අනුෂාගෙයි , මෙරි කොමේගෙයි බොක්සිං මැච් එක &#34

BCsanka

Junior member
  • Mar 30, 2011
    96
    6
    18
    Colombo
    අනුෂාගෙයි , මෙරි කොමේගෙයි බොක්සිං මැච් එක &#34

    අනුෂාගෙයි , මෙරි කොමේගෙයි බොක්සිං මැච් එක කියටද තියෙන්නේ
     

    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    උදේ 7යි ගානකට තිබ්බෙ , පරාදයි සහෝ, ඒත් අපෙ එකී හොද තර‍ඟයක් දුන්නා, ඉන්දියන් එකී දින්නෙ ඒකිගෙ experience වලින් බං :( :(
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    උදේ 7යි ගානකට තිබ්බෙ , පරාදයි සහෝ, ඒත් අපෙ එකී හොද තර‍ඟයක් දුන්නා, ඉන්දියන් එකී දින්නෙ ඒකිගෙ experience වලින් බං :( :(

    ඉතින් experienceකියන්නේ ඉබේ පහල උන දෙයක් නෙමේ නේ බන් එක ඒ ගැනිගේ දක්ෂතාවය..මේරි දිනුවේ ඒකිගේ දක්ෂ තාවයෙන්...එක පිලිගනින් ලංකාවේ කෙල්ලත් හොදයි නමුත් මේරි තරම් දක්ෂ නැ ..ඊලග එකෙන් මේරී කෑවොත් ඒකිට වඩා දිනපු එකී දැක්ශයි ..එක පිලිගනින් දුකතමා නමුත් යථාර්තය එක ..
     

    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    කලින් පාරත් මෙයත් එක්ක fight එකකින් injure වෙලා හිටියලු නේ...
    Still, she got a medal for Sri Lanka :)