සේ ඕකුං දෙන්නා😘 බත් මුට්ටි ෆොන්ස්ලා නං පේනතෙක් මානෙක නෑ🤣🤣
    ඉන්න අනික් උං හරිද බං? උං මෙච්චරකල් කරපුව?

    ඔක්කොමලා වැරදියි. හැම එකාම කුඩු පොඩ්ඩ පොඩ්ඩ හරි කාල ඉන්නේ. එහෙම වුනාම ස්වාධීනව වැඩ කරන්න බෑ.

    අලුත්ම පිරිසක් එන්න ඕන. ඒක නිකං උඹලා අපි හිතුව පලියට සිද්දවෙන්නේ නෑ. ලෝක විනාසේ වෙලා අලුතින් ජීවේ පටන්ගන්නවා වගේ වෙන්න ඕන. හොරා කාපු උංව මංකොල්ලා කාලා, අරාබි වසන්තයක් ඇවිල්ලා, සියලු පාලකයෝ කෙලවිලා අලුත්ම පාලනයක් එන්න ඕන.
    ඒක මේ කපේදී සිද්දවෙන පාටක් පේන්න නෑ. ඉතිං මොලේ කල්පණා කරලා වර්තමානේ සැපේ ගෙවන විදියක් හොයාගත්ත එකා අඩුගානේ ජීවිතේ දිනුම්.
     
    ඔය අලුත්ම පිරිස් හැදෙන්නෙම නෑනෙ බං කවදාවත්... ඉන්න උන්ගෙන් වැරදි අඩු තෝරා ගැනිල්ල තමා කරන්න තියෙන්නෙ....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය අලුත්ම පිරිස් හැදෙන්නෙම නෑනෙ බං කවදාවත්... ඉන්න උන්ගෙන් වැරදි අඩු තෝරා ගැනිල්ල තමා කරන්න තියෙන්නෙ....
    ඔව හරියන්නේ නෑ. උදාහරණයක් දෙන්නං. පට්ට බුලට් එකක් බහිනවා.
    ඉස්කෝල වලින්ම පටංගන්නවා.
    නීතියෙ විදියට ඉස්කෝලේ අවට ලමයි හා ශිශ්‍යත්වේ පාස් ළමයි ඇරෙන්න ඉතුරු ටික තම තමන්ගේ ගෙවල් ළඟ ඉස්කෝල වලට දාගන්න කියනවා.

    බුලට් එක පුස් වෙඩිල්ල වෙනවා.🤣

    ඕව හදනවට වඩා හොඳයි හොඳට හදල තියෙන තැනක ජීවත්වෙනවා
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඔව හරියන්නේ නෑ. උදාහරණයක් දෙන්නං. පට්ට බුලට් එකක් බහිනවා.
    ඉස්කෝල වලින්ම පටංගන්නවා.
    නීතියෙ විදියට ඉස්කෝලේ අවට ලමයි හා ශිශ්‍යත්වේ පාස් ළමයි ඇරෙන්න ඉතුරු ටික තම තමන්ගේ ගෙවල් ළඟ ඉස්කෝල වලට දාගන්න කියනවා.

    බුලට් එක පුස් වෙඩිල්ල වෙනවා.🤣

    ඕව හදනවට වඩා හොඳයි හොඳට හදල තියෙන තැනක ජීවත්වෙනවා
    හැමෝටම බෑනෙ බං හොඳට හදල තියෙන තැනක ජීවත් වෙන්න... ප්‍රායෝගික නෑනෙ ඒක...
    පුලුවන් කමක් තියෙනවා නම් ඒක තමයි හොඳම දේ ක්‍ර්න්න තියෙන...