අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    අනේ මන්දා බයික් වල යන අය යන්නේ පෙරේදා යන්ඩ තිබ්බ ගමනක් යනවා වගේ හදිස්සියෙන් නේ.
    සමහර පොරවල් ඇතුල් පාරවල් වල 60ට 60ටේ යනවා හෙල්මට් වත් නැතුව.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,590
    113
    ඇයි අහන්නේ,එන්නද
    photos tika pen na ne. balana baruwa ati :(

    ඔව් බන්ස්.දැන් එක පේන්නේ නෑනේ.වෙන සහෝදරයෙක් අප් කරලා තිබ්බේ.එවායේ හැටියටනම් ඔළුවක් කියලා දෙයක් තිබ්බේ නෑ.ඔළුව ඇතුලේ තිබ්බ දේවල් පාරේ විසිරිලා තිබ්බා.වයස 19ක කොල්ලෙක්ලු බන්ස්.උඹලත් බයික් වලින් යනවානම් තව එකෙකුට මෙ වගේ දෙයක් නොදකින විදියට පැදපල්ලා.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    anee ow kolenee g
    hemin bike ekee palayalle. Wenne welaa yanne nee. Samahara kollo yigilenne hadenewa anee kolla e wenne wwlayanne ne.wunoth aye iwere tamai
     
    Mar 23, 2011
    86
    7
    0


    10.වෙන වාහනයක් ඉස්සර කරනකොට හෝර්න් එක හෙඩ් ලයිට් වගෙ දේවල් පාවිච්චි කරල දැනුම් දෙන්න..



    මේක සැහෙන වටින දෙයක්.මෙක කරනවානම් බයික් අනතුරු සැහෙන අඩුකරන්න පුලුවන්.