මමත් හිතුවෙ Click Bait එකක් කියලා ඒත් මිනිහා ගිහින් කතාවකුත් කරලාරවුම් කරල තියෙන්නෙ හිනාවෙන්න ඕනෙ තැනද බන්.
වේස thumbnail
ජෙප්පන්ට මේක පේන්නෙ ඉන්දියාවට පේන්න යුධ අභ්‍යාස කරා වගේ. බයියෝ ටිකනම් ටිකක් කෙදිරි ගානව එච්චරයි, බයියොයි සිලින්ඩර්කාරයොයි ඔක්කොම දැන් එක පක්ෂයක්නෙ ඉතින්.සාමාන්‍යයෙන් මේ වගේ වැඩ කරාම බයියොන්ට තෙත් වෙනවා.
අනුර කරපු නිසා ලාවට ගූ යන්න ඇති.
මට නම් අනුර කච්චතිව් ගියත් එකයි නැතත් එකයි.ජෙප්පන්ට මේක පේන්නෙ ඉන්දියාවට පේන්න යුධ අභ්‍යාස කරා වගේ. බයියෝ ටිකනම් ටිකක් කෙදිරි ගානව එච්චරයි, බයියොයි සිලින්ඩර්කාරයොයි ඔක්කොම දැන් එක පක්ෂයක්නෙ ඉතින්.
වේශ බයි රචනාමට නම් අනුර කච්චතිව් ගියත් එකයි නැතත් එකයි.
මම මෙතන ෆෝකස් කරන්නෙ, වල් වේස බයියාගේ මනෝ රාජ්‍යේ ඒකාදිපතියා කරයි කියලා බලාපොරොත්තු වෙන වැඩ, උන් වෛර කරන අනුර කරාම උන්ගෙ හිතට දැනෙන අසතුට දුක සහ වේදනාවටයි. අන්න එතනින් මේක අල්ලගත්තම ගොඩක් රසවත්.
අනේ ජෙප්පනේ - තොපටත් රජෙක් ඉන්නේ
අපට නාමල් කොටළුවා ඉන්නේ - අපේ කරුමේද මේ වන්නේ
රජෙක් ලැබුණෝතින් - ආයෙමත් රට කන්නම්
රබන් ගසන්නම් - වල් වේස බයි නාදෙන් ගිගුම් දෙන්නම්
ඕකා ගිලිලා හරි මැරිලා යනවා නම් ඒකත් සෙතක් රටටජීවිත ආරක්ෂක කබා නීතිය බලපාන්නේ ප්‍රභූන්ට විතර ද?