අනුර හදිසියේම කච්චතිව් දුපතට

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    රවුම් කරල තියෙන්නෙ හිනාවෙන්න ඕනෙ තැනද බන්.🤭🤭

    වේස thumbnail
    මමත් හිතුවෙ Click Bait එකක් කියලා ඒත් මිනිහා ගිහින් කතාවකුත් කරලා
     
    • Haha
    Reactions: Asmodeus

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    සාමාන්‍යයෙන් මේ වගේ වැඩ කරාම බයියොන්ට තෙත් වෙනවා.
    අනුර කරපු නිසා ලාවට ගූ යන්න ඇති.
    ජෙප්පන්ට මේක පේන්නෙ ඉන්දියාවට පේන්න යුධ අභ්‍යාස කරා වගේ. බයියෝ ටිකනම් ටිකක් කෙදිරි ගානව එච්චරයි, බයියොයි සිලින්ඩර්කාරයොයි ඔක්කොම දැන් එක පක්ෂයක්නෙ ඉතින්.
     
    • Haha
    Reactions: Asmodeus and Tonto

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,967
    40,835
    113
    ජෙප්පන්ට මේක පේන්නෙ ඉන්දියාවට පේන්න යුධ අභ්‍යාස කරා වගේ. බයියෝ ටිකනම් ටිකක් කෙදිරි ගානව එච්චරයි, බයියොයි සිලින්ඩර්කාරයොයි ඔක්කොම දැන් එක පක්ෂයක්නෙ ඉතින්.
    මට නම් අනුර කච්චතිව් ගියත් එකයි නැතත් එකයි.
    මම මෙතන ෆෝකස් කරන්නෙ, වල් වේස බයියාගේ මනෝ රාජ්‍යේ ඒකාදිපතියා කරයි කියලා බලාපොරොත්තු වෙන වැඩ, උන් වෛර කරන අනුර කරාම උන්ගෙ හිතට දැනෙන අසතුට දුක සහ වේදනාවටයි. අන්න එතනින් මේක අල්ලගත්තම ගොඩක් රසවත්.

    අනේ ජෙප්පනේ - තොපටත් රජෙක් ඉන්නේ
    අපට නාමල් කොටළුවා ඉන්නේ - අපේ කරුමේද මේ වන්නේ
    රජෙක් ලැබුණෝතින් - ආයෙමත් රට කන්නම්
    රබන් ගසන්නම් - වල් වේස බයි නාදෙන් ගිගුම් දෙන්නම්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    රනිලුත් කරන්න හිටියේ.. තනි වෑල් එකෙන් යන නිසා බෝට්ටුවට නගින්න කකුල උස්සන්න අමාරුයි ලොක්කට.. හොඳ වෙලාම කරනව කියල හිටියේ
     
    • Haha
    Reactions: ruchira55

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,458
    100,493
    113
    අවශ්‍යය වූ විට ගොස් කතා පැවත්වීමට හැකියාව ඇත.

    මේක කොහේ වගේ ලියල තියෙන්න පුළුවන් වාක්‍යයක්ද?
     
    • Haha
    Reactions: Asmodeus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    ජීවිත ආරක්ෂක කබා නීතිය බලපාන්නේ ප්‍රභූන්ට විතර ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    මට නම් අනුර කච්චතිව් ගියත් එකයි නැතත් එකයි.
    මම මෙතන ෆෝකස් කරන්නෙ, වල් වේස බයියාගේ මනෝ රාජ්‍යේ ඒකාදිපතියා කරයි කියලා බලාපොරොත්තු වෙන වැඩ, උන් වෛර කරන අනුර කරාම උන්ගෙ හිතට දැනෙන අසතුට දුක සහ වේදනාවටයි. අන්න එතනින් මේක අල්ලගත්තම ගොඩක් රසවත්.

    අනේ ජෙප්පනේ - තොපටත් රජෙක් ඉන්නේ
    අපට නාමල් කොටළුවා ඉන්නේ - අපේ කරුමේද මේ වන්නේ
    රජෙක් ලැබුණෝතින් - ආයෙමත් රට කන්නම්
    රබන් ගසන්නම් - වල් වේස බයි නාදෙන් ගිගුම් දෙන්නම්
    වේශ බයි රචනා🤮🤮
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    ජීවිත ආරක්ෂක කබා නීතිය බලපාන්නේ ප්‍රභූන්ට විතර ද?
    ඕකා ගිලිලා හරි මැරිලා යනවා නම් ඒකත් සෙතක් රටට😂😂
    ඒක මෝඩයෙක් ඉවරයි කියලා හිත හදාගන්න පුලුවන්