මගේ ජිවිතේ

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕව සුලු දේවල්...
    මේ තුන කරහන්...
    (කරොත් උබ අනිවා ගොඩ කොල්ලො..)

    තනියම ගිහින් හොද මෙන්ටල් ඩොකෙක් හම්බියන්..
    (උබට පිස්සු කියනව නෙවේ එත් උබට මල් ගතිය ඇරගන්න උදව් කරයි..නැත්තන් මෙහෙම ගිහින් උබේ ඔලුව හොද නැති වෙයි..)

    ආනාපානසති භාවනාව වඩපන්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1566492

    අර උබේ කෙල්ලට මොනා හරි ඒකි කැමති දෙයක්.. දීලා..හැමවෙලේම ටච් එකේ ඉදපන්..
    (ඒකිට දාලා යන්න දෙන්න එපා.. උබ වැඩ්ඩෙක් කියලා පෙන්නමු..දාලා ගියත් උබ වැටෙන්න එපා කොල්ලො. එහෙම උනොත් උබ චාටර්..)

    :yes::yes::yes::yes::yes::yes:

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    amma thaataha ekaa hodin idapan man office eke wada tika hariyata karala udata yanna balapan kohoma hari udama post ekat yanna balapan hoda padiyak ekka
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔ්වා ගනං ගන්න එපා බං.
    යාලුවො ටිකක් ඇති කර ගන්න බලපන්...
    ම්නිස්සුත් එකක් නෝමල් එකේ කථා කරපන්...
    උඹේ හිත තමයි මේකට වැඩිපුරම මුල් වෙන්නේ...උඹේ හිතනවා උඹ ඒ ජාතියේ ඩයල් එකක් කියල. අන්න ඒ සිතිවිල්ල හදා ගනිනං. මම එල කොල්ලෙක් කියල හිතපන්...
     
    Apathaya88

    Member
    Aug 24, 2016
    16
    5
    3
    මගේ කෙල්ල මාව අතෑරියා මචංලා........දුකයි..නමුත් මං සතු‍ටු වෙනවා බං මෙච්චර කාලයක් මං එක්ක ඉඳපු එකට.ඉවසීමේ සීමාවක් තියෙනවා කාටත්....කොහොමත් මගෙත් කිසි ප්‍රගතියක් නැහැ.වෙනස් වෙන්න උත්සහා කලත් ඒ වෙන දේවල් එහෙම්මයි.....එහෙම වෙන්න ඒ හේතුත් ගොඩාක් බලපෑවා......
    මට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් තවත් කෙනෙකුට වෙන්න එපා කියලා....
    පුලුවන් තරම් අවංකව ජීවත් වෙන්න...
    වැරදි වැඩ කරන්න එපා...(එවැනි දේවල් පහුගිය ආත්ම වල කරපු නිසා මේ ආත්ම වල මේ වගේ වෙන්න කියලා මට හිතෙන්නේ...)
    අන්තිමට මේ වෙබ් සයිට් එකේ මට උපදෙස් දීපු හැමෝටම පිං කියලා කියනවා....
    හැමෝටම බුදු සරණයි.....!
    :)
     
    • Like
    Reactions: Dishta Didin

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මගේ කෙල්ල මාව අතෑරියා මචංලා........දුකයි..නමුත් මං සතු‍ටු වෙනවා බං මෙච්චර කාලයක් මං එක්ක ඉඳපු එකට.ඉවසීමේ සීමාවක් තියෙනවා කාටත්....කොහොමත් මගෙත් කිසි ප්‍රගතියක් නැහැ.වෙනස් වෙන්න උත්සහා කලත් ඒ වෙන දේවල් එහෙම්මයි.....එහෙම වෙන්න ඒ හේතුත් ගොඩාක් බලපෑවා......
    මට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් තවත් කෙනෙකුට වෙන්න එපා කියලා....
    පුලුවන් තරම් අවංකව ජීවත් වෙන්න...
    වැරදි වැඩ කරන්න එපා...(එවැනි දේවල් පහුගිය ආත්ම වල කරපු නිසා මේ ආත්ම වල මේ වගේ වෙන්න කියලා මට හිතෙන්නේ...)
    අන්තිමට මේ වෙබ් සයිට් එකේ මට උපදෙස් දීපු හැමෝටම පිං කියලා කියනවා....
    හැමෝටම බුදු සරණයි.....!
    :)

    oya doctor kenekta pennuwe nadda?
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අනේ මචෝ... උඹ කුනුහරප කියනවද බන්?? වැරැද්දකට නෙමෙයි ඇහුවෙ.. මොකෙක් හරි උඹව bite එකට අල්ලගන්න හදනව නම් පොඩි එකා හරි මොකා හරි කියල පටන් ගද්දිම කියපන් " අනේ හු** හු**නැතුව පාඩුවෙ ඉඳපන් කියල හෙන සීරියස් මූනක් මවාගෙන.. ගොඩක් වෙලාවට උඹ වගේ පාඩුවෙ ඔහොම ඉන්න dial එකක් ඔහොම කිව්වොත් ටික වදින්න තියන ඉඩ වැඩී.. කවුරුත් ඉස්සරහ second වෙන්න යන්න එපා.. වැඩ කරන තැන උනත් කාගෙවත් වැඩ කරන්න යන්න එපා.. තමන්ට අදාල දේ විතරක් කරහන්.. ආත්ම ගරුත්වය ඇති කරගනින්.. එතකොට මොකා මොනදේ කිව්වත් තම්න්ට තමුන් ගැන sure.. anyway ගොන් වැඩ නොකර ජීවිතේ ගොඩදාගනින් කොල්ල
     
    nephilim

    Junior member
  • Apr 16, 2017
    72
    26
    18
    පෘථිවිතලයේ

    :yes::yes:
     
    Kunuharupa neme ban.Dan sathi 2kakata kalin mata ekek gon athal ekak dunna man ganangathe na hinaa wela ohe indiya...passe mu aye edaa mage Lv eka gana anwashya kathawak adala gaththa.personal dewal moktda umbata kiyala mn kunuharupa kiyala banna.mu mage lngata awith gema illuwa.mth dunna nil wennma. inquiry ekak yanwa thaama. :rolleyes:
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මේක තමයි වැරැද්ද.ලංකාවෙ ඉන්න ගූ කන හරක් හිතන්නේ කොල්ලෙක් ගෙට දාල හදපුවම ඔක්කොම හරියි කියල.:lol::lol:රටේ ගොඩක් උන් කරන්නේ ඕක තමයි.ඉතින් මොකද වෙන්නේ සමාජයට එකතු වෙනකොට ප්‍රශ්න එනවා.සමාජ බීතිකා වගේ දේවල්.එ්කට වැරැද්ද ඉතින් මහ උන්ගෙ තමයි.අන්තිමට එ්කෙන් විදවන්නේ කොල්ල තමයි.යකෝ කොල්ලෙක් උනාම ගෙට දාල දොර වහල හදන එකෙන් තමයි මේ තරම් මානසික රෝග අැති වෙන්නේ.එ්ක තේරෙන්නෑ මේ හරකුන්ට.:angry::angry:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    jym ekakata palayan puluwannam,,ghn owa okkoma amathaka wenna hodata sellam karahan,, yakada ekka happeddi ena gamma balahan :) :)
     
    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    machan igana ganin.igana ganna eka nawaththanna epa. !!!!
    hoda job 1kak target eka kara ganin. ethakota oya eka eka pakayanta oluwa nawanna oni na. ape status 1ka auto hadenawa. mamath 10 wasarta yakakam ohomai. eka ekage katha ahanwa nam kiyanwa, joke ekata gannwa. hena wadayak wela thibune. eta passe mama iskole sport karanna gatta. clubs walta join wala wada kara. iganath gatta. eta passe ara mukuth nwa ban. issara joke karapu un dan hodata respect deela katha karanwa. ubath ehema wiyan. hoda personality ekak hada ganin. kawru hari mona hari ubata kiwwoth iba uta eta wada 100k dewal kiyapan. kawru hari ubata ghawoth uba uta hodata ghapan ehema moral ekak hada ganin. samajeta bayawenna oni na ban.

    kollo uba thama life eka patan gannawa witharai thama time thiyanwa hada ganna. good luck :D:D:D
     
    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    uba podi da?

    height and weight kohomda?

    ubata monawa hari kiyanna awot okkoma issara pita ekekuta kelpan etakota ekekwat monwat kiyanne ne ubata
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umbata manasika ledak thiyanawa wage, kokatath Counsellor kenekta hari doctor kenekta hari gihin katha karapan.
    Mama hithanne okkotama issella e prashne wisada ganna.