Questions අනුර සෙක්ස් Change

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දන්න කවුරුහරි ඉන්නවනම් කියපල්ලකෝ බන් ඇයි අනුර අන්ත ධනේශ්වර Neo Liberal කැනඩාවටම යන්නේ කියල ඔච්චර සමාජවාදී රටවල් තියෙද්දී ? එක්කෝ සමාජවාදී රටවල් හොද නෑ කියල මුන්ම පිලිගන්නවා නැත්තන් මුගේ සෙක්ස් එකයි ඔක්කොම Change වෙලා.

    සමාජවාදේ හොද නැත්තන් JVP එක පිළිගන්නවද නැත්තන් බලයට ආපු දවසක ලංකාව සමාජවාදී කරන්න දගලනවද ? උන්ම හොද නෑ කියන දෙයක් ඇයි ලංකාවට කරන්නේ ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    pIXmLvV.gif

    image.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ

    පක්ෂ අරමුදලට කියක් හරි එකතු කරගත්තෝත් තමා ඕකුන් කාලා බීලා ඉන්නේ🤣🤣

    ඕක පොඩ්ඩක් හිතපං බං
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    සින්හලු ඉන්න රටකට එපැයි යකො යන්න 🙄

    කියුබාවට ගියා කියල එහෙ සින්හලු ඉන්න්වෑ
     
    • Haha
    Reactions: Solo Rider

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දන්න කවුරුහරි ඉන්නවනම් කියපල්ලකෝ බන් ඇයි අනුර අන්ත ධනේශ්වර Neo Liberal කැනඩාවටම යන්නේ කියල ඔච්චර සමාජවාදී රටවල් තියෙද්දී ? එක්කෝ සමාජවාදී රටවල් හොද නෑ කියල මුන්ම පිලිගන්නවා නැත්තන් මුගේ සෙක්ස් එකයි ඔක්කොම Change වෙලා.

    සමාජවාදේ හොද නැත්තන් JVP එක පිළිගන්නවද නැත්තන් බලයට ආපු දවසක ලංකාව සමාජවාදී කරන්න දගලනවද ? උන්ම හොද නෑ කියන දෙයක් ඇයි ලංකාවට කරන්නේ ?
    383427.jpg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,853
    113
    Gedara
    සින්හලු ඉන්න රටකට එපැයි යකො යන්න 🙄

    කියුබාවට ගියා කියල එහෙ සින්හලු ඉන්න්වෑ
    අන්න හොද ප්‍රශ්නයක් ! ඇයි සමාජවාදී රටවල සින්හලු නැත්තෙ? සින්හලුන්ට සෙට් වෙන්නෙ නෑ නේද සමාජවාදී ප්‍රතිපත්තිය. හැබැයි මෙහෙ පුප හපන් මැරෙන්න හදනවා එහෙම එවුන් ටිකක් ගේන්න. කන්ෆියුස් වෙනවා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    දන්න කවුරුහරි ඉන්නවනම් කියපල්ලකෝ බන් ඇයි අනුර අන්ත ධනේශ්වර Neo Liberal කැනඩාවටම යන්නේ කියල ඔච්චර සමාජවාදී රටවල් තියෙද්දී ? එක්කෝ සමාජවාදී රටවල් හොද නෑ කියල මුන්ම පිලිගන්නවා නැත්තන් මුගේ සෙක්ස් එකයි ඔක්කොම Change වෙලා.

    සමාජවාදේ හොද නැත්තන් JVP එක පිළිගන්නවද නැත්තන් බලයට ආපු දවසක ලංකාව සමාජවාදී කරන්න දගලනවද ? උන්ම හොද නෑ කියන දෙයක් ඇයි ලංකාවට කරන්නේ ?
    නැතුව Cuba ගිහින් කියන්නද ? Cubaත් GoHome මේ දවස් වල
    cq5dam.thumbnail.cropped.750.422.jpeg
     
    • Haha
    Reactions: mr.h0ydr0

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අන්න හොද ප්‍රශ්නයක් ! ඇයි සමාජවාදී රටවල සින්හලු නැත්තෙ? සින්හලුන්ට සෙට් වෙන්නෙ නෑ නේද සමාජවාදී ප්‍රතිපත්තිය. හැබැයි මෙහෙ පුප හපන් මැරෙන්න හදනවා එහෙම එවුන් ටිකක් ගේන්න. කන්ෆියුස් වෙනවා
    Exactly This we all wish we lived in a Capitalist country but want Sri Lanka to be socialist and give everything for "free".
     
    • Like
    Reactions: Troop

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අන්න හොද ප්‍රශ්නයක් ! ඇයි සමාජවාදී රටවල සින්හලු නැත්තෙ? සින්හලුන්ට සෙට් වෙන්නෙ නෑ නේද සමාජවාදී ප්‍රතිපත්තිය.

    තනි සමාජවාදී ප්‍රතිපත්තිය සින්හලුන්ට තියා මොකෙක්ට වත් සෙට් වෙන්නෙ නැහ්
    එක ඔබ්වියස් ඉතින්

    හැබැයි මෙහෙ පුප හපන් මැරෙන්න හදනවා එහෙම එවුන් ටිකක් ගේන්න. කන්ෆියුස් වෙනවා

    නැහ්
    පරම පිවිතුරු JVP ආන්ඩුවක් ගැන අනුර සහොදරය or NPP කොතනකවත් කියල නැහ්
    ජනතා විමුක්ති පෙරමුන ප්සහ ඒ වටා ඉන්න කන්ඩායම්, සමාජවාදී+දනවාදී අතර මැදී මාවතක ගමන් කරන එක තමයි මේ කන්ඩායමේ අරමුන.
    ජනතාවාදී කියන එක තමා ගැලපෙන්නෙ මෙතනට

    කව්ෘ හරි කියනව නන් අපිට ඕන පූරන සමාජවාදී, පරම ජේපීවී ආන්ඩුවක් තමයි අපිට ඕන කියල, ඒ කෙනා මේ කන්ඩායමෙ නෙවෙ
    ඒ අයට අහුවෙන්න එපා සහොදරයා
     
    • Like
    Reactions: haunte and gamerlk

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    දන්න කවුරුහරි ඉන්නවනම් කියපල්ලකෝ බන් ඇයි අනුර අන්ත ධනේශ්වර Neo Liberal කැනඩාවටම යන්නේ කියල ඔච්චර සමාජවාදී රටවල් තියෙද්දී ? එක්කෝ සමාජවාදී රටවල් හොද නෑ කියල මුන්ම පිලිගන්නවා නැත්තන් මුගේ සෙක්ස් එකයි ඔක්කොම Change වෙලා.

    සමාජවාදේ හොද නැත්තන් JVP එක පිළිගන්නවද නැත්තන් බලයට ආපු දවසක ලංකාව සමාජවාදී කරන්න දගලනවද ? උන්ම හොද නෑ කියන දෙයක් ඇයි ලංකාවට කරන්නේ ?
    Ado Eroson lokka
    kalekin :lol: :lol: :lol:
     
    • Wow
    Reactions: Solo Rider

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,853
    113
    Gedara
    තනි සමාජවාදී ප්‍රතිපත්තිය සින්හලුන්ට තියා මොකෙක්ට වත් සෙට් වෙන්නෙ නැහ්
    එක ඔබ්වියස් ඉතින්

    නැහ්
    පරම පිවිතුරු JVP ආන්ඩුවක් ගැන අනුර සහොදරය or NPP කොතනකවත් කියල නැහ්
    ජනතා විමුක්ති පෙරමුන ප්සහ ඒ වටා ඉන්න කන්ඩායම්, සමාජවාදී+දනවාදී අතර මැදී මාවතක ගමන් කරන එක තමයි මේ කන්ඩායමේ අරමුන.
    ජනතාවාදී කියන එක තමා ගැලපෙන්නෙ මෙතනට

    කව්ෘ හරි කියනව නන් අපිට ඕන පූරන සමාජවාදී, පරම ජේපීවී ආන්ඩුවක් තමයි අපිට ඕන කියල, ඒ කෙනා මේ කන්ඩායමෙ නෙවෙ
    ඒ අයට අහුවෙන්න එපා සහොදරයා
    හාකො ! ඒ දවස් වල ගොටාභය ගැනත් ඔහොම නේද කට්ටිය කිව්වෙ. මෙයා අනිත් රාජපක්ශලා වගේ නෙමේ මෙයාගෙ වටේ ඉන්නෙ වියත්මගේ මිනිස්සු. එයාලාට ඔනෙ විදියට රට පාලනේ කරන්නෙ කියල
     
    • Haha
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    හාකො ! ඒ දවස් වල ගොටාභය ගැනත් ඔහොම නේද කට්ටිය කිව්වෙ. මෙයා අනිත් රාජපක්ශලා වගේ නෙමේ මෙයාගෙ වටේ ඉන්නෙ වියත්මගේ මිනිස්සු. එයාලාට ඔනෙ විදියට රට පාලනේ කරන්නෙ කියල
    වියත් මගේ උන් තමා පාලනේ කලේ ලමා රෝග ඩොක්ටර් කාබනික පොහොර ඕනිමයි කීවා පාදෙනිය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    npp එකෙයි unp එකෙයි වෙනසකට තියෙන්නෙ එක අකුරයි. npp ප්‍රතිපත්ති unp ප්‍රතිපත්ති වලට ගොඩක් සමානයි. උන් අපෙන් කොපි කරනවා
     
    • Like
    Reactions: ttj and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    npp එකෙයි unp එකෙයි වෙනසකට තියෙන්නෙ එක අකුරයි. npp ප්‍රතිපත්ති unp ප්‍රතිපත්ති වලට ගොඩක් සමානයි. උන් අපෙන් කොපි කරනවා
    මුන් දෙගොල්ලෝ ආයෙම සෙට්වෙයි ද?
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    තනි සමාජවාදී ප්‍රතිපත්තිය සින්හලුන්ට තියා මොකෙක්ට වත් සෙට් වෙන්නෙ නැහ්
    එක ඔබ්වියස් ඉතින්

    නැහ්
    පරම පිවිතුරු JVP ආන්ඩුවක් ගැන අනුර සහොදරය or NPP කොතනකවත් කියල නැහ්
    ජනතා විමුක්ති පෙරමුන ප්සහ ඒ වටා ඉන්න කන්ඩායම්, සමාජවාදී+දනවාදී අතර මැදී මාවතක ගමන් කරන එක තමයි මේ කන්ඩායමේ අරමුන.
    ජනතාවාදී කියන එක තමා ගැලපෙන්නෙ මෙතනට

    කව්ෘ හරි කියනව නන් අපිට ඕන පූරන සමාජවාදී, පරම ජේපීවී ආන්ඩුවක් තමයි අපිට ඕන කියල, ඒ කෙනා මේ කන්ඩායමෙ නෙවෙ
    ඒ අයට අහුවෙන්න එපා සහොදරයා

    NPP එකේ JVP එක ඇරෙන්න බිම් මට්ටමේ සන්විදාත්මක බලයක් තියෙන වෙන කණ්ඩායමක් ඉන්නවද ? නායකත්වයත් , බිම් මට්ටමත් JVP එකේ නම් උන් ආණ්ඩුවක් ගත්තම වෙන එවුන් කියන එකක් අහය් කියල හිතනවා ද?