අනුලෝම_වෙනස

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ත්‍රීවීල්, කාර්, වෑන් වලින් බල්ලන්ව ගෙනියනවා කට්ටිය දැකල ඇතිනේ. පොඩි සයිස් බල්ලන්ව නම් බයික් වලත් ගෙනියනව. මුන් වාහනේ යනකොට ආතල් එකේ බෙල්ල එලියට දාගෙන පාර දිහා බල බල යන්නෙ. බලන්නකෝ කාර් එකකින් යන බල්ලෙක්ගෙ මූන, කාර් එකේ වේගය වැඩිවෙන්න වැඩිවෙන්න වෙනස් වෙන හැටි :lol::lol::lol::lol::lol:

    Do-sticking-his-head-out-the-window-at-increasing-speeds.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    ඔහොම යන එක බල්ලට හොද නැහැ..උගේ ඇස් වලට දූවිලි ගිහින් පස්සේ කාලෙක උගෙ ඇස් වල ලෙඩ හැදෙනවා..
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    maru ban.:D..TFS:)




    patta ban.
    You must spread some Reputation around before giving it to B_i_n_g_o again.

    ඔහොම යන එක බල්ලට හොද නැහැ..උගේ ඇස් වලට දූවිලි ගිහින් පස්සේ කාලෙක උගෙ ඇස් වල ලෙඩ හැදෙනවා..
    අඩෝ සිරාද :(:(

    patta machan :lol: rep denna barilu
    :lol::lol: තැන්ක්ස් හැමෝටම. අදට රෙප් ඉවරයිලු.
     
    • Like
    Reactions: animation

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මීට පස්සේ ඔහොම බල්ලව ගෙනියද්දි මතක ඇතුව සීට් බෙල්ට් දාල ගෙනියපන් නැත්නම් ඌව සරුංගලේ වගේ එලියට විසි වෙයි :p