Questions අනුර සෙක්ස් Change

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    NPP එකේ JVP එක ඇරෙන්න බිම් මට්ටමේ සන්විදාත්මක බලයක් තියෙන වෙන කණ්ඩායමක් ඉන්නවද ?

    Nope


    නායකත්වයත් , බිම් මට්ටමත් JVP එකේ නම් උන් ආණ්ඩුවක් ගත්තම වෙන එවුන් කියන එකක් අහය් කියල හිතනවා ද?

    ඒක නන් දන්නෙ නෑ බන්
    අනුරගෙන් තමා අහල බලන්න ඕන
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕවා වැඩක් නෑ... කෙලින්ම කියපන් අපි දැන් කාටද දෙන්නා ඕනි???
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    https://twitter.com/AzzamAmeen/status/1195909669966864384

    Breaking : Sri Lanka's SLPP Candidate Gotabaya Rajapaksa has claimed victory in 2019 Presidential Election. His party in a statement has requested their supporters to celebrate the victory peacefully.
    රනිල්ට කෑමත් නැල්ලු

    දේශපාලන බල පෙරළියෙන් පසු මේ වනවිට එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කන්ඩායම තමන්ට
    සාධාරණත්වය ඉටුකරන තුරු අගමැති කාර්යාලය ලෙස පාවිච්චි කළ කොල්ලුපිටියේ අරලියගහමන්දිරයේ නවාතැන්ගෙන සිටිති. මින් ඉවත්වන ලෙස
    ඒකාබද්ධ විපක්ෂයේ විමල් ඇතුලු මන්ත්‍රීවරුන්ද දොලවත්ත නීතීඥයාද නිල නිවේදන මගින් දන්වා තිබෙන නමුත් ඔවුන් ඉන් ඉවත්ව නොයා පවසා තිබෙන්නේ පාර්ලිමේන්තුව රැස්කර

    සාධාරණ ලෙස අගමැතිවරයෙකු පත්කරන ලෙසයි. එහිදී අගමැති ලෙස මහින්ද පත්වුවොත් තමන් පිරිස ඉවත්ව යන බවද දන්වා ඇත,
    මේ අතරවාරයේ අගමැතිවරයා ලෙස රනිල්ට ලබාදී තිබූ ආරක්ෂාව අඩුකර පොලිස් නිලධාරීන් 10 ක පමණ යොදවන්නට පොලිස්පති පූජිත ජයසුන්දර ආණ්ඩුවේ උපදෙස් පරිදි ක්‍රියා කර තිබේ.
    අගමැති සොයුරු ශාන් වික්‍රමසිංහ අද 29 උදෑසන සිය ගුවන්විදුලි නාලිකාවෙන් ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයට රැඳී සිටින එජාප පිරිස එළවා දමන්නට අදිසි හස්තයක් මගින් මේවනවිටත් බලපෑම් එල්ල කරමින් සිටින බවයි.
    ඒ අනුව ඊයේ වනවිට අරලියගහ මන්දිර කේටරින් සේවයට ඉන් ඉවත්වන ලෙස දන්වා ඇති අතර පදිංචිව සිටින පිරිසට කැම සැපයීම ඒ අනුව නතරවී ඇත.
    අභ්‍යන්තර ආරංචි අනුව අද දිනයේ අරලියගහමැදුරේ විදුලි බලය හා ජලය නවතන සූදානමක් ඇති බවද ශාන් වික්‍රමසිංහ හෙළි කළේය

    රනිල් MY3 කියා කියා අඩනවා ලු, මොකද කියල බලනකොට ඇට 3 ලාච්චුවකට අහුවෙලා :P
    wishwaya-pura.gif