අනුශ්කය කැරි ආතල් එකක් අරන් තියෙන්නෙ. 😂🤣

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    අනුෂ්කයාගේ වෙඩිමට ගොටාගේ කෝපි බිපු චාන්‍යා මැතිණිය ගියාලුනේ.. රෙදි ඉල්ලේ රෙදි ඉල්ලේ...

    Screenshot1.jpg


    Screenshot-20240530-200707-Facebook.jpg


    Screenshot-20240530-200721-Facebook.jpg


    Screenshot-20240530-200729-Facebook.jpg
    දැන් මෙකි lawyer කෙනෙක් කියල කියන්නේ නැද්ද?
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    අනුෂ්කයාගේ වෙඩිමට ගොටාගේ කෝපි බිපු චාන්‍යා මැතිණිය ගියාලුනේ.. රෙදි ඉල්ලේ රෙදි ඉල්ලේ...

    Screenshot1.jpg


    Screenshot-20240530-200707-Facebook.jpg


    Screenshot-20240530-200721-Facebook.jpg


    Screenshot-20240530-200729-Facebook.jpg
    Kauda ban me gaani? Mekita mokak hari mental aulak wage case ekak thiyenawada? Mata nikan ehema hithenawa.
     
    • Like
    Reactions: zid2021

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,329
    7,852
    113
    මෙයාට Schizophrenia තත්ත්වයක් තියනවා වගේ තක්කෙටම පේනවා. වහාම එකට බෙහෙතක් ගත්තානම් හරි. කාට කාටත් හොදයි.
    kaaata katath hondai nam, ube puke amaruwath honda wenna gihin aran dipanko
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,304
    10,596
    113
    ඒ හුත්තා හිතාගෙන ඇති සුපිරි ගේමක් දුන්නා කියලා🤣🤣
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මුන්ගෙ චැනල් එක තරම් රීච් නැතුව ඇති MKBHD ට වත්. මාස ගානකින් වීඩියෝ එකක් දැම්මත් විව්ස් වන්මිලියන් දවසින් ගහනවා නෙ
     
    • Haha
    Reactions: zid2021

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    අනුෂ්කයාගේ වෙඩිමට ගොටාගේ කෝපි බිපු චාන්‍යා මැතිණිය ගියාලුනේ.. රෙදි ඉල්ලේ රෙදි ඉල්ලේ...

    Screenshot1.jpg


    Screenshot-20240530-200707-Facebook.jpg


    Screenshot-20240530-200721-Facebook.jpg


    Screenshot-20240530-200729-Facebook.jpg
    hamoo yako! මේකිගේ යාලුවෝ ටිකත් ඉන්නවා මයිනගේ බෙට්ට උනත් රහයි කියලා හෑලි දාපු :baffled:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    මුන්ගෙ චැනල් එක තරම් රීච් නැතුව ඇති MKBHD ට වත්. මාස ගානකින් වීඩියෝ එකක් දැම්මත් විව්ස් වන්මිලියන් දවසින් ගහනවා නෙ
    උන් ඊයේ උදේ ඉදලා ඒක බිල්ඩ් කරපු හැටි පට්ට නේ. රිලීස් කරන වෙලාව වෙනකොට පණ ඇද ඇද හිටියත් නොටිෆික්ෂන් එක ආව නන් ඔබල බලන්න ඕනි ගානට හැදුවා.
     
    • Like
    Reactions: sahan50

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    උන් ඊයේ උදේ ඉදලා ඒක බිල්ඩ් කරපු හැටි පට්ට නේ. රිලීස් කරන වෙලාව වෙනකොට පණ ඇද ඇද හිටියත් නොටිෆික්ෂන් එක ආව නන් ඔබල බලන්න ඕනි ගානට හැදුවා.
    එහෙමද මම නම් තවම බැලුවේ නෑ :lol: :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    එහෙමද මම නම් තවම බැලුවේ නෑ :lol: :lol:
    ඊයේ උදේ ඉදලා මායි රංජනුයි විතරයි බදින්න ඉන්නේ කියල පෝස්ට් දාගෙන ඒවට කමෙන්ට් කර කර හිටිය උන් ගැන කිව්වේ.

    කොහොමත් 100% රිච් එකක් ගන්න බෑනේ. මාර්කටින් කරන එකෙක්ට ගන්න දේවල් ගොඩක් ඊයේ වැඩේ ඇතුලේ තියෙනවා.