අනු කනු ලීක්ස් 🌿

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    AI කියන්නේ කැරි තාක්සනයක් බං...


    FB_IMG_1732166919126.jpg
    FB_IMG_1732166959705.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    AI කියන්නේ කැරි තාක්සනයක් බං...


    View attachment 242073View attachment 242074

    ඔය ලයිට් එක වැහෙන්න උඩින් වීදුරුවක් එනවා බන්. මුන් එක ලයිට් එකකටවත් ඒ වීදුරුව දාලා නෑනේ. 🥴
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ඔය ලයිට් එක වැහෙන්න උඩින් වීදුරුවක් එනවා බන්. මුන් එක ලයිට් එකකටවත් ඒ වීදුරුව දාලා නෑනේ. 🥴
    තම ගේ හදල ඉවර නැ බන් . කර්ටන් පොලු දාලත් නැ තාම . සල්ලි හිර වෙලා ඇති
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    තම ගේ හදල ඉවර නැ බන් . කර්ටන් පොලු දාලත් නැ තාම . සල්ලි හිර වෙලා ඇති
    අපරාදේ උන්ගේ ඔරිජිනල් එකේ දැම්මා නම් විව්ස් වලට ලැබෙන සල්ලි වලින් ඔය ටික කරගන්න තිබ්බා යස අගේට.
    දැන් ඉතින් ට්‍රැෆික් එක තියෙන්නේ ෆියිල් ෂෙයාර් සයිට් වලට, ටෙලිග්‍රෑම් වලට නේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක AI කරන්න පුලුවන්.
    අනුම same place, same dress ඇඳන් ඊට කිට්ටුව යන dance එකක් දාල කිව්වනම් වැඩේ ගොඩ.