අනුශුරයෝ පැමිනේ...පිලිගන්න කවුරුත්ම ඇවිත&#3530

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඌ නම් සල්ලිවලට ක්‍රිකට් ගහන්නේ.:yes:
    තොපිල හාන්සි වෙලා
    සල්ලි හොයන්නේ :lol:

    රෙදි නැත :rofl:

    පසු සැකසුම -

    ඌ නම් සල්ලිවලට ක්‍රිකට් ගහන්නේ.:yes:
    තොපිලා මුනින් අතට හාන්සි වෙලා
    සල්ලි හොයන්නේ
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    no ball ekata no ball kiwwata lokema issaraha umpireslata kunuharapen banala winayak nathi team ekak widiyata lankawe kirthiya nathi karapu Mahelawa pili ganna ballekwath giya nathi ekata puduma wenna deyak naha.

    machan mu Sunil Gavaskar ge weradunu shot 1k da koheda :rofl::rofl::rofl::rofl:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    machan waraddak dakkama ekata waradiyi kiyanna purudu wenna.
    rata gana hithanne nathuwa salli walata cricket gahana Mahela Sanga Malinga wage parayo pannala aluth kollonta team eke thana denna ona.

    අනේ කැ*‍‍යො...........
    ‍තෝ වැරැද්දට විරුද්ධ ‍වෙන හැටි අපි දැකල තියනවනේ:growl:
    මහේල පැහැදිලිවම කිව්වා නෝ බෝල් එකට නෙමෙයි ක්ලාක් කිව්වට පස්සෙ දීපු late call එකට විරුද්ධවයි කතා කලේ කියල.අනික කොහේද බූරුවො මහේල කුනුහරපෙන් බැන්නෙ:growl:
    උඹේ මහ ලොකු කැප්ටන් දිල්ශාන් හිටියනම් සුද්දට බනින්න කොන්ද පන නැතිකමට ටීම් එකේ එවුන්ටම බනියි:dull::dull:ඌ හැමදාම කලේ ඒකනෙ.
    ලංකාවෙ ටීම් එක කියන්නෙ මහේල විතරක් නෙමෙයි.පැරදුනහම පිළිගන්න යන්න බැරිනම් දින්නහමත් එකෙක්වත් යන්න ඔනෙ නෑ.......
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    අනේ කැ*‍‍යො...........
    ‍තෝ වැරැද්දට විරුද්ධ ‍වෙන හැටි අපි දැකල තියනවනේ:growl:
    මහේල පැහැදිලිවම කිව්වා නෝ බෝල් එකට නෙමෙයි ක්ලාක් කිව්වට පස්සෙ දීපු late call එකට විරුද්ධවයි කතා කලේ කියල.අනික කොහේද බූරුවො මහේල කුනුහරපෙන් බැන්නෙ:growl:
    උඹේ මහ ලොකු කැප්ටන් දිල්ශාන් හිටියනම් සුද්දට බනින්න කොන්ද පන නැතිකමට ටීම් එකේ එවුන්ටම බනියි:dull::dull:ඌ හැමදාම කලේ ඒකනෙ.
    ලංකාවෙ ටීම් එක කියන්නෙ මහේල විතරක් නෙමෙයි.පැරදුනහම පිළිගන්න යන්න බැරිනම් දින්නහමත් එකෙක්වත් යන්න ඔනෙ නෑ.......

    :yes::yes::yes::yes::yes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    රෙදි නැත :rofl:

    පසු සැකසුම -

    ඌ නම් සල්ලිවලට ක්‍රිකට් ගහන්නේ.:yes:
    තොපිලා මුනින් අතට හාන්සි වෙලා
    සල්ලි හොයන්නේ
    :rofl::rofl::rofl:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ME news katawa sampurna waradie Eye re awe 3n 4 denai (Dilshan,Taranga,Chandimal and wela gedara mama dakapu aya) mata oya ayath ekka kata kartanna hamba una anik aya ko kiyala ahuwama team eka kelinma bangali giya kiwa Welagedara nam asian cup gahanne na kiwa test series eka nisa (final eken dawas 4kata passe 1st teat eka) anik aya lankawata awilla tibune persanal reasons wagayak nisa aye ada reta bangali yanna yanawa kiwa eyalath.